වෙන රටකට

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    වෙනත් රටක ඉන්න කෙනෙක්ට සයිට් එකක් හරහා ඕඩර් කරලා තෑග්ගක් විදියට මොනව හරි යවන්න පුලුවන් සයිට් එකක් ගැන දැන ගන්න ඕන.ලන්කාවෙ කප්රුක වගේ :)
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පරිෂබල් (මල, පලතුරු කේක්) වගේ ඒවානම් ලෝකල් ඩිලිවරි සයිට් හොයපන්. ලංකාවේ ලස්සන ෆ්ලෝරා වගේ ඒවා ඇති.. නැත්තම් ඊබේ, අලි, අමසෝන් ඔය තියෙන්නේ.
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    පරිෂබල් (මල, පලතුරු කේක්) වගේ ඒවානම් ලෝකල් ඩිලිවරි සයිට් හොයපන්. ලංකාවේ ලස්සන ෆ්ලෝරා වගේ ඒවා ඇති.. නැත්තම් ඊබේ, අලි, අමසෝන් ඔය තියෙන්නේ.

    ඒවා හරහා වෙනත් රටකට ඩිලිවරි කරන්න පුලුවන්ද :)