Chávez apu eken une ratea tibba system eka okkoma kanapita harila hitapu minissunta ratea e weddi ekatu wela tibba salli nikan dunna eka. Chávez government eke mismanagement nisa tamai ada weddi Venezuelawa me tatweta watila tiyenne. populat decisions aran minissunta artal dila api wageama kelawagattu ratak tamai. antimata eelagata ena ekata e popular descisions change karannatbaa nokarat baa. lankawet ehema ne. podi udaaharanayak: rajaye sewakayo as karala chande dinannat baa as nokara rata godagannat baa.ලංකාවටත් වුනේ ඕකනේ..ගෝටටත් ඔය දෙකම නෑ..![]()
Haa haa same here broකන්නාඩි දන් ඉන්න කෙල්ල නම් හෙන කියුට්.
රට දුප්පත් උනාට රටේ එවුන් හෙන ෆන් එකේ ඉන්නව
...loku lassanak nam na hitha giya a wunata 
අඩෝ මටත් මේක ම හිතුනා බන්He probably fucked her after this video![]()
රටේ ජනගහනය මිලියන 10 යි.රටේ පුරවැසියෙකුට ඩොලර් ලක්ෂයක් බෙදන්න පුළුවන් මේ අරමුදලෙන්) අරමුදලක් හදලා තියෙනවා.(Government Pension Fund of Norway) ඒකෙන් තමයි රටේ සුභසාධන කටයුතු ඔක්කොම සිද්ද වෙන්නෙ. මේ අරමුදලේ සල්ලි රටේ තියෙන කිසිම සමාගමක ආයෝජනය කරන්න බෑ. ඒක නිසා රට බංකොලොත් වුණත් මේ අරමුදල විනාශ වෙන්න නෑ. අන්න එහෙම තමයි නෝර්වේ රිස්ක් මැනේජ්මන්ට් කරලා තියෙන්නේ.ඉතින් මෙයාලා මේ තෙල් විකුණලා ලැබෙන සල්ලි වලින් රටේ මිනිස්සු විදුලි වාහන ගන්න උනන්දු කරවන්න විදුලි වාහන වල. මිලෙන් සියයට පනහක් ආණ්ඩුවෙන්.ගෙවනවා. .ඒක නිසා කොච්චර සම්පත් තිබුණත් වැඩක් නැ ඒවා හරියට පාවිච්චි කරන්න මොලේ තියෙන පාලකයෝ නැත්නම්.උන්ම තමයි කෙල කර ගත්තේ.economy එක diversify කරන්වා කියලා දෙයක් තියෙන්වා. හොද stable රටවල් වල economy industry එකක් මත depend වෙන්නෙ නෑ..resources වැඩිවෙන එකත් සමහර රටවල්වලට සාපයක්. ඒකට කියන්නෙ (resource curse/මෙතනදිනම් oil curse) කියල. ගොඩක් සම්පත් තියෙන රටවල් වල ආර්ථිකය එක කර්මාන්තයකින් තමයි run වෙන්නෙ.. අනෙකුත් කර්මාන්ත දියුණු වෙන්නේ ඉඩක් නෑ. අර main Industry එකට කෙල උනොත් රටම ඉවරයි. ඕක තමයි වෙනිසියුලාවෙත් වුණේ.වෙනිසියුලාව කියන්නේ ලෝකේ වැඩියෙන්ම තෙල් තියෙන රට.සෞදි අරාබියටත් වඩා තෙල් තියෙනවා.80/90 ගණන් වල ගොඩක් සල්ලි තිබ්බ රටක්.
චාවේස් හිතුවා හැමදාම තෙල් මිල ඉහල අගයක තියේවි කියලා. ඒක නිසා ආර්ථිකයේ තිබ්බ අනිත් සේරම කර්මාන්ත අයින් කරලා තෙල් කර්මාන්තයෙන් විතරක් මුළු රටේම වියදම් cover කරන්න පුළුවන් කියලා හිතුවා.ඒ උනාට අනූ ගනන් වලදී තෙල් මිල ගොඩක් අඩු වුණා.ඒක නිසා රටේ ආදායම ගොඩක් අඩුවෙලා රට බංකොලොත් වුණා. සල්ලි එන්න අනිත් කර්මාන්ත තිබ්බේ නැහැ.අපි ගොඩක් සම්පත් තියෙන රටවල් අදටත් දුප්පත් පත් වෙලා තියෙන්නේ ඕක නිසා තමයි.
ඔය අවුලෙන් බේරුණේ එක රටක් විතරයි. නෝර්වේ තමයි ඒ. ඒ රට තෙල් සල්ලි රටේ අනෙක් කර්මාන්ත දියුණු කරන්න පාවිච්චි කරලා තියෙනවා. ඛනිජ තෙල් කර්මාන්තයට රටේ සම්පූර්ණ ආර්ථිකයම dominate කරන්න ඉඩ දුන්නේ නෑ.
අද මෙයාලා තෙල් සල්ලි එකතු කරලා ඩො.ටි්රලියන 1. (පිස්සු හැදෙනවාරටේ ජනගහනය මිලියන 10 යි.රටේ පුරවැසියෙකුට ඩොලර් ලක්ෂයක් බෙදන්න පුළුවන් මේ අරමුදලෙන්) අරමුදලක් හදලා තියෙනවා.(Government Pension Fund of Norway) ඒකෙන් තමයි රටේ සුභසාධන කටයුතු ඔක්කොම සිද්ද වෙන්නෙ. මේ අරමුදලේ සල්ලි රටේ තියෙන කිසිම සමාගමක ආයෝජනය කරන්න බෑ. ඒක නිසා රට බංකොලොත් වුණත් මේ අරමුදල විනාශ වෙන්න නෑ. අන්න එහෙම තමයි නෝර්වේ රිස්ක් මැනේජ්මන්ට් කරලා තියෙන්නේ.ඉතින් මෙයාලා මේ තෙල් විකුණලා ලැබෙන සල්ලි වලින් රටේ මිනිස්සු විදුලි වාහන ගන්න උනන්දු කරවන්න විදුලි වාහන වල. මිලෙන් සියයට පනහක් ආණ්ඩුවෙන්.ගෙවනවා. .ඒක නිසා කොච්චර සම්පත් තිබුණත් වැඩක් නැ ඒවා හරියට පාවිච්චි කරන්න මොලේ තියෙන පාලකයෝ නැත්නම්.
නෝර්වේ අරමුදල
Venezuela has one the the biggest oil reserves in the world
purchasing power eka neda. ඒක පුද්ගල ආදායම $ 67000 k ne. අනිත් එක තමයි රටේ economic political stability එක.ඔය norway වගේ පොඩි පිරිසක් ඉන්න හොඳ රටවල් වලට හොඳ company serve කරන්නේ ඇයි?
ලංකාවේ ඔයිට වඩා පිරිසක් හිටියත් ගොඩක් companies serve කරන්නේ නෑ නේ..
I'm sure the economic downturn has something to do with their own government policies. And after all economic downturn and an essential feature of the capitalist economy. No capitalist country is immune from them, even if perfect policymakers run the country. But to think that the cause of the US sanctions is bad governance and corruption and stuff is just mind-numbingly naive. Sanctions always are imposed because of geopolitical reasons. US considers south America as their backyard same as Russia considers former soviet states as their sphere of influence. American security rest on there being no challenger to US in the southern hemisphere. So they can easily project power outside without the danger of being challenged at home. Venezuela is one of the few countries that can challenge the US hegemony in South America. That is the reason for sanctions. The reason being Chavez dared to challenge the US hegemony in South America. US cannot tolerate such states in their backyard. Look at Cuba. It has been now almost 60 years since the Cuban missile crisis. US still imposes sanctions on Cuba. There is no Soviet Union, it has collapsed for 30 years. Cuba poses no real threat to American security. But still, Cuba must pay for having the audacity to challenge US in their backyard.But.... What's the point in having it unless you can trade it? Sanctions imposed by the US in 2019, which banned the trade of Venezuela's crude oil, dealt a harsh economic blow. In an initial bid to avoid breaching the sanctions, Venezuela had used Russian integrated energy company Rosneft –then Trump retaliated by placing additional sanctions on Rosneft. If the US releases the sanctions now, (considering the developments in Russia/Ukraine) then sure they can sell oil.
It's their stupid government that was initially responsible for the downfall.
සිරා මුන්ගෙ ඒසියන් උන්ට කිට්ටු පෙනුමක් තියෙන්නෙ. හැබැයි පුක වල් එහෙම පට්ට ලොකුයි ෂේප් එක මරුකැරි කද බන්. Latin ඇගවල් තමයි ඇගවල්. මුගෙ luck එක.
that video is on the pornhub nowHe probably fucked her after this video![]()
Yes.. you are partly correct. I am not trying to justify the US actions here. Sanctions come in many forms, like the UNSC imposed sanctions and autonomous sanctions imposed by a country when considering HR abuses, corruption, narcotics, human & arms trafficking etc.I'm sure the economic downturn has something to do with their own government policies. And after all economic downturn and an essential feature of the capitalist economy. No capitalist country is immune from them, even if perfect policymakers run the country. But to think that the cause of the US sanctions is bad governance and corruption and stuff is just mind-numbingly naive. Sanctions always are imposed because of geopolitical reasons. US considers south America as their backyard same as Russia considers former soviet states as their sphere of influence. American security rest on there being no challenger to US in the southern hemisphere. So they can easily project power outside without the danger of being challenged at home. Venezuela is one of the few countries that can challenge the US hegemony in South America. That is the reason for sanctions. The reason being Chavez dared to challenge the US hegemony in South America. US cannot tolerate such states in their backyard. Look at Cuba. It has been now almost 60 years since the Cuban missile crisis. US still imposes sanctions on Cuba. There is no Soviet Union, it has collapsed for 30 years. Cuba poses no real threat to American security. But still, Cuba must pay for having the audacity to challenge US in their backyard.