මෙහෙත් කෙල්ලො කී දෙනෙක් මැරුනද.ඒත් උන් ගානක් වත් නෑ.මේ රටක මුළු පවුලම නැති උන් සහනයක් පතන්නෙ තානාදිපති කාර්යාලයෙන්.ඒත් උන් කාලකන්නි ටිකක්.මම මගෙ වැඩකට ගියා තානාදිපති කාර්යාලයට.එදා ඒකෙ හිටියේ සෙම්පඩයෝ ටිකක්.මාත් එක්ක ගියපු අරාබි කාරයා අරාබියෙන් මට වෙන්න ඔනා දේ කීවා.මොකුත් නෙවෙයි මගෙ සහතිකයකට උන්ගෙන් සීල් එකක් ගන්න පළවෙනි පාර ගියම උන් බෑ කීවා.ඒකයි වාස්තා පාරක් දාලා අරාබි ලොක්කෙක් එක්කන් ගියේ.ඒත් එතන හිටිය කාළකන්නියන්ට අරාබි බෑ.උන් මගෙන් අහනවා මූ මොකක්ද කියන්නෙ කියලා.පස්සෙ ගෙදර එන ගමන් අර අරාබියා හිනා වෙනවා.ඒ වෙලාවෙ නම් මරා (මහින්දයා) එක්කත් ෆට්ට කේන්තියක් ආවෙ![]()
මොන ආණ්ඩුව අවත ඒකයි බං මට දේශපාලනේ එපා වෙලා තියෙන්නේ. හරියට වැඩක් කරන උන්ව තමා තානාපති කාර්යාල වලට දාන්න ඕනේ. හැබැයි ඔවුන්ට නම් මැරෙන්න කලින් ඔය කරන බලු වැඩ වලට බඩු හම්බ වෙන්නම ඕනා.


.ගෑනියක් මිනිස්සු 1000ක් මැද්දෙන් තියන්න පුළුවන්.ඒකි කකුල් පලල් කරන්නෙ නැති නම්.



