වෙන්න තියනවා නම් දෙයක්.. කවද හරි එක වෙනවා..

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    තොට දැන්ද බුදු සරණ මතක් උනේ. තෝ හාමුදුරුවන්ට බනිද්දී ඔහොම කිව්වේ නැහැ නේද ?

    කුණුහබ්බ ටික රිමුව් කරොත් මෙන්න මෙහෙම තියේවි..

    ඒ කතාව සම්පූර්ණ ඇත්ත :dull::dull::dull::dull:
     
    • Like
    Reactions: Anuja methsara

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් මට තරහ යන්නේ නෑ දරුවා . ඕනේ තරම් බැනපන් .
    මන් දැන් නිමිලා :dull:
    ඇවිත් කනට ගැහුවත් හිනා වෙන සයිස් එකේ ඉන්නේ
    හිත ගොඩක් සංසුන් වෙලා :P

    මාලුව නහින්නෙත් කට නිසයි බං.උඹේ පරණ ත්‍රෙඩ් මම දැක්කේ අදයි.ගහන්න ගහන්න නැගිටින්න පුලුවන් නම් වීර කමක් තමයි.ඒත් තමුන්ගේ ජාතියට, ආගමට ගරු කරන්න බැරිනම් වැඩක් නෑ මොන වීරයා උනත් බං.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් මට තරහ යන්නේ නෑ දරුවා . ඕනේ තරම් බැනපන් .
    මන් දැන් නිමිලා :dull:
    ඇවිත් කනට ගැහුවත් හිනා වෙන සයිස් එකේ ඉන්නේ
    හිත ගොඩක් සංසුන් වෙලා :P

    බැඳපු දාට ඕව ඔක්කොම අනිත් පැත්ත.. පේනවා නේද ගයාන් අයිය.. සස්ලිට් අයියා.. මේ අයියලාට වෙච්ච දේ :lol:
    දැන් මට තරහ යන්නේ නෑ දරුවා .මොනද මගේ හිතේ තියෙන්නෙම තරහා, යන්න දෙයක් නෑ අමුතුවෙන් :dull:
    මැස්සෙක් වැහුවත් මළ පනින සයිස් එකේ ඉන්නේ
    හිත ගොඩක් අවුල් වෙලා :P
     
    • Like
    Reactions: Anuja methsara
    Aug 18, 2011
    6,147
    788
    0
    බැඳපු දාට ඕව ඔක්කොම අනිත් පැත්ත.. පේනවා නේද ගයාන් අයිය.. සස්ලිට් අයියා.. මේ අයියලාට වෙච්ච දේ :lol:

    ගයාන් අයියා කිව්වේ ඔටු ගයාන් ද :baffled::baffled: ඔටු අක්ක පොරව කුස්සියේ වැඩට දාලා වගේ :lol::lol: ආසාවට ඔන්ලයින් නෑ :lol::lol:
     
    • Like
    Reactions: Anuja methsara

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බැඳපු දාට ඕව ඔක්කොම අනිත් පැත්ත.. පේනවා නේද ගයාන් අයිය.. සස්ලිට් අයියා.. මේ අයියලාට වෙච්ච දේ :lol:

    mata one una welawaka +13 illaganna hitapu eka gaiyya..! :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බැඳපු දාට ඕව ඔක්කොම අනිත් පැත්ත.. පේනවා නේද ගයාන් අයිය.. සස්ලිට් අයියා.. මේ අයියලාට වෙච්ච දේ :lol:

    ලක්නාත් අයියත් එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් විතර දැම්මා. හා නැද්ද.?:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මාලුව නහින්නෙත් කට නිසයි බං.උඹේ පරණ ත්‍රෙඩ් මම දැක්කේ අදයි.ගහන්න ගහන්න නැගිටින්න පුලුවන් නම් වීර කමක් තමයි.ඒත් තමුන්ගේ ජාතියට, ආගමට ගරු කරන්න බැරිනම් වැඩක් නෑ මොන වීරයා උනත් බං.

    :):):):):):)

    සිරා ටොක
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    බින්දු;16287000 said:
    ගයාන් අයියා කිව්වේ ඔටු ගයාන් ද :baffled::baffled: ඔටු අක්ක පොරව කුස්සියේ වැඩට දාලා වගේ :lol::lol: ආසාවට ඔන්ලයින් නෑ :lol::lol:

    :lol::lol::lol::lol::lol:

    u online hitapu kalayak wat na
    uge PF ekawat na ban ane manda uta nan mona unada kiyala paw ban asaranaya

    erozan koolkasun ekka anduwata kade yana deyyek ban adu une :lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යාළුවා;16287015 said:
    වෙන්න තියනවා නම් දෙයක් කවද හරි එක වෙනවා:P

    ඒක අදත් උනා හෙටත් වෙයි :lol::lol::lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ජබුක් :lol::lol::lol::lol:

    නැතුව බං. මූව අද ඇ‍ඳෙන් එලෝලද කොහෙද පැදුරයි කොට්ටෙයි අතට දීලා. දැන් පැදුර එලං ලැපත් දාගෙන එලකිරියට ලොග් වෙලා ඉන්නවා මට මැවිලා පේනවා. :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol::lol::lol:

    u online hitapu kalayak wat na
    uge PF ekawat na ban ane manda uta nan mona unada kiyala paw ban asaranaya

    erozan koolkasun ekka anduwata kade yana deyyek ban adu une :lol::lol::lol::lol:

    :lol::lol::rofl::rofl::P:P පොර සිරා මනුස්සයා.පොලිටික්ස් මොනා වුනත්, මනුස්සයෙක් විදියට පට්ට සිරා පොරක් :yes::yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹද අපේ ගාල්ල ඇඩ්මින්. :baffled: වස ලැජ්ජාවයි. මට එහෙම මෙහෙම විපතක් උනා නං ගාලු කොටුවෙ ඉඳන් පනිනවා මූදට ගලක ඔලුව වැදෙන්න. :(
    වෙන්න තියනවා නම් දෙයක් කවද හරි එක වෙනවා:P
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    යාළුවා;16287036 said:
    උඹද අපේ ගාල්ල ඇඩ්මින්. :baffled: වස ලැජ්ජාවයි. මට එහෙම මෙහෙම විපතක් උනා නං ගාලු කොටුවෙ ඉඳන් පනිනවා මූදට ගලක ඔලුව වැදෙන්න. :(
    වෙන්න තියනවා නම් දෙයක් කවද හරි එක වෙනවා:P

    අපේ ගාල්ල විතරක් නෙමේ .
    දකුණේ ඇඩ්මිනුත් මම තමයි :cool:
    යකෝ දැන් ඒක උබල ටැග් ලයින් එකකට අරන් ද ? :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    reputation_pos.gif
    වෙන්න තියනවා නම්... 02-16-2014 11:44 PM මැට්ටා එක්ක තරහක් තියා ගන්න එපා :D +7
    reputation_pos.gif
    වෙන්න තියනවා නම්... 02-16-2014 11:42 PM උඹත් ඉඳලා ඉඳලා හින්ට් පාස් කරලා පෝස්ට් දා&#350

    :baffled:
     
    aruna47

    Well-known member
  • දැන් මට තරහ යන්නේ නෑ දරුවා . ඕනේ තරම් බැනපන් .
    මන් දැන් නිමිලා :dull:
    ඇවිත් කනට ගැහුවත් හිනා වෙන සයිස් එකේ ඉන්නේ
    හිත ගොඩක් සංසුන් වෙලා :P

    මට දැන් නිල නොලත් ආරංචි මාර්ගයකින් recording එකක් ආවා ඔයා අඩන.. කුජීතයි නේ
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ado kiyewwa okoma cmmntz tika :rofl: maxxa :D
    hodama tika thamai me hutta awith budu saranayi kiyalath kiynawane.. mehemat fakayek dekkamai :( rip podi eka..

    heta udenma ennam :P
     
    Status
    Not open for further replies.