Questions වෙන පළාත් වල හිරවෙලා ඉන්න අය

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,350
    1,545
    113
    32
    Earth-Cj025
    දැන් සති ගණනක් වැඩ කරන තැන නැවතිලා ඉන්නේ. අපි වගේ අයට ගෙවල් වල යන්න විදිහක් නැද්ද? මේ හත් වෙනිදා වෙද්දී අපි ඔටෝ දවස් 14ක් මේක ඇතුලේ නිරෝධනය වගේ වෙලා තියෙන්නේ. එහම වෙලත් චාන්ස් එකක් හම්බ වෙන්නේ නැති වෙයිද?
     
    • Like
    Reactions: Solo Rider

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,350
    1,545
    113
    32
    Earth-Cj025
    යන්න පුළුවන්. මත් හිතුනම ඔෆිස් එකට ගිහිං එනවා.
    වහනයක් නැහැ බන්. Uber එකක් වගේ දාගෙන යන්න කියල බැලුවේ
    BUMPER

    Mcn lagama policiyata ghn kata krala balanna
    මම යන්න Try එකක් දීලා බලන්නම්
     
    • Like
    Reactions: Solo Rider