වෙනීසියේ වතුර හිදේ...

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
වෙනීසියේ වතුර හිදේ...

ඉතාලියේ පිහිටි ලෝක ප්‍රසිද්ධ වෙනිසි නගරයේ ජලය මෙි වන විට හිදි ගොස් ඇති බවට විදේස් මාධ්‍ය වාර්ථා කරයි.

මෙලෙස මෙම නගරයේ ජලය සිදි ගිය දෙවන අවස්ථාව මෙය බවයි විදේස් මාධ්‍ය වැඩි දුරටත් වාර්ථා කරන්නේ.

150957_1.jpg

150957_10.jpg

150957_11.jpg

150957_2.jpg

150957_3.jpg

150957_4.jpg

150957_5.jpg

150957_6.jpg

150957_7.jpg

150957_8.jpg

150957_9.jpg
 
Last edited:

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මේක එච්චරම අවුලක් ගන්න දෙයක් නෙවෙයි. බාදිය තත්තව නිසා මේක වෙනවා. නමුත් කලින් පාර වලට වඩා මේ සැරේ වතුර අඩු වෙලා. වැනිසිය කියන්නේ පුදුම තැනක්. මම ගිහින් තියනවා. හැමදේම වතුර එක්ක බැදිලා තියෙන්නේ.

    වැනිසිය ගොඩනැගෙන්න ලොකු බලපෑමක් කලේ ඇටිලා ද හන් කියන මිලේච්ඡ ගෝත්‍රික ආක්‍රමණය. රෝමය අල්ලගන්න ආපු ඇටිලාට බයේ ගොඩබිම හිටපු මිනිස්සු වගුරේ හැංගුනා. ඊට කලින් මේ වගුරේ පොඩි පොඩි කදවුරු තිබ්බා මාලු කාරයොන්ගේ. ඇටිලාට බයේ ආපු මිනිස්සු නිසා වගුර ජනාකිරණ උන්. ඒ අය වගුර නගරයක් කලා. මම ගත්ත පින්තුර වගයක් තියනවා. නමුත් මම දන්නැ කොහොමද ඒවා මේකට අප්ලෝඩ් කරන්නේ කියලා. දන්න කෙනෙක් කියන්න කරන හැටි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    image hosting site ekakata uload karala meke danna ona
    http://www.elakiri.com/forum/showthread.php?t=248640
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    දැන් කට්ටිය බෝට්ටු තියලා පයින් යනවා ඇති නෙ?
    මඩ ටික එහෙම සුද්ද කරලා, බේස් එකේ ඉරි තලපුවා අළුත් වැඩියා කරන්න කියාපු කාලේ :)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මම හිතාගෙන හිටිය ඕකෙ වටේ තියෙන්නෙ මිරිදිය කියල.. එතකොට මුහුදු වතුරද තියෙන්නෙ බන් ඕකෙ?