වෙන කෙනෙක් වගේ FB message යවන්න

JagathRR

Member
Apr 26, 2012
348
23
0
වෙන කෙනෙක් වගේ FB message යවන්න

එකෙක් මේක මගෙන් අහල මන් උට කියල දුන්නම ඌ අනිත් උන්ට කියල.
දැන් මට මල ඇනයක් වෙලා ඉන්නේ හැම එකම අහනවා මගෙන්
එක නිසා ඔක්කොටම එක පාරක් කියන්නම්

facebook profile එකක් හැක් කරන්න පුලුවන්ද ? ඔව්
ඒවාට tools ඕනෙද ? නෑ
මන් ඒවා කියල දෙනවද ? නෑ
ෆේස් බුක් හැක් කරන්න මම දන්නවද ? නෑ

FB එකෙන් වෙන කෙනෙක් වගේ message යවන්න විදිහක් කියන්නම්
මේක ඒ තරම් අමාරු නෑ.. script ලියල කරදර වෙන්න ඕනේ නෑ මේ method එකේදී

1. මුලින්ම message යවන්න ඕනේ කෙනාගේ email එක දැන ගන්න ඕනේ (ex : example@email .com)
2. එයාගේ FB username එක (ex : facebook .com/example = example)
3. message එක ලැබෙන කෙනාගේ FB email එක ( ex : facebook .com/person = person @facebook .com )
4. fake email එකක් යවන්න ඕනේ.. language එකක් දන්නේ නැති අය මේක use කරන්න ( http://emkei.cz/ )
FROM NAME : යවන කෙනාගේ username එක (ex : facebook .com/example = example)
FROM EMAIL : යවන කෙනාගේ email එක (ex : example@email .com)
TO : ලැබෙන්න ඕනේ කෙනාගේ FB email එක ( ex : facebook .com/person = person @facebook .com )

ඕනේ දෙයක් ගහල යවන්න තියෙන්නේ
එච්චරයි
 
Last edited:

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