පිළිගන්න දෙයක් නැහැ.අපිත් මහින්ද ගෙදර යවන්න fb වල මාරම ගේමක් දුන්න අය උබලා නොදන්නවට.ඒත් අන්තිමට උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.මේ ආණ්ඩුව කරනවා කියලා කියපු කිසිම දෙයක් තාම කරනවා තියා හිතලවත් නැහැ..බොරු කයිවාරුව විතරයි.
I don't see anything like that but it very hard to work out as they promised but anyway atlas there is a chance us to force them to do the right thing. earlier we didn't have like that even we even didn't know whats going with that mahinda government.. that is the change... now i see
මෙහෙම බදු ගෙව ගෙව හරියට ස්පීඩ් එකක් වත් නැතුව Dialog කනෙක්ෂන් එකක් තියාගෙන ඉන්නවට වඩා Hutch දෙන Day & Night Internet - 12GB/Rs. 649 පැකේජ් එකට මාරු වුනා නම් හොඳයි කියලා හිතුණා.
please conduct English classes island wide