වෙන කාවවත් සෞදි යවන්න එපා :(

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
කව්ද යකෝ මට රෙප් + දීපු බල්ලා.:growl::growl:
බව් බව් ගාල තිබ්බෙ :P හිතුවද මම බය වෙයි කියල. බල්ලො කියන්නෙ පූසන්ගේ වහල්ලු දැනගනු.:lol::lol::lol: කැට්ස් ඇන්ඩ් ඩොග්ස් බලල ඇතිනේ.:cool:
 
samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    හරියට ඉන්න එකා කොහෙත් හරියට ඉන්නවා බන්:frown:.ගෑනියක් මිනිස්සු 1000ක් මැද්දෙන් තියන්න පුළුවන්.ඒකි කකුල් පලල් කරන්නෙ නැති නම්.:yes:

    true :yes::yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    පූස්;14280820 said:
    කව්ද යකෝ මට රෙප් + දීපු බල්ලා.:growl::growl:
    බව් බව් ගාල තිබ්බෙ :P හිතුවද මම බය වෙයි කියල. බල්ලො කියන්නෙ පූසන්ගේ වහල්ලු දැනගනු.:lol::lol::lol: කැට්ස් ඇන්ඩ් ඩොග්ස් බලල ඇතිනේ.:cool:

    දන්නේ නෑ කොල්ලෝ කවුද අලුගුත්තෙරුවෙක් මට ඤාව් ගාල රෙප් දීලා තිබ්බ බන් :shocked:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඒකාලේ තිබ්බ මෝසෙස් ගේ නිතිය තමා අදටත් අරාබියේ තියෙන්නේ. ඇසට ඇස දතට දත :yes:
    අඩේ ඇත්තටම මම අහන්නේ උඹේ හෝ මගේ අවරුදු 10 ක ලස්සන දුවක්,, වල් බලු තිරිසෙනෙක් දුසනය කරලා මරලා දැම්මොත් උඹේ හෝ මගේ හදවතට ඌට සමාවක් දෙන්න හිතෙයිද? එහෙමත් නැත්තම් ගන්න තීරණය කුමක්ද? මගේ තීරණය... ඌගේ මරණයයි..උඹ?
     
    Jul 10, 2011
    5,011
    473

    අර්ජුන් අයියා ඔයා?:shocked::shocked::no::no:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අඩේ ඇත්තටම මම අහන්නේ උඹේ හෝ මගේ අවරුදු 10 ක ලස්සන දුවක්,, වල් බලු තිරිසෙනෙක් දුසනය කරලා මරලා දැම්මොත් උඹේ හෝ මගේ හදවතට ඌට සමාවක් දෙන්න හිතෙයිද? එහෙමත් නැත්තම් ගන්න තීරණය කුමක්ද? මගේ තීරණය... ඌගේ මරණයයි..උඹ?

    බොරලුගොඩ මහතා;14280886 said:
    අර්ජුන් අයියා ඔයා?:shocked::shocked::no::no:

    නබි තුමාට අපහාස ද මන්ද මේවා​
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    අඩේ ඇත්තටම මම අහන්නේ උඹේ හෝ මගේ අවරුදු 10 ක ලස්සන දුවක්,, වල් බලු තිරිසෙනෙක් දුසනය කරලා මරලා දැම්මොත් උඹේ හෝ මගේ හදවතට ඌට සමාවක් දෙන්න හිතෙයිද? එහෙමත් නැත්තම් ගන්න තීරණය කුමක්ද? මගේ තීරණය... ඌගේ මරණයයි..උඹ?

