වෙනස සැපද අහන උන්ට

nikidw

Member
Apr 16, 2014
749
67
0
පිළිගන්න දෙයක් නැහැ.අපිත් මහින්ද ගෙදර යවන්න fb වල මාරම ගේමක් දුන්න අය උබලා නොදන්නවට.ඒත් අන්තිමට උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.මේ ආණ්ඩුව කරනවා කියලා කියපු කිසිම දෙයක් තාම කරනවා තියා හිතලවත් නැහැ..බොරු කයිවාරුව විතරයි.

I don't see anything like that but it very hard to work out as they promised but anyway atlas there is a chance us to force them to do the right thing. earlier we didn't have like that even we even didn't know whats going with that mahinda government.. that is the change... now i see
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    AQKpCnk.jpg
    අප්‍රේල් මාසය​



    iu8futG.jpg
    මැයි මාසය​



    වැට් වැඩිවුනා මදිවට දැන් මාසෙක ඉදලා සිග්නල් ඇත්තෙත් නෑ.මේ ගැන කිව්වා කියලා එකෙක් බැනලා රේප් එහෙමත් කපලා තිබුණේ.ඌ ඩයලොග් එකේ වෙන්න ඇති.:lol:මෙහෙම බදු ගෙව ගෙව හරියට ස්පීඩ් එකක් වත් නැතුව Dialog කනෙක්ෂන් එකක් තියාගෙන ඉන්නවට වඩා Hutch දෙන Day & Night Internet - 12GB/Rs. 649 පැකේජ් එකට මාරු වුනා නම් හොඳයි කියලා හිතුණා.



    :lol::lol::lol::lol::lol::lol:වෙනස. තව කියනවා මේ ආණ්ඩුව හොදයි ලු.


    ඕකේ අනිත් පැත්තත් දාමු නේ ? බිමින් ගිය දහම් බේබි උඩින් යනවා , කොහෙවත් හිටපු සිරිසේන කෙනෙක් ටෙලිකොම් සභාපති.......etc
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    දැන් නම් ඉතින් අර හොරුයි මේ හොරුයි කියලා අපිව රවට්ටන්න හදන්න එපා මහත්තයෝ, අපි හොඳට තැම්බිලා ඉන්නේ, අපේ එවුනුත් රනිලාටයි my3 ටයි වෝට් කළා දැන්නම් කෙළ වෙලා ඉන්නෙ බිල් දැකලාම , වරෙල්ලාකෝ ඕකුන් ඡන්දෙ ඉල්ලන් ආයිත් , පොන්නයෝ සෙට් එක,
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :lol::lol::lol::lol::lol::lol:වෙනස. තව කියනවා මේ ආණ්ඩුව හොදයි ලු.


    ඕකේ අනිත් පැත්තත් දාමු නේ ? බිමින් ගිය දහම් බේබි උඩින් යනවා , කොහෙවත් හිටපු සිරිසේන කෙනෙක් ටෙලිකොම් සභාපති.......etc



    Kumarasinghe served as general manager of the Sri Lankan State Timber Corporation from 2005 until November 2014, with his position being terminated after the beginning of Sirisena's presidential campaign.

    කොහෙවත් හිටියෙ නෑ බන් මෙහෙම තමයි හිටියෙ .උබ වගෙ මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක් :lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    most of MR favours are like Slave... there are so many mistake they have done but i have never ever seen a critizing any of comment in this elakri. stupid people :lol:

    your english language skills are beyond the sri lankan standards . if queen Elizabeth the 2nd sees this you will get awarded for sure:) please conduct English classes island wide:)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    කොහෙවත් හිටියෙ නෑ බන් මෙහෙම තමයි හිටියෙ .උබ වගෙ මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක් :lol::lol:



    හරි හරි උබලා තමා දන්න මිනිස්සු. උ විතරක් නෙවි වැලි රාජු හිටියෙත් මෙහෙ තමා. දැන් එලියට බැහැලා හිටියට දහම් සිරිසේන චතුරිකා සිරිසේන හිටියේ කොහෙද කියලා නම් දන්නේ නෑ. ගැනී විතරයි එලියට බහින්නේ නැත්තේ.

    සිරිසේන ජනාධිපති වෙලා ,ඔය යකා ටෙලිකොම් සභාපති උනා කියන වෙනසත් දාපන් , ඊට පස්සේ ලංකාවේ ලොකුම පඩිය උ ගන්න එකත් වෙනසක් තමා.

    පවුල් පාලනයේ වෙනසක් වෙලා නෑ කියල දාපන්.

    :lol::lol::lol::lol::lol:

    තවත් වෙනසක්:

    http://www.elakiri.com/forum/showthread.php?t=1747605
    :P:P:P:P:P

    ෆෝන් බිල් වෙනස ගැනත් මොනවා හරි කියපන්කො?:P:P:P:P:P

    :lol::lol::lol::lol::lol:

     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    dan trend eka thamai sarala bawa hitan... maha rajanoge puthandiyala wessanthara rajjuruwange sarana yanawa me kaale...mekada yako yaha palane:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා වැඩක් නැහැ දාපන් රත්තරන් අශ්වයෝ,ලම්බොගිනි වල එහෙම ඉදලා ගත්ත ෆොටෝස්..ලගදී චන්දෙකුත් එනවලු..