වෙන රටකට migrate වෙන එකේ වාසි අවාසි මොනවද?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය ඔක්කොම සාපේක්ෂයි බන් .මම දන්න කෙනෙක් ඉන්නවා (එයා ලද දෙයින් තුප්තිමත් කෙනෙක් වැඩිය දේවල් පස්සේ යන්නේ නෑ )එයාට UK PR හම්බවෙලා මාසයයි ගියේ අපහු ආව මෙහෙ හොදයි කියල .තවමත් කියන්නේ මෙහෙ හොදයි එහෙ හිටියනම් ඔය රට ගිහින් ඉන්න උන් රස්සා දෙක තුන කර කර මැරෙන විදිය දැක්කහම කියල එයා කියන්නෙත් කියන්නේ යන්න එපා කියල නෙවෙයි රැල්ලට යන්න එපා හොදට හිතල තීරණ ගන්න කියල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833

    Uk nan racist.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    PrbeW2O.png

    KaOj2D9.png
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    Ratakata giyama thiyena ekama benefit eka loku salary ekak labena eka witharay ban...gewal wala minissu naa..ehe set wenna yaluwo na..badala lamay innawa num okkoma resopnsibilities thaniyema ganna wenawa..mehedi wage support karanna parents la,servant la na... ethakota salli wadiyen labunath kisi kick ekak na ban...godak giyapu yaluwo call karoth unge duka kiyanne...
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    mama nm dakina ekama awasiya tham amma, thathth dala yanna bari eka. ara kauru hari kalin thiyaa thiyenawa wage eyalawa eheta ganna amru unoth hadissiye a manussayonta ledak unama karanne kauda? ehe gihin salli hbma karala fun ganna okkoma iwrai araa deyak wela ubata enna baruwa suffer karanna unoth ehema. uba only child nam khmath case. nathnm shape ithn. mata me kale eka hdatama therun mokada ape thaththa postivie wela sahenna dukak winda.

    meka arenna anith okkoma wasi thama rata yana eke mata danena widiyata. eth mata anith wasi okkotama wada uda kiwwa awasiya lokuwata danenawa. decision is upto you bro
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අර මුලින්ම , පිටරට වල 20% - 30% tax ගෙවන්න ඕනි කියලා තියෙනවා දැකලයි මෙහෙම අහන්න හිතුනේ...

    එක රටක tax free, නමුත් 25,000 පඩිය..... තව රටක tax එක 50% නමුත් පඩිය ලක්ෂය යි නම්, කොයි රටද බං වැඩිය හොඳ ...🤔🤔🤔
     
    Last edited:
    • Love
    Reactions: shenat

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වාසි - උඹ ඉන්නෙ ලංකාවෙ නෙවෙයි

    අවාසි - සමහරවිට රට පැනපු ලංකාවෙ උන් ටිකක් ආයේ හම්බෙලා උඹට අරියි.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    mata 29 yai bn math me degree ekak nathuwa pissu hadila inne....
    work experience pennala job yanna innawa nan devi pihitai
    ex:_
    ubata google eke job ekak hambuna kiyamuko...ita passe wade hari uba yanawa USA Embassy ekata visa interview ekata
    un balanawa ee ratata uba yanna hadana job ekata thiyena minimum acadamic qualifications thiyenawada kiyala...ita passe baladdi
    lankawe A/L kara kiyala thiyenawa ..ita passe un kora wela ubata visa gahala unge ara requirement eka wenas karagannawa....

    therum ganinko. :nerd: :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මහා පබයයි , පොන්න බැසිලයි දෙන්නම ඩුවෙල් සිටිසන්. ඒ තරන් උන් දෙන්නට ලංකාවේ අනාගතේ සුවර්. හැකියාවක් තියෙනවනම් අනිවා පලයන්. මේක ලෝකේ හතර වටේට ණය වෙලා කහල ගොඩක් වෙනවා 69 ලක්සේත් එක්කම .

    ඕක තේරුම්ගන්න තරං මොළයක් තියෙන එවුන් නෙවෙයි බයියො කියන්නෙ.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කැනඩා වගේ යනවනං ආයි අවුරුදු දෙක තුනකින් එන්ඩ කියලා හිතං ඉන්නවනං වැඩක් නෑ එහෙම යනවනං dubai middle east තමා සල්ලි ටිකක් හොයං ආපහු එන්ඩ හිතං ඉන්නවනං මොකද දාලා යන්න බැරි බැඳීම් ගොඩක් තියනවනං 😊
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඕක තේරුම්ගන්න තරං මොළයක් තියෙන එවුන් නෙවෙයි බයියො කියන්නෙ.

    කරුමේ තමා ඉතින් වෙන රටකට එන්න ඕනේ මේ නාකි රැල මිනිස්සුන්ගේ සල්ලි කකා අන්දන විදිය තේරෙන්න
     
    • Sad
    Reactions: shenat

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    diploma එකකට දාන්න 31 වෙනකන් ඉන්න ඕන නැහැ.එකම දේ අවුරුදු 2 කෝස් එකකට යන්න ඕන
    එකම දේ සල්ලි තියෙන්න ඔනේ
    මේ FB group එක බලන්න
    https://web.facebook.com/groups/SLtoCanada/
    mama degree eka maga nathara kara. aye eka patan aragena mehe karala inna one machan
    ade man heta yanwa bn,, ubalath playalla. meke idala hari yan na bn,, penawane wena dewal.
    uba kohomada yanne?
    Ratakata giyama thiyena ekama benefit eka loku salary ekak labena eka witharay ban...gewal wala minissu naa..ehe set wenna yaluwo na..badala lamay innawa num okkoma resopnsibilities thaniyema ganna wenawa..mehedi wage support karanna parents la,servant la na... ethakota salli wadiyen labunath kisi kick ekak na ban...godak giyapu yaluwo call karoth unge duka kiyanne...

    mama nm dakina ekama awasiya tham amma, thathth dala yanna bari eka. ara kauru hari kalin thiyaa thiyenawa wage eyalawa eheta ganna amru unoth hadissiye a manussayonta ledak unama karanne kauda? ehe gihin salli hbma karala fun ganna okkoma iwrai araa deyak wela ubata enna baruwa suffer karanna unoth ehema. uba only child nam khmath case. nathnm shape ithn. mata me kale eka hdatama therun mokada ape thaththa postivie wela sahenna dukak winda.

    meka arenna anith okkoma wasi thama rata yana eke mata danena widiyata. eth mata anith wasi okkotama wada uda kiwwa awasiya lokuwata danenawa. decision is upto you bro
    anna eka thamai tiyena ekama prashne. mama only child nam nemei. e unata ammata thaththata unath karadarayak nathuwa inna puluwan math ekka. marry karanna mage loku asawak na. ithin single innawa nam mehe idala ba. wena ratakata yannama wenawa
    අර මුලින්ම , පිටරට වල 20% - 30% tax ගෙවන්න ඕනි කියලා තියෙනවා දැකලයි මෙහෙම අහන්න හිතුනේ...

    එක රටක tax free, නමුත් 25,000 පඩිය..... තව රටක tax එක 50% නමුත් පඩිය ලක්ෂය යි නම්, කොයි රටද බං වැඩිය හොඳ ...🤔🤔🤔
    mama ahuwe business ekak api karanawa nam machan
    mata 29 yai bn math me degree ekak nathuwa pissu hadila inne....
    work experience pennala job yanna innawa nan devi pihitai
    ex:_
    ubata google eke job ekak hambuna kiyamuko...ita passe wade hari uba yanawa USA Embassy ekata visa interview ekata
    un balanawa ee ratata uba yanna hadana job ekata thiyena minimum acadamic qualifications thiyenawada kiyala...ita passe baladdi
    lankawe A/L kara kiyala thiyenawa ..ita passe un kora wela ubata visa gahala unge ara requirement eka wenas karagannawa....

    therum ganinko. :nerd: :yes:
    ubata wechcha wadakda oya?
    කැනඩා වගේ යනවනං ආයි අවුරුදු දෙක තුනකින් එන්ඩ කියලා හිතං ඉන්නවනං වැඩක් නෑ එහෙම යනවනං dubai middle east තමා සල්ලි ටිකක් හොයං ආපහු එන්ඩ හිතං ඉන්නවනං මොකද දාලා යන්න බැරි බැඳීම් ගොඩක් තියනවනං 😊
    yananwa nam yanna one ehe settle wennama thamai
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    yananwa nam yanna one ehe settle wennama thamai
    ඔව් හැබැයි කැනඩා වලට diploma ගන්න අමාරුයිලු වයස වැඩිනං ⁣fb group වල අයනං කියන්නේ degree කරලා master එකකට එන්ඩලු
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    මෙහෙමයි ඕකට උත්තරේ බයි ටොයි චක්‍රය අනුවත් වෙනස් වෙනවා....

    මේක බයි යුගයක් නිසා බයියෝ හිතන්නේ උන්ට රිදෙන්න දාපු ත්‍රෙඩ් එකක් කියලා ඒ නිසා උන් රෙදි උස්සන් එයි....දේශාභිමානියෙන් ඔද වැඩිලා උඹව මරන් කයි....
    පෙලක් වෙලාවට හීන් නූල් බයියෙක් ත්‍රෙඩ් එකක් දායි 'රට යන ත්‍රෙඩ් වලට සීමාවක් දාමුතේ?' කියලා....
    ටොයියෝ උබව රට යවන්නම ට්‍රයි කරයි...

    ටොයි යුගයක උනා නම් ඕකේ අනිත් පැත්ත....
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    කැරි බයියෝන්ට නම් යන්න දෙන්න හොඳ නැහැ
    Sirawata

    කිසිම අවුලක් නෑ පලයන් . කවුද බන් මේ වේස ත්‍රෙඩ් දාන්නේ
    Pissu pakayala bn inne meke.
    ------ Post added on Aug 23, 2021 at 1:24 PM