    මටත් මරන්න හිතෙනවා එත් එහෙම කරන්න අපි සත්තු නෙමේනේ ඒක හින්ද රටේ නීති පද්තියට අනුව දඩුවම් දිය යුතුයි ! හැබැයි capital punishment නොහොත් මරණ දඩුවම දෙන්නා ඕනා මිනි මැරුම්, දුෂණ වලට.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14280886 said:
    අර්ජුන් අයියා ඔයා?:shocked::shocked::no::no:
    උඹ හරි කැමති වගේ කව්රුත් උඹයි මායි එකයි කියලා සැක කරනවට නේ....මම කොටින්ම ඒකට කැමති නැහැ..සමහර තැන්වල උඹ තමයි මම කියලා සමහරු මාත් එක්ක පැටලෙන කොට උඹ හිමිහිට මග හරිනවා වගේ මට හැගෙනවා....ප්ලීස් එහෙම නොකරන්
     
    මම දැන් මොකක්ද බං කරේ?? මමම ඒ වගේ තැන් වල මොකුත් කතාකරන්නේ නැත්තේ උන්ට කොච්චර කිව්වත් වැඩක් නැති නිසා..මට උඹව විතරක් නෙමෙයි coollifestyle4u,sirajstc.gazaly,muslimlankan කියලත් කියනවා...එතකොට එලකිරි එකේ ඉන්නෙ ඔක්කොම මගේ ෆේක්..මම විතරයි එලකිරි පාවිච්චි කරන්නේ..මම මටමයි උත්තර දෙන්නේ..මම මට බලන්නමයි ත්‍රෙඩ් දාන්නේ.. යකෝ මේක මාර වැඩක් නේ..:frown::frown:අනිත් එක උඹ මොකටද මාත් එක්ක ඩෝං යන්නේ..මම මොනවා කරන්නද උන් එහම කියනවට:growl::growl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මටත් මරන්න හිතෙනවා එත් එහෙම කරන්න අපි සත්තු නෙමේනේ ඒක හින්ද රටේ නීති පද්තියට අනුව දඩුවම් දිය යුතුයි ! හැබැයි capital punishment නොහොත් මරණ දඩුවම දෙන්නා ඕනා මිනි මැරුම්, දුෂණ වලට.
    ඔව්..... උඹටයි මටයි විතරක් නොවෙයි කාගේ දුවටත් ඒ වගේ දෙයක් උනත් ඒ දෙමව්පියන්ගෙත් වේදනාකාරී උත්තරයත් මරණය තමයි...
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    දන්නේ නෑ කොල්ලෝ කවුද අලුගුත්තෙරුවෙක් මට ඤාව් ගාල රෙප් දීලා තිබ්බ බන් :shocked:
    sad_troll_vector_by_shadu-d3arllz.png
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අල්ල කැමති නම් ඕන දෙයක් වුනාවෙ බන්
    ඒක අල්ලගෙ කැමැත්තනෙ:yes:

    4db9bfc899bfd.jpg

    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14281009 said:
    මම දැන් මොකක්ද බං කරේ?? මමම ඒ වගේ තැන් වල මොකුත් කතාකරන්නේ නැත්තේ උන්ට කොච්චර කිව්වත් වැඩක් නැති නිසා..මට උඹව විතරක් නෙමෙයි coollifestyle4u,sirajstc.gazaly,muslimlankan කියලත් කියනවා...එතකොට එලකිරි එකේ ඉන්නෙ ඔක්කොම මගේ ෆේක්..මම විතරයි එලකිරි පාවිච්චි කරන්නේ..මම මටමයි උත්තර දෙන්නේ..මම මට බලන්නමයි ත්‍රෙඩ් දාන්නේ.. යකෝ මේක මාර වැඩක් නේ..:frown::frown:අනිත් එක උඹ මොකටද මාත් එක්ක ඩෝං යන්නේ..මම මොනවා කරන්නද උන් එහම කියනවට:growl::growl:

    මගේ කොමෙන්ටුවේ මට ඩෝං ගිය විදියක් උඹට පේනවද?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔව්..... උඹටයි මටයි විතරක් නොවෙයි කාගේ දුවටත් ඒ වගේ දෙයක් උනත් ඒ දෙමව්පියන්ගෙත් වේදනාකාරී උත්තරයත් මරණය තමයි...

    ඔව් ඇත්ත. ඒත් ඒ ඒ වගේ දෙයකට. ඒ ඒ මට්ටමෙන් හිතල. :)
    ඒත් මේ වගේ පොඩි ළමයෙක්ව රට යවපු මිනිස්සු අපූරුවට ඉන්නව රට යවන්න දීපු දෙමව්පියො. බලෙන් උස්සන් යන්න නැතුව ඇතිනෙ.:eek::eek: එහෙම තියෙද්දී අර වගේ මානසිකත්වයක් තියෙන ළමයෙක් පුනුරුත්තාපනය නොකර බෙල්ල කපන එක නං හරිම වැරදී. ඒ ළමයාගේ හැදෙන්න ඕන වයසෙ හැදෙන්න නෙමේනේ දීල තියෙන්නෙ. ඉතින් තවත් එයා ළමයෙක්. තවමත් පුනුරුත්තාපනය කරන්න පුළුවන්. ඒකනේ අපේ රටේ උනත් අවුරුදු 18න් පහල වැරදිකාරයන්ට පුනුරුත්තාපන මධ්‍යස්ථාන තියෙන්නෙ. කී දෙනෙක් නං එව්වයින් හැදිලා ආපු අය ඉන්නවද අපේ සමාජයෙ.
    අනේ ඉතින් අර රිසානාගෙ ඔලුවට දාල තිබුන කුරිරු කම නිසා තමයි මේවා වෙලා තියෙන්නෙ. රිසානා ඇත්තටම අර පොඩි එකාව මැරුව කියමුකො. ඒ කෙල්ලගෙ අවුරුදු 19 වයස ගිය අවුරුද්දෙ. එහෙම කරන්න ඇත්තෙ ඒ ගෙවල් වලින් දුන්න වධ වේදනා නිසා එයාගෙ ඔලුවෙ තිබුනේ පොඩි කාලෙ ඉඳල ඉස්කෝලෙ මතකයක් නෙමේ නිසා වෙන්න ඕනෙ. ඔලුවෙ තිබුනෙ වහල් ජීවිතයක මතකයක්. :eek::eek:
    මේ වගේ බාල අය රට යවන්න මැදිහත් උන උන්ටත් දඬුවම් දෙන්න ඕනෙ.:eek::eek:

    ඒ වගේම මානුෂික මට්ටමකින් හිතන්නෙ නැතුව ඒ කෙල්ලගෙ හිස ගසා දාපු උන් ගැන මොන කතාද? :nerd:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    පූස්;14281114 said:

    කොහෙත්ම පිළිගන්න බෑ චුටි ලමයව රිසානා මැරුව කියල. කිසිම පුහුණුවක් නැති අවුරුදු 17 කෙල්ලෙක්ට අත දරුවෙක් දෙන මෝඩය කවුද?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොහෙත්ම පිළිගන්න බෑ චුටි ලමයව රිසානා මැරුව කියල. කිසිම පුහුණුවක් නැති අවුරුදු 17 කෙල්ලෙක්ට අත දරුවෙක් දෙන මෝඩය කවුද?

    හරි මැරුවේ නැත්තන් ඉතින් සුපිරියටම කුජීතයි. මැරුවත් මම කියපු විදියට හරිම අමානුශිකයි අයියෙ සලකල තියෙන විදිය. ඔයා කියනව වගේ ඇත දරුවෙක් මේ කෙල්ලගෙ අතට දීපු උනුත් පට්ටම වැරදී. :eek::eek:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    පූස්;14281194 said:
    හරි මැරුවේ නැත්තන් ඉතින් සුපිරියටම කුජීතයි. මැරුවත් මම කියපු විදියට හරිම අමානුශිකයි අයියෙ සලකල තියෙන විදිය. ඔයා කියනව වගේ ඇත දරුවෙක් මේ කෙල්ලගෙ අතට දීපු උනුත් පට්ටම වැරදී. :eek::eek:

    මල්ලී මේකෙල්ලව අවුරුදු 7ක් හිරේ දාල තිබ්බ. මාස නෙමේ අවුරුදු ! මොනවද ආණ්ඩුවෙන් කලේ ? තානාපති කාර්යාල වල උන් මොනවද කෙරුවේ? අවුරුදු 18 අඩු උන්ට සෞදි වලවත් මරණ දඩුවම දෙන්න බෑ, ඉතින් තිබ්බේ නැද්ද අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කසඩයන්ට මොනවා හරි කරන්න මේ කෙල්ල වෙනුවෙන්.