වෙනස මොකක්ද Bit-torrent client හා µTorrent client අතර?

udagama

Member
May 16, 2010
520
31
0
38
වෙනස මොකක්ද Bit-torrent client හා µTorrent client අතර?

කරුනාකරල මට කියනවද Bit-torrent client හා µTorrent client වෙනස මොකක්ද කියල .මම මෙදෙකම පාවිච්චිකරල තියනව දෙකම එකවගෙයි. ඒත් මොකක් හරි performance වල වෙනසක් එහෙම තියනවද? මං දන්න විදිහට මෙදෙකම "Develop" කරන්නෙ එකම කට්ටියක්.(Bit torrent inc)



59412.gif
 
Last edited:

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    Aside from the interface (GUI); not much, they're both clients for downloading from torrent trackers online. uTorrent seems to be more popular due to the ease of use and user friendly GUI and favored among many torrent sharers.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සමහර ටොරන්ට්ස් බාන්න පුලුවන් බිට් ටොරන්ට් වලින් විතරයි. යූ ටොරන්ට් වලින් බෑ :rolleyes: