"වෙනස" බුතයා ඇත්තක්ද??

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
"වෙනස" බුතයා ඇත්තක්ද??

"වෙනස" බුතයා ඇත්තක්ද??

පොඩි comment 1ක් දාමුද??

ghost-captured-in-camera.jpg


:growl::growl::growl: :baffled::baffled: :growl::growl::growl:
 
Last edited:

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    හරියටම කින්න බෑ අපි ඇස් දෙකට දැක්කේ නැනේ. එහෙමයි කියලා ඔවා නිකම්ම බැහැර කරන්නත් බැ ඇත්තක් තියෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්
     
    Last edited:

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Boru bun yakku bootha case patta pal boru bun...
    Mind aka hariyata netnam ubatath aeka attha kiyala hithei
    monawa hari deyak gana onawata wada hithuwama aeka attha kiyalamai hithenne...
    owain karanne minissunge salli kadaganna aka bun...
     
    Last edited:

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මාත් ඔක දැක්කා, මටනම් හිතාගන්නත් අමාරුයි. ඔක කාට හරි විද්‍යාත්මකව ඔප්පු කරලා පේන්වන්න පුලුවන් නම්
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    mm. bootha kese nam aththa
    eth bn seen eka thamai oka piyawi asata penne kohomada kiyala

    මචන් පියව් ඇසින් බලන්නනම් එතනට යන්න ඕනා,අපි ඔය බලන්නෙ පට්ට cam 1කින් ගත්ත වීඩියෝ 1ක් නෙ බන් එතන ඉන්න එවුන්ට පේන්නෙත් නතුව අති.අර කොල්ලට විතරයිලුනෙ බන්z පේන්නෙ.
     
    Last edited: