වෙන රටක උපන්න නම්

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    වෙන රටක උපන්න නම්

    ගොඩක් අය ඔහොම හිතනවනේ,
    ඔන්න තැනක් තියේ එහෙම උන නම් වෙන දේ බලා ගන්න ,
    පහල තියන ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ
    ඔබ කැමති රටේ ඉපදුනා නම් වෙන්න පුළුවන් දේවල්

    http://www.ifitweremyhome.com/compare/LK/CA
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆැක්ට්ස් වැරදියි මචන්.. ලන්කාවේ එක මිනිහෙක් අවුරුද්දකට හොයන ගානයි, කැනේඩියන් මනුස්සයෙක් අවුරුද්දට හොයන ගානයි අහසට පොලව වගේ.. ඒ හා සසදනකොට ඔය ප්‍රයිසස් එච්චර ලොකු නැ.. ලන්කාවේ හම්බ කරලා කැනඩාවේ ජීවත් වෙන්න බැ.. ඔය ෆැක්ට්ස් අරන් තියෙන්නේ එහෙම ගනන් හදලා..
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ෆැක්ට්ස් වැරදියි මචන්.. ලන්කාවේ එක මිනිහෙක් අවුරුද්දකට හොයන ගානයි, කැනේඩියන් මනුස්සයෙක් අවුරුද්දට හොයන ගානයි අහසට පොලව වගේ.. ඒ හා සසදනකොට ඔය ප්‍රයිසස් එච්චර ලොකු නැ.. ලන්කාවේ හම්බ කරලා කැනඩාවේ ජීවත් වෙන්න බැ.. ඔය ෆැක්ට්ස් අරන් තියෙන්නේ එහෙම ගනන් හදලා..
    ඔකේ කියන්නේ බන් මෙහෙ ඉපදින්නේ නැතුව එහෙ ඉපදුනා නම් හම්බවෙන පඩිය
    ජීවත්වෙන අවුරුදු ගාන
    ඔය වගේ දේවල් හරිද වැරදිද දන්නේ නම් නැ ,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකේ කියන්නේ බන් මෙහෙ ඉපදින්නේ නැතුව එහෙ ඉපදුනා නම් හම්බවෙන පඩිය
    ජීවත්වෙන අවුරුදු ගාන
    ඔය වගේ දේවල් හරිද වැරදිද දන්නේ නම් නැ ,
    ඔව්.. මාත් දෙක තුනක් බැලුවා ඒක මචන් හදලා තියෙන්නේ එක රටකගානට අනික සමාන කරලා.. එහෙම කියන්න බැහැ.. සාමාන්යෙන් ලන්කාවේ ඉස්පිරිතාලම ගනින්කො.. එව චාටර් අනන් මනන් කිව්වට, බේත් දෙන්නේ නිකන්.. ඉතින් නිකන් දෙන දේ ඔය මට්ටමට හරි තියනවා නම් ඒක ලොකු දෙයක්.. කැනඩාවල නිකන් පැනඩොල් පෙත්තක්වත් නැ.. සාමාන්යෙන් පැරසිටමොල් පෙත්තක් රුපියල් 100ක් විතර වෙයි ලන්කාවේ සල්ලි වලි. ඉතින් ඒ ගානට එහේ මෙඩිකල් පහසුකම් හොදයි. ඉස්පිරිතාල හොටල් වගේ. ඒත් එවා ඔක්කොම නිකන් නෙමෙයි.. මාතර බත් කඩෙයි හිල්ටන් එකෙයි කැම ගානෙන් සන්සන්දනය කරලා කියන්න බැනේ හිල්ටන් එකේ කැම ගනන් කියලා..
     
    උබ කියන එක හරි ,නමුත් Afghanistan එක්ක අපිව match කරලා බලපන්කො
    කතාව ඇත්ත