වෙන වැඩක් නැත්තං කියවපං

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
වෙන වැඩක් නැත්තං කියවපං

හැරී පෝටර් එකේ හැරියට ඉන්න ඩැනියල් හැරී පෝටර් සීරියස් එක ඉවර වෙනකන්ම වෙන ෆිල්ම් එකක රගපෑවේ නෑ රොන් , හර්මයිනි උනුත් එහෙමයි..
එතකොට තව හොලිවුඩ් වල අලුතෙන් එන හැම චිත්‍රපටියකම වගේ ඉන්නේ අලුත් අලුත් චරිත.. හැම ෆිල්ම් එකකම වගේ අලුත් කෙල්ලෙක් ඉන්නවා..

ඒකට සිඞ්හලුනේ ලඞ්කාවේ :lol: එකේ ඉදන් දහයට යනකන් චැනල් දහයක් දාගෙන හිටියොත් එකේ හිටපු හු$තා දහවෙනි චැනල් එකෙත් ඉන්නවා.. :baffled:
රගපාන එක බිස්නස් එකක් කරගෙන හිගන පොන්න ප#කු වගේ ඔය ෆීල්ඩ් එකේ රැදිල ඉන්න නිසා තමා බං ලඞ්කාවේ සිනමාවටයි , ටෙලි ඩ්‍රාමායි
අතලොස්සක් ඇරෙන්න අනික් ඒවගේ නමවත් අහන්න අප්පිරිය වෙලා තියෙන්නේ.. :oo:

එක කතාවක ප්‍රධාන චරිතෙ කරන වේස ප~යා ඒ වෙලාවෙම වෙන චැනල් එකක තව කතාවක චරිතෙකට ඉන්නවා. යකෝ කතාවක් බලන්නෙ සැබෑ ලෝකේ
වෙන හු~තවල්ම ආයෙ ස්ක්‍රීන් එකක් ඉස්සරහින් ඒ සමාජෙම දකින්නද... කතාවකින් වත් මිනිස්සුන්ව විනාඩි ගානකට වෙනමම හැගීමක් ඇති කරන්නවත් බැරි
කතා මොකටද යකෝ.. දාපිය බල්ලන්ට ඕවා