වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් අයෙකු මරුට..🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,537
    113
    වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

    මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

    සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

    රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි.

    2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය පුද්ගලයාගේ නඩුව සම්බන්ධව අධිකරණ තීන්දුව ලැබීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    1756624520947.jpeg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ලපයගේ වහල්ලු සාක්කි මරණවා කියලත් කිව්වා කාලයක්..
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    එහෙ වෙඩි තියාගන්නවා මෙහෙ වෙඩි තියා ගන්නවා . මෙහෙම රටකට දුවන්න පුලුවන්ද කියලත් කෙනෙක් ඇහුවා මතකයි 🤌🤣
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    එහෙ වෙඩි තියාගන්නවා මෙහෙ වෙඩි තියා ගන්නවා . මෙහෙම රටකට දුවන්න පුලුවන්ද කියලත් කෙනෙක් ඇහුවා මතකයි 🤌🤣
    @shenat ge thaththa neda?
     
    • Haha
    Reactions: KDH

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,899
    4,850
    113
    Best ma players la Cricket gahala dinanna nada Oney,
    Nathnam Cricket team eka ratey Janawarga Agam anuwa display dannada..?
     
    • Haha
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    Best ma players la Cricket gahala dinanna nada Oney,
    Nathnam Cricket team eka ratey Janawarga Agam anuwa display dannada..?

    දැන් දෙමලුයි හම්බයෝයි හර්තාල් කරයි අපිව ක්‍රිකට් ටීම් එකට ගනින් කියලා .. පචයා නම් ගොන් බදින කණුවක් 🤌
     
    • Haha
    Reactions: Tonto