වෙනිසියුලාවෙ කෙල්ලො පට්ට නේද..❤️

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    DDF10792-4A2F-485D-955D-86DC18422D78.jpeg
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,888
    3,393
    113
    ලංකාවටත් වුනේ ඕකනේ..ගෝටටත් ඔය දෙකම නෑ..🥴
    Chávez apu eken une ratea tibba system eka okkoma kanapita harila hitapu minissunta ratea e weddi ekatu wela tibba salli nikan dunna eka. Chávez government eke mismanagement nisa tamai ada weddi Venezuelawa me tatweta watila tiyenne. populat decisions aran minissunta artal dila api wageama kelawagattu ratak tamai. antimata eelagata ena ekata e popular descisions change karannatbaa nokarat baa. lankawet ehema ne. podi udaaharanayak: rajaye sewakayo as karala chande dinannat baa as nokara rata godagannat baa.
     
    • Like
    Reactions: RealityOfX

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    කන්නාඩි දන් ඉන්න කෙල්ල නම් හෙන කියුට්.
    රට දුප්පත් උනාට රටේ එවුන් හෙන ෆන් එකේ ඉන්නව
    Haa haa same here bro :D ...loku lassanak nam na hitha giya a wunata :love:
     
    • Like
    Reactions: NRTG and Tharaka25

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    He probably fucked her after this video :ROFLMAO:
    අඩෝ මටත් මේක ම හිතුනා බන්
    ඒකී අනිවා චාන්ස් එකක් දෙන්න ඇති ගෙදරදිම

    ලස්සන කෙල්ල අහ්
     
    • Haha
    • Like
    Reactions: Gunther and NRTG

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    උන්ම තමයි කෙල කර ගත්තේ.economy එක diversify කරන්වා කියලා දෙයක් තියෙන්වා. හොද stable රටවල් වල economy industry එකක් මත depend වෙන්නෙ නෑ..resources වැඩිවෙන එකත් සමහර රටවල්වලට සාපයක්. ඒකට කියන්නෙ (resource curse/මෙතනදිනම් oil curse) කියල. ගොඩක් සම්පත් තියෙන රටවල් වල ආර්ථිකය එක කර්මාන්තයකින් තමයි run වෙන්නෙ.. අනෙකුත් කර්මාන්ත දියුණු වෙන්නේ ඉඩක් නෑ. අර main Industry එකට කෙල උනොත් රටම ඉවරයි. ඕක තමයි වෙනිසියුලාවෙත් වුණේ.වෙනිසියුලාව කියන්නේ ලෝකේ වැඩියෙන්ම තෙල් තියෙන රට.සෞදි අරාබියටත් වඩා තෙල් තියෙනවා.80/90 ගණන් වල ගොඩක් සල්ලි තිබ්බ රටක්.

    චාවේස් හිතුවා හැමදාම තෙල් මිල ඉහල අගයක තියේවි කියලා. ඒක නිසා ආර්ථිකයේ තිබ්බ අනිත් සේරම කර්මාන්ත අයින් කරලා තෙල් කර්මාන්තයෙන් විතරක් මුළු රටේම වියදම් cover කරන්න පුළුවන් කියලා හිතුවා.ඒ උනාට අනූ ගනන් වලදී තෙල් මිල ගොඩක් අඩු වුණා.ඒක නිසා රටේ ආදායම ගොඩක් අඩුවෙලා රට බංකොලොත් වුණා. සල්ලි එන්න අනිත් කර්මාන්ත තිබ්බේ නැහැ.අපි ගොඩක් සම්පත් තියෙන රටවල් අදටත් දුප්පත් පත් වෙලා තියෙන්නේ ඕක නිසා තමයි.

    ඔය අවුලෙන් බේරුණේ එක රටක් විතරයි. නෝර්වේ තමයි ඒ. ඒ රට තෙල් සල්ලි රටේ අනෙක් කර්මාන්ත දියුණු කරන්න පාවිච්චි කරලා තියෙනවා. ඛනිජ තෙල් කර්මාන්තයට රටේ සම්පූර්ණ ආර්ථිකයම dominate කරන්න ඉඩ දුන්නේ නෑ.
    අද මෙයාලා තෙල් සල්ලි එකතු කරලා ඩොලර් .ටි්රලියන 1. (පිස්සු හැදෙනවා:shocked: රටේ ජනගහනය මිලියන 10 යි.රටේ පුරවැසියෙකුට ඩොලර් ලක්ෂයක් බෙදන්න පුළුවන් මේ අරමුදලෙන්) අරමුදලක් හදලා තියෙනවා.(Government Pension Fund of Norway) ඒකෙන් තමයි රටේ සුභසාධන කටයුතු ඔක්කොම සිද්ද වෙන්නෙ. මේ අරමුදලේ සල්ලි රටේ තියෙන කිසිම සමාගමක ආයෝජනය කරන්න බෑ. ඒක නිසා රට බංකොලොත් වුණත් මේ අරමුදල විනාශ වෙන්න නෑ. අන්න එහෙම තමයි නෝර්වේ රිස්ක් මැනේජ්මන්ට් කරලා තියෙන්නේ.ඉතින් මෙයාලා මේ තෙල් විකුණලා ලැබෙන සල්ලි වලින් රටේ මිනිස්සු විදුලි වාහන ගන්න උනන්දු කරවන්න විදුලි වාහන වල. මිලෙන් සියයට පනහක් ආණ්ඩුවෙන්.ගෙවනවා. .ඒක නිසා කොච්චර සම්පත් තිබුණත් වැඩක් නැ ඒවා හරියට පාවිච්චි කරන්න මොලේ තියෙන පාලකයෝ නැත්නම්.

    නෝර්වේ අරමුදල

    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    උන්ම තමයි කෙල කර ගත්තේ.economy එක diversify කරන්වා කියලා දෙයක් තියෙන්වා. හොද stable රටවල් වල economy industry එකක් මත depend වෙන්නෙ නෑ..resources වැඩිවෙන එකත් සමහර රටවල්වලට සාපයක්. ඒකට කියන්නෙ (resource curse/මෙතනදිනම් oil curse) කියල. ගොඩක් සම්පත් තියෙන රටවල් වල ආර්ථිකය එක කර්මාන්තයකින් තමයි run වෙන්නෙ.. අනෙකුත් කර්මාන්ත දියුණු වෙන්නේ ඉඩක් නෑ. අර main Industry එකට කෙල උනොත් රටම ඉවරයි. ඕක තමයි වෙනිසියුලාවෙත් වුණේ.වෙනිසියුලාව කියන්නේ ලෝකේ වැඩියෙන්ම තෙල් තියෙන රට.සෞදි අරාබියටත් වඩා තෙල් තියෙනවා.80/90 ගණන් වල ගොඩක් සල්ලි තිබ්බ රටක්.

    චාවේස් හිතුවා හැමදාම තෙල් මිල ඉහල අගයක තියේවි කියලා. ඒක නිසා ආර්ථිකයේ තිබ්බ අනිත් සේරම කර්මාන්ත අයින් කරලා තෙල් කර්මාන්තයෙන් විතරක් මුළු රටේම වියදම් cover කරන්න පුළුවන් කියලා හිතුවා.ඒ උනාට අනූ ගනන් වලදී තෙල් මිල ගොඩක් අඩු වුණා.ඒක නිසා රටේ ආදායම ගොඩක් අඩුවෙලා රට බංකොලොත් වුණා. සල්ලි එන්න අනිත් කර්මාන්ත තිබ්බේ නැහැ.අපි ගොඩක් සම්පත් තියෙන රටවල් අදටත් දුප්පත් පත් වෙලා තියෙන්නේ ඕක නිසා තමයි.

    ඔය අවුලෙන් බේරුණේ එක රටක් විතරයි. නෝර්වේ තමයි ඒ. ඒ රට තෙල් සල්ලි රටේ අනෙක් කර්මාන්ත දියුණු කරන්න පාවිච්චි කරලා තියෙනවා. ඛනිජ තෙල් කර්මාන්තයට රටේ සම්පූර්ණ ආර්ථිකයම dominate කරන්න ඉඩ දුන්නේ නෑ.
    අද මෙයාලා තෙල් සල්ලි එකතු කරලා ඩො.ටි්රලියන 1. (පිස්සු හැදෙනවා:shocked: රටේ ජනගහනය මිලියන 10 යි.රටේ පුරවැසියෙකුට ඩොලර් ලක්ෂයක් බෙදන්න පුළුවන් මේ අරමුදලෙන්) අරමුදලක් හදලා තියෙනවා.(Government Pension Fund of Norway) ඒකෙන් තමයි රටේ සුභසාධන කටයුතු ඔක්කොම සිද්ද වෙන්නෙ. මේ අරමුදලේ සල්ලි රටේ තියෙන කිසිම සමාගමක ආයෝජනය කරන්න බෑ. ඒක නිසා රට බංකොලොත් වුණත් මේ අරමුදල විනාශ වෙන්න නෑ. අන්න එහෙම තමයි නෝර්වේ රිස්ක් මැනේජ්මන්ට් කරලා තියෙන්නේ.ඉතින් මෙයාලා මේ තෙල් විකුණලා ලැබෙන සල්ලි වලින් රටේ මිනිස්සු විදුලි වාහන ගන්න උනන්දු කරවන්න විදුලි වාහන වල. මිලෙන් සියයට පනහක් ආණ්ඩුවෙන්.ගෙවනවා. .ඒක නිසා කොච්චර සම්පත් තිබුණත් වැඩක් නැ ඒවා හරියට පාවිච්චි කරන්න මොලේ තියෙන පාලකයෝ නැත්නම්.

    නෝර්වේ අරමුදල

    ඔය norway වගේ පොඩි පිරිසක් ඉන්න හොඳ රටවල් වලට හොඳ company serve කරන්නේ ඇයි?
    ලංකාවේ ඔයිට වඩා පිරිසක් හිටියත් ගොඩක් companies serve කරන්නේ නෑ නේ..
     
    • Like
    Reactions: Sabren and NRTG

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    ඔය norway වගේ පොඩි පිරිසක් ඉන්න හොඳ රටවල් වලට හොඳ company serve කරන්නේ ඇයි?
    ලංකාවේ ඔයිට වඩා පිරිසක් හිටියත් ගොඩක් companies serve කරන්නේ නෑ නේ..
    purchasing power eka neda. ඒක පුද්ගල ආදායම $ 67000 k ne. අනිත් එක තමයි රටේ economic political stability එක.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,297
    3,895
    113
    But.... What's the point in having it unless you can trade it? Sanctions imposed by the US in 2019, which banned the trade of Venezuela's crude oil, dealt a harsh economic blow. In an initial bid to avoid breaching the sanctions, Venezuela had used Russian integrated energy company Rosneft –then Trump retaliated by placing additional sanctions on Rosneft. If the US releases the sanctions now, (considering the developments in Russia/Ukraine) then sure they can sell oil.
    It's their stupid government that was initially responsible for the downfall.
    I'm sure the economic downturn has something to do with their own government policies. And after all economic downturn and an essential feature of the capitalist economy. No capitalist country is immune from them, even if perfect policymakers run the country. But to think that the cause of the US sanctions is bad governance and corruption and stuff is just mind-numbingly naive. Sanctions always are imposed because of geopolitical reasons. US considers south America as their backyard same as Russia considers former soviet states as their sphere of influence. American security rest on there being no challenger to US in the southern hemisphere. So they can easily project power outside without the danger of being challenged at home. Venezuela is one of the few countries that can challenge the US hegemony in South America. That is the reason for sanctions. The reason being Chavez dared to challenge the US hegemony in South America. US cannot tolerate such states in their backyard. Look at Cuba. It has been now almost 60 years since the Cuban missile crisis. US still imposes sanctions on Cuba. There is no Soviet Union, it has collapsed for 30 years. Cuba poses no real threat to American security. But still, Cuba must pay for having the audacity to challenge US in their backyard.
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    කැරි කද බන්. Latin ඇගවල් තමයි ඇගවල්. මුගෙ luck එක.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කැරි කද බන්. Latin ඇගවල් තමයි ඇගවල්. මුගෙ luck එක.
    සිරා මුන්ගෙ ඒසියන් උන්ට කිට්ටු පෙනුමක් තියෙන්නෙ. හැබැයි පුක වල් එහෙම පට්ට ලොකුයි ෂේප් එක මරු
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    I'm sure the economic downturn has something to do with their own government policies. And after all economic downturn and an essential feature of the capitalist economy. No capitalist country is immune from them, even if perfect policymakers run the country. But to think that the cause of the US sanctions is bad governance and corruption and stuff is just mind-numbingly naive. Sanctions always are imposed because of geopolitical reasons. US considers south America as their backyard same as Russia considers former soviet states as their sphere of influence. American security rest on there being no challenger to US in the southern hemisphere. So they can easily project power outside without the danger of being challenged at home. Venezuela is one of the few countries that can challenge the US hegemony in South America. That is the reason for sanctions. The reason being Chavez dared to challenge the US hegemony in South America. US cannot tolerate such states in their backyard. Look at Cuba. It has been now almost 60 years since the Cuban missile crisis. US still imposes sanctions on Cuba. There is no Soviet Union, it has collapsed for 30 years. Cuba poses no real threat to American security. But still, Cuba must pay for having the audacity to challenge US in their backyard.
    Yes.. you are partly correct. I am not trying to justify the US actions here. Sanctions come in many forms, like the UNSC imposed sanctions and autonomous sanctions imposed by a country when considering HR abuses, corruption, narcotics, human & arms trafficking etc.
    Remember that US was once the main trading partner of Venezuela. Chavez did some good things... but then came the bad & ugly parts too. The rest of the jokers who followed messed the country further and that's why they are in dire straits now.

    They fell victim to the so-called ‘resource curse’ (also referred to as the paradox of plenty or the Dutch disease) - a poorly managed but resource-rich country, with symptoms including stunted economic growth, politicians being corrupted and rising levels of inequality.
    It's not only the US has placed sanctions on them. So many other countries as well.

    It's 60 years since the missile crisis, but the Cubans are still more or less the same. Recently the US offered some relief on the sanctions placed. The US still sends humanitarian aid to Cuba.
    People in these countries should rethink of blaming others for their mess. Clean up their own house first.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තෙල් වලට පෙරේතකමේ අැමරිකන් බල්ලො කාපු තවත් රටක්..උන් හිතුවේ රුසියාවත් ඔය වගේම වැටෙයි කියලා.ඕකුන් හොඳම පාඩම ඉගෙනගන්නේ රුසියාවෙනුයි චීනෙනුයි තමා කවදාහරි..ඵදාට බලමු .😆😆😆😆
     
    Similar threads