අම්මට සිරි උපාසකයා ඔයා...
උපාසකය එකෙන්ම එන්න
එක්නැලිගොඩ අතුරුදහන් විය!
තීරණය ඔබේ අතේ!
https://www.facebook.com/madyawediya/photos/a.504491663027278/1550805598395874/?type=3&theater
අර අවරුදු 4.5 පස්සේ විසුරුවන්න පුළුවන් කතාව මොකක්ද? මගේ ළඟ Doc එක කලින් තිබ්බ..දැන් නැහැ...
මෙදා පාර බෙදෙන්නෙ නැතුව ඉන්න හොදම නායකයව දිනවපං. දැනට ඉන්න හොදම කෙනා ගෝඨාභය. පස්සෙන් පරණ හොරු ඇති. උන් එලවන්න ඕන පාර්ලිමේන්තු මැතිවරණෙදී

ඔච්චර දෙයක් කරන්න පුලුවන්නං හිටං මෙච්චර බලු වෙවී ඉන්නේ නෑ, ඉස්සරහට ඔයිට අන්තයි. බල්ලා වගේ ඉන්න තියෙන්නේ.
මැරිලා ඉපදිලා වගේ රටෙම් උන් හිටන්ට බනිනවා, උන් උගේ කර අඹලා ළමයි බලාපොරොත්තුවෙනවා, මොන යකත් බහුතරේ නැත්තන් අසරණයි. ඉස්සර වගේ තනියම චණ්ඩිපාට් දාන්න බෑ.![]()
19 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කරන්න ඕනේ මචං...අවුරුදු 4.5 න් විසුරුවන බලය තියෙනවා...,මහ චන්දෙන් හොරු පාර්ලිමේන්තු නොයවා ඉන්න ඕනේ...කඩේ ගිය පලියට ගෝටා ජාතික ලැයිස්තුවෙන් ඕකුන් එකෙක් වත් ගන්නේ නෑ...
![]()
අපොයි දෙයියනේ... චුයිංගම් බ්‍රෙස්ලට් මතක්වුනා..
මේ කෙල්ල මේකව චුයිංගම් කරනව දැකල...
මෙදා පාර බෙදෙන්නෙ නැතුව ඉන්න හොදම නායකයව දිනවපං. දැනට ඉන්න හොදම කෙනා ගෝඨාභය. පස්සෙන් පරණ හොරු ඇති. උන් එලවන්න ඕන පාර්ලිමේන්තු මැතිවරණෙදී

19 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කරන්න ඕනේ මචං...අවුරුදු 4.5 න් විසුරුවන බලය තියෙනවා...,මහ චන්දෙන් හොරු පාර්ලිමේන්තු නොයවා ඉන්න ඕනේ...කඩේ ගිය පලියට ගෝටා ජාතික ලැයිස්තුවෙන් ඕකුන් එකෙක් වත් ගන්නේ නෑ...

මේ රටේ නීතියක් තියෙන්නෙ මොකටද යකෝ. නීතියෙ ආධිපත්‍යක් නැති රටකට කවද්ද හරි ගියේ.මොන සිපයියෙක්ද බං එක්නැලිගොඩ කියන්නේ? තීරණය අපේ අතේ කියන්නේ අපි උව හොයන්න ඕනෙද? අතුරුදන් වෙන්න වැඩ කරාම අතුරුදන් වෙන්න වෙනවා...සහරාන් බෝම්බ පුපුරුවාගත්තේ උව අතුරුදහන් කරගන්න බැරි උන නිසා...පාතාලේ උන් වැරදිලා පාරේ යන උන්ට වෙඩි තිව්වේ පාතාලේ අතුරුදහන් කරන්න බැරි උන නිසා..
රෝසි ආච්චි;24698318 said:සොයා ගැනීමට ආන්ඩුවක් පත් වී වසර 05ක් ගත විය තීරනය ඔබ අතේ.

පෝයක්..නිවාඩුවක් එන්නම ඕනේ උඹව මේකේ දකින්න....

ow ban adath me part time job 1k karana gaman inne.