wayasa kiyada bn dan ? russia nan job set karaganna hena amarui kollo foreign unta.

මගෙත් යාළුවො set එකක්ම russia යන්න try කරනවා...වැඩේ හිතන තරම් සුන්දර නැද්ද ඒ කියන්නේ ? Student Visa තමා යන්න යන්නේ![]()
MAcho danne nethi nisa ahanne Diffender kiyanne mokakda kohomada try karanne
RAP +
man hithanne u kivve dependent wenna ona.
USA wala horen inna unwa allanne nadda? ethakota me lagadi set ekak udgoshanayak kale
මටත් යන්න ඕනි.උපාධි නෑ.ඉදිකිරීම් ක්ෂේත්රයේ ලංකාවේ පිලිගත් NCED, NCT (Civil) කරලා තියෙනවා.කොහොමද අපිට යන්න පුලුවන්
මටත් යන්න ඕනි.උපාධි නෑ.ඉදිකිරීම් ක්ෂේත්රයේ ලංකාවේ පිලිගත් NCED, NCT (Civil) කරලා තියෙනවා.කොහොමද අපිට යන්න පුලුවන්
Ausi Yanna puluwan. Mamath set wuna Feb 2019 yanna..IT diploma walata. College ekata laksha 12k gevva, salli pennanna one 40k. November wala visa apply karanna inne..
මටත් යන්න ඕනි.උපාධි නෑ.ඉදිකිරීම් ක්ෂේත්රයේ ලංකාවේ පිලිගත් NCED, NCT (Civil) කරලා තියෙනවා.කොහොමද අපිට යන්න පුලුවන්
Study iwara wunama mokada karanne