වෙන කවුරුදෝ

Jan 14, 2012
49
4
0
pannipitiya
machan mn elakiri ekata awit godak kal et me man dana palaweni tread eka






සඳවතිය එලිය කෙරුවේ හිරු නොවෙනම් වෙන කවුරුදෝ
සඳේ තනිය මැකුවේ තරු නොවෙනම් වෙන කවුරුදෝ
ඔබට සුවය සැදුවේ මා නොවෙනම් වෙන කවුරුදෝ
ඔබේ සුවය වින්දේ මා නොව ඒ වෙන කවුරුදෝ