වෙනස පැහැදිලිද ?

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මහින්දගේ අපේක්ෂකයාට සහාය දෙන්න වර්ධරාජා පෙරුමාල් තීරණය කරයි
    ලංකාදීප:P

    අම්මට සිරි උපාසකයා ඔයා...
    උපාසකය එකෙන්ම එන්න
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    67924886-2654458917920358-1458494739656474624-n.jpg
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    අර අවරුදු 4.5 පස්සේ විසුරුවන්න පුළුවන් කතාව මොකක්ද? මගේ ළඟ Doc එක කලින් තිබ්බ..දැන් නැහැ...


    snduwak pathwela awurudu 4.5 passe tamai wisuruwanna puluwan. eka genwe ranilala 19 weni sansodanen. eka kare janadipathiya ta hiten hitena welawata andu wisuruwann bari wenna.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙදා පාර බෙදෙන්නෙ නැතුව ඉන්න හොදම නායකයව දිනවපං. දැනට ඉන්න හොදම කෙනා ගෝඨාභය. පස්සෙන් පරණ හොරු ඇති. උන් එලවන්න ඕන පාර්ලිමේන්තු මැතිවරණෙදී

    :yes::yes::yes:
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83


    ඔච්චර දෙයක් කරන්න පුලුවන්නං හිටං මෙච්චර බලු වෙවී ඉන්නේ නෑ, ඉස්සරහට ඔයිට අන්තයි. බල්ලා වගේ ඉන්න තියෙන්නේ.

    මැරිලා ඉපදිලා වගේ රටෙම් උන් හිටන්ට බනිනවා, උන් උගේ කර අඹලා ළමයි බලාපොරොත්තුවෙනවා, මොන යකත් බහුතරේ නැත්තන් අසරණයි. ඉස්සර වගේ තනියම චණ්ඩිපාට් දාන්න බෑ.:baffled::baffled:


    බලපන්කො ගොට ල මහින්දල 19 අහෝසි කරන හැටි ආණ්ඩුව ගත්තම
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83




    19 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කරන්න ඕනේ මචං...අවුරුදු 4.5 න් විසුරුවන බලය තියෙනවා...,මහ චන්දෙන් හොරු පාර්ලිමේන්තු නොයවා ඉන්න ඕනේ...කඩේ ගිය පලියට ගෝටා ජාතික ලැයිස්තුවෙන් ඕකුන් එකෙක් වත් ගන්නේ නෑ...


    උබ කොහොමද එක සුවර් එකට කියන්නේ. අමටක කරන්න එපා. ගොට ට විරුද්දව මුල්‍ය වංචා චෝදනා තියෙනවා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    77.gif


    අපොයි දෙයියනේ... චුයිංගම් බ්‍රෙස්ලට් මතක්වුනා..
    මේ කෙල්ල මේකව චුයිංගම් කරනව දැකල...

    මොනා කරන්න ද.......එයා අනුරගෙ පුංචිඅම්මා පා කියලා පොරොන්දු උනා...😋
     
    • Like
    Reactions: KOTA NIHAL

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    මෙදා පාර බෙදෙන්නෙ නැතුව ඉන්න හොදම නායකයව දිනවපං. දැනට ඉන්න හොදම කෙනා ගෝඨාභය. පස්සෙන් පරණ හොරු ඇති. උන් එලවන්න ඕන පාර්ලිමේන්තු මැතිවරණෙදී

    :yes::yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,959
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    19 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කරන්න ඕනේ මචං...අවුරුදු 4.5 න් විසුරුවන බලය තියෙනවා...,මහ චන්දෙන් හොරු පාර්ලිමේන්තු නොයවා ඉන්න ඕනේ...කඩේ ගිය පලියට ගෝටා ජාතික ලැයිස්තුවෙන් ඕකුන් එකෙක් වත් ගන්නේ නෑ...



    ඔව් ඉතින් ඒකට අත් උස්සන උන් ඉල්ලං උකේ ඇරගන්න ලැස්ති වෙලා අත් උස්සන්න ඕන, මොකද ගෝටගෙයි මහින්දගෙයි පෙර වැරදි තියෙනවා :baffled::baffled:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    එක්නැලිගොඩ ලා කියන්නේ LTTE උන්ට support කරපු සිංහල ජාතිය විනාශ කරන්න ආව මිනිස්සු
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොන සිපයියෙක්ද බං එක්නැලිගොඩ කියන්නේ? තීරණය අපේ අතේ කියන්නේ අපි උව හොයන්න ඕනෙද? අතුරුදන් වෙන්න වැඩ කරාම අතුරුදන් වෙන්න වෙනවා...සහරාන් බෝම්බ පුපුරුවාගත්තේ උව අතුරුදහන් කරගන්න බැරි උන නිසා...පාතාලේ උන් වැරදිලා පාරේ යන උන්ට වෙඩි තිව්වේ පාතාලේ අතුරුදහන් කරන්න බැරි උන නිසා..
    මේ රටේ නීතියක් තියෙන්නෙ මොකටද යකෝ. නීතියෙ ආධිපත්‍යක් නැති රටකට කවද්ද හරි ගියේ.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    රෝසි ආච්චි;24698318 said:
    සොයා ගැනීමට ආන්ඩුවක් පත් වී වසර 05ක් ගත විය තීරනය ඔබ අතේ. :)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: