"වෙනස" බුතයා ඇත්තක්ද??

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
ඔක පෙන්නුවෙ වෙනසින් මෙන්න බුතයෙක් කියල නෙමෙ.
ඒකෙනෙනුත් කි‍වුවෙ කැමතිනමි පිළිගන්ඩ කියල.:D
 

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
අද සමාජයෙ මේවගෙ සිද්දි නැ කියලා කියන්න පුලුවන්ද??

අම්බලන්ගොඩ, බලපිටිය, ඇල්පිටිය පැතිවල කොල්ලො නැද්ද මෙ ගැන හොඳින්ම දන්න??

ඒ side 1th පට්ට වැඩ කාරයො ඉන්නවලු නේද මේ side1n

 

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
bCumw.gif

වැඩේ නැගලා යනවනම් Rep ++ සලකා බලමු නේදෝ
 

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේවට කියන්නේ තන්ත්‍ර මාත්‍ර ශරීර.මේ තන්ත්‍ර මාත්‍ර ශරීර අපිට පෙන්නේ නෑ.හැබැයි ඉඳල හිටල එහෙම අදෘෂ්‍යමාන ශරීර පේන කෙනෙක් ඉන්ඩ පුලුවන්.මේ තන්ත්‍ර මාත්‍ර ශරීර හුඟකට චලන ශක්තීන් කරන්ඩ අමාරුයි.හුඟක් අය අප එදිනදා ජීවත් වන අවට ජීවත් වුනත් ඒ ශර්ර්‍ර වලට අපට දැනෙන විදිහේ බලපෑමක් කරන්ඩ අමාරුයි.මම මේ සබ්ජෙක්ට් එක දන්න හින්ද මට ඕව මැජික් නෙමේ.ඒත් සමහර බලවත් තන්ත්‍රමාත්‍ර ශරීර තියෙනව බොහොම ප්‍රබලයි.ඒ ශරීර පාලනයට නම් අනිවා යන්ත්‍ර මන්ත්‍ර පිහිට ලබා ගන්ඩ සිද්ද්ධ වෙනව.ඔය යන්ත්‍ර මන්ත්‍ර බොරු කියන අයට හොඳ පිළිතුරක් ඕක.:rolleyes:
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    Buthayo unath kamathi athi ban adiyak gahanna...... ehema thamai munwa rawattala gennanawa aththe....... lol.......

    Mata thiyena ekama prashne ai bothaleta alluwama witharak penne??