Anyone can try , a percentage will go
Brandy2020 Well-known member May 15, 2018 20,549 25,893 113 Dec 6, 2021 #81 Anyone can try , a percentage will go
aggregate Well-known member Jun 8, 2011 10,707 11,095 113 Dec 6, 2021 #82 අර @nicjosh83 කියන පොන්න බයියත් ඕස්ට්‍රේලියාවෙ කක්කා සුද්ද කරනවා phd එකක් තියන් ඉතින් උඹල ගියාම මොකෝ.
අර @nicjosh83 කියන පොන්න බයියත් ඕස්ට්‍රේලියාවෙ කක්කා සුද්ද කරනවා phd එකක් තියන් ඉතින් උඹල ගියාම මොකෝ.
shenat Well-known member May 13, 2007 58,645 87,012 113 ආශ්චර්යමත් රටක Dec 6, 2021 #83 nalinpr said: අර මුලින්ම , පිටරට වල 20% - 30% tax ගෙවන්න ඕනි කියලා තියෙනවා දැකලයි මෙහෙම අහන්න හිතුනේ... එක රටක tax free, නමුත් 25,000 පඩිය..... තව රටක tax එක 50% නමුත් පඩිය ලක්ෂය යි නම්, කොයි රටද බං වැඩිය හොඳ ... Click to expand... පඩිය ලක්ෂ 10 උනත් වැඩක් නෑ, අපිට ඕන ඉන්කම් ටැක්ස් නොගෙවන රටක්. Reactions: nalinpr
nalinpr said: අර මුලින්ම , පිටරට වල 20% - 30% tax ගෙවන්න ඕනි කියලා තියෙනවා දැකලයි මෙහෙම අහන්න හිතුනේ... එක රටක tax free, නමුත් 25,000 පඩිය..... තව රටක tax එක 50% නමුත් පඩිය ලක්ෂය යි නම්, කොයි රටද බං වැඩිය හොඳ ... Click to expand... පඩිය ලක්ෂ 10 උනත් වැඩක් නෑ, අපිට ඕන ඉන්කම් ටැක්ස් නොගෙවන රටක්.
speedmalli Well-known member Nov 22, 2011 21,598 17,669 113 Auckland Dec 6, 2021 #84 Don't do masters if you do not have work experience already. That's my opinion
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Dec 6, 2021 #85 ගම අතෑරල ටවුමෙ පදිංචියට යනව කියල හිතල බලපං.
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Dec 7, 2021 #86 dmsupun said: ගම අතෑරල ටවුමෙ පදිංචියට යනව කියල හිතල බලපං. Click to expand... එක පට්ටනේ ඉතින්
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Dec 7, 2021 #87 Ace Viper said: එක පට්ටනේ ඉතින් Click to expand... ඔව් ඉතිං, ඔය අම්ම තාත්තා, ගමේ යාලුවො පරිසරය වගේ පොඩි පොඩි මිස් වෙන දේවල් ඇති. එක එකාට එක එක විදියට
Ace Viper said: එක පට්ටනේ ඉතින් Click to expand... ඔව් ඉතිං, ඔය අම්ම තාත්තා, ගමේ යාලුවො පරිසරය වගේ පොඩි පොඩි මිස් වෙන දේවල් ඇති. එක එකාට එක එක විදියට