වෙන්න යන දේ

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපි මේ ජීවිතේ කරන්න ඕන දේවල් සේරෝම කරලා දැන් නම් මැරුණත් ගානක් නැහැ.

    කවදාහරි බයියෝ ටොයියෝ ජෙප්පෝ හැමෝගෙම වැඩ නිසා දුක් විඳින්න වෙන්නේ මේ රටේ ළමයින්ට.

    පව්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කරන්න ඕන දේවල් සේරෝම කරලා දැන් නම් මැරුණත් ගානක් නැහැ.
    අඩේ එහෙම කියන්න එපා බන් තාම මොකුත් කරේ නෑ 😅
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    යකෝ, මම තාම ගෑනු ළමෙක්ව කිස් කරලවත් නැහැ!
    උඹල කියන්නේ මටත් වර්ජින් වෙලා මැරෙන කීප දෙනා අතරට
    එකතු වෙන්න කියලද?
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Lamayek haduwei?
    මූ තවම බැඳලාවත් නැහැ යකෝ ! මුගේ wedding එකට elakiri එකේ ඉන්න කොල්ලොන්ට open invitation දීලා තියෙන්නේ. කැමති කෙනෙකුට යන්න පුළුවන්. :)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Pissuda yako tawa tinder eke sahennna innawa arinna.ita kalin marenna be
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබ තරගයේ වීරයා අමතක කරලා

    පැතුම් කර්නර් 😄
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ, මම තාම ගෑනු ළමෙක්ව කිස් කරලවත් නැහැ!
    උඹල කියන්නේ මටත් වර්ජින් වෙලා මැරෙන කීප දෙනා අතරට
    එකතු වෙන්න කියලද?
    බොරු කියන්නෙපා හේතුපාල