වෙනස සැපයි හැබැයි ටිකයි!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වෙනස සැපයි හැබැයි ටිකයි!

    13230350_738287652981010_6625739485362982228_n.jpg

    අලුත් ආණ්ඩුව ගැන හිතට ලාවට හරි සතුටක් දැනුන නම් මේකත් බලලම පලයන්...
    4.gif

    13226995_1717316468517837_3119908569242121576_n.jpg

    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    වෙනස සැපයි කියනවා නෙමේ...
    ඒත් ඉතින් අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන විදිහට හැමදේම අඩු වෙන්ඩ ගියොත් රටක් කරන් යන්ඩත් අමාරුයි නේද... :)

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    බොරු එපා බන් .සිනි ඉස්සර 88 දැන් 105
    පරිප්පු 160 දැන් 220 එකකත් නො 2එක .

    වැට් 15 එකක් තාම ගණන් අවේ නේ සහෝ .
    කිරි පිටි ,ගැස් නම් හරි

    1 US Dollar equals = 145.73 Sri Lankan Rupee (2016)
    1 US Dollar equals = 120.. Sri Lankan Rupee (2014)

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙට්ටල් ගෑස් ඩීසල් බුමිතෙල් ඇරෙන්ඩ අනිත් අගනන් ඔක්කො වැරදියි,
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ජේසා වැරදි කාලෙක, ත්‍රෙඩ් එකක් දැම්මේ....

    දැන් 15% වැට් එකත් එකතු කරලා උඹේ රෙප් කැපෙන්නේ.... :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Then have a look at my recent threads bro. :)
    I'm an unbiased creature who is looking forward to a better country instead of supporting politicians in either sides. :yes:

    may be may be not :)
    but these facts and figures does not mean SL is a better country at all. While as most people suggests most of these stats are wrong, if you look at it from a open mind you'll see whether it was better in 2014, or its better in 2016. The fact that you suggest 'wenasa sapai' tells us that you are somewhat biased towards the current government whether you want to accept it or not. :)
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    යකෝ බොරු දාන්න එපා. මම ඊයේ ගත්තු හින්ද හොදටම ෂුවර්.
    ලංකා අල - 90/- Kg
    B- ළූණු - 86/- Kg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    may be may be not :)
    but these facts and figures does not mean SL is a better country at all. While as most people suggests most of these stats are wrong, if you look at it from a open mind you'll see whether it was better in 2014, or its better in 2016. The fact that you suggest 'wenasa sapai' tells us that you are somewhat biased towards the current government whether you want to accept it or not. :)

    Didn't you read the part 'හැබෑයි ටිකයි'?

    13226995_1717316468517837_3119908569242121576_n.jpg

    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,606
    28,567
    113
    පෙට්ටල් ගෑස් ඩීසල් බුමිතෙල් ඇරෙන්ඩ අනිත් අගනන් ඔක්කො වැරදියි,

    ane palayan ban :lol: ai kiripiti gas ehema oya ganan nemeda

    cargills eketh parippu 168 :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane palayan ban :lol: ai kiripiti gas ehema oya ganan nemeda

    cargills eketh parippu 168 :lol:
    උබ පොනිලගෙ කුක්ක හින්ද අඩු කරල දෙන්ඩ ඇති,:lol::lol: ඉරාගෙන කඩේ යන කඩේ යාමට දැක්කමට දුක හිතෙන්ඩ ඇති,:lol: