වෙන්න කෑල්ල හැංගුනා.

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මොකද නැත්තෙ? අනික කෙල්ලො ඕවට හැංගෙන්නෑ. පන යනකම් හිනාවෙනවා විතරයි. :rofl::rofl::rofl:
    උබට මූන දෙන්න බැරි විදිහෙ වැඩක් ඒකිට වෙන්න ඇති....:P
     
    Mar 16, 2012
    310
    132
    0
    හප්පා උඹට සෑහෙන්න රිදිලා වගේ :baffled:

    අඩොව් මොකක්ද මචෝ මේ රිදෙන කතාව..... සිරවටම උබ ඒ thread එකේ කතා කරපු ව්දිහට මට තේරුනේ උබ විමල් වීරවංශට මාර විදිහට ගරුකරන මිනිහගෙ අදහස් වලට අදහන තරමටම ගරුකරන කෙනෙක් කියල ඒකයි මම මෙතනත් එහෙම කිව්වෙ, මට නම් හිතුනෙ මිනිහට මිනිහගෙම ගොන් කතා වලට මඩ වදිනකොට උබට රිදෙනව කියල. මට මොනවටද බං රිදෙන්නෙ මිනිහගෙ ගොන් වලටද???????????????????
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කඩේ යන් නැති එකා;12336667 said:

    නෑ මං උඹට කියපු දේවල්වලටකොහොමත් උඹට මේ ත්‍රෙඩ් එකට අදාලව කතාකරන්න බැරිනම් පැත්තකට වෙලා හිටු. :growl:
     
    Mar 16, 2012
    310
    132
    0
    කඩේ යන් නැති එකා;12336667 said:
    නෑ මං උඹට කියපු දේවල්වලටකොහොමත් උඹට මේ ත්‍රෙඩ් එකට අදාලව කතාකරන්න බැරිනම් පැත්තකට වෙලා හිටු. :growl:

    අඩෝ දැන් නම් උබට රිදිල වගේ එල එල කෑල්ල දා ගන්න අපෙනුත් සුබ පැතුම් මොනව උනත් Rep කපල මෝඩ ආතල් ගන්න dial එකක් නොවන නිසා උබ ගැන සතුටුයි කොල්ල ඒ වගේම මේ ට්කත් කියන්නම් මචෝ උබේ දේශපාලන මතයට මම ගරු කරනව ඒත් ඔය මෝඩ කතා කියන උන්ගෙ මෝඩ කතා වලට කඩේ යන්න එපා බන් තරහටනම් නෙමේ කිව්වෙ කොල්ලා
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    උබට වගේම තමා බං මටත්, මට නම් 18යි, මම කෙල්ලට ලයින් එක දාලා එක දවසක් ටෝක් කරා, ඒකිත් හොදට කතා කරා හැබැයි පට්ට බයෙන්, පස්සෙ දවසක කතා කරන්න එන්න කිව්වට ආවෙ නෑ, බයයිලු , ඒකි 10 වසරෙ හින්දද දන්නෙ නෑ ,ඔහොම දවස් දෙක තුනක්ම බෑ කිව්වම මට එපා උනා, ඉතින් ඔහොම ඉන්නකොට ඒකිම මගෙන් ඇහුවා ( සෑහෙන්න දුරක ඉදන් ) තරහද කියලා, එහෙම ඇහුවාම ආයෙත් මාව මෝල් උනා. ආයෙත් ටෝක් කරන්න ගියාම යන්න කියනව, පුදුම මගුලක් බං. තරහත් යනවා කෙල්ලත් එක්ක. මටත් හෙල්ප් එකක් දීපං මම මොකද්ද කරන්න ඕන කියලා.......:love::love::love::love: කෙල්ල ශෝක් බං , හරි හුරතල් පාටයි.. ඒකමයි මෙච්චර කට්ට කන්නෙ , :):):):)
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    යකෝ මේ හොඳට ඉගෙන ගන්න කෙල්ලව උස්සලා ඒකිගේ අනාගතෙත් විනාශ කරන්න කියලද කියන්නෙ??
    ලව් නැතුව මං මලත් ඒවගේ වැඩ කරන්නෑ. මං නැතුව හරි එයා ගොඩ යනවනම් මට ඕන එච්චරයි.
    :no::no::no:

    අනේ බං කෙල්ලොන්ට බයවෙන්න තරම් මං විරූපී එකෙක් නෙමෙයි, :angry:
    lassanai nam kellek daganna advise illagena adagena thread
    danne ai ban lol
    ona kollek 10wasare wage idagena kellogen athal
    gannawa ban... uba lajja weyan...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    lassanai nam kellek daganna advise illagena adagena thread
    danne ai ban lol
    ona kollek 10wasare wage idagena kellogen athal
    gannawa ban... uba lajja weyan...

    යකෝ මේ මගෙ පලවෙනි ලව නෙමෙයි.... කලින් ඒවාට පස්සෙ ආපු ප්‍රථම ප්‍රේමය. අනික මං අහපු කිසිම කෙල්ලෙක් මේ වෙනකම් බෑ කියල නෑ. ලොල්
    :cool::cool:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    යකෝ මේ මගෙ පලවෙනි ලව නෙමෙයි.... කලින් ඒවාට පස්සෙ ආපු ප්‍රථම ප්‍රේමය. අනික මං අහපු කිසිම කෙල්ලෙක් මේ වෙනකම් බෑ කියල නෑ. ලොල්
    :cool::cool:

    පුහ්..:lol::lol: එයාලත් ත්‍රීවීල් අස්සේ ඉදලද සෙට් උනේ?:cool:
    විහිලුවක් හොදේ
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)

    යකෝ මේ මගෙ පලවෙනි ලව නෙමෙයි.... කලින් ඒවාට පස්සෙ ආපු ප්‍රථම ප්‍රේමය. අනික මං අහපු කිසිම කෙල්ලෙක් මේ වෙනකම් බෑ කියල නෑ. ලොල්
    :cool::cool:
    Boru epa malli:lol: uba oya kiyana widiye badu karayek nam kellek yalu karaganne kohamada kiyala internet forums ekaka Thread
    dagena ahanne na ban. ehema kello hodata ashraya karapu porakta kallak set wenna kalin sira wadinneth na... ubata kisima kellek bahe kiyala nathnam ai ban kelinma ahanna bayada.. boru epa ban.. lol
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Boru epa malli:lol: uba oya kiyana widiye badu karayek nam kellek yalu karaganne kohamada kiyala internet forums ekaka Thread
    dagena ahanne na ban. ehema kello hodata ashraya karapu porakta kallak set wenna kalin sira wadinneth na... ubata kisima kellek bahe kiyala nathnam ai ban kelinma ahanna bayada.. boru epa ban.. lol
    උඹ මං ගැන දන්නෙම නෑ. මං මොකක්ද කියලා තියෙන්නෙ කියලා කියවලාම බලපන්. මට කෙලින්ම අහන්න බැරි කමක් ගැන මං කියලා නෑ. එහෙම අහන්න චාන්ස් එකක් නෑ. ඒකයි මේ අවුල :confused::confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබට වගේම තමා බං මටත්, මට නම් 18යි, මම කෙල්ලට ලයින් එක දාලා එක දවසක් ටෝක් කරා, ඒකිත් හොදට කතා කරා හැබැයි පට්ට බයෙන්, පස්සෙ දවසක කතා කරන්න එන්න කිව්වට ආවෙ නෑ, බයයිලු , ඒකි 10 වසරෙ හින්දද දන්නෙ නෑ ,ඔහොම දවස් දෙක තුනක්ම බෑ කිව්වම මට එපා උනා, ඉතින් ඔහොම ඉන්නකොට ඒකිම මගෙන් ඇහුවා ( සෑහෙන්න දුරක ඉදන් ) තරහද කියලා, එහෙම ඇහුවාම ආයෙත් මාව මෝල් උනා. ආයෙත් ටෝක් කරන්න ගියාම යන්න කියනව, පුදුම මගුලක් බං. තරහත් යනවා කෙල්ලත් එක්ක. මටත් හෙල්ප් එකක් දීපං මම මොකද්ද කරන්න ඕන කියලා.......:love::love::love::love: කෙල්ල ශෝක් බං , හරි හුරතල් පාටයි.. ඒකමයි මෙච්චර කට්ට කන්නෙ , :):):):)
    පොඩි කෙල්ලොනෙ බං කැම්පස් ඩයල් නම් මෙහෙම නෑ.. ආයි මූනටම අහන්න පුලුවන්. මගෙ කලින් එක කැම්පස් ඩයල් එකක් තමයි. හපෝ උන් ලව් කරන හැටිනම් කතාකරලා වැඩක් නෑ. පණ යනව බං :P:P
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මට හිතෙන විදියට කෙල්ලත් උබ ගැන හිතනවා..:yes::yes:
    එගනීමට බාදාවක් වෙන්නේ නැතිවෙන්න උබ වග බල ගන්නොන..:no::no:
    අවුරුදු 17 ක් කියන්නේ තම පොඩි කෙල්ලක්නේ..:confused::confused:
    මගෙන් සුබ පැතුම්.. :love::love::love::love: