වෙනස

youngman

Member
Dec 2, 2014
243
51
0
මහින්ද ඇත්තටම හොද මනුස්සයෙක්. ඒත් බලය සහ කෑදර හිපාටුවෝ නිස ඒ මනුස්සයාව සවුත්තු කලා.
 
මහින්ද ඇත්තටම හොද මනුස්සයෙක්. ඒත් බලය සහ කෑදර හිපාටුවෝ නිස ඒ මනුස්සයාව සවුත්තු කලා.

ඔය මනුස්සය අපිට ඔය කතාව කිය කිය අවුරුදු පහක් රවට්ටුව. තමන්ගෙ වැරදි ඔක්කොම තමන් වටේ ඉන්න අය පිටින් යවල තමන් සුදනා වුනා. අපිත් රැවටුණා. ආයිත් එහෙම එපා! මතක තියාගන්න: මේ මිනිහගේ අනුදැනුම හෝ අනුමැතිය නැතිව පහුගිය අවුරුදු 5දී කිසිදෙයක් වුනේ නෑ.
 
  • Like
Reactions: Hapuwa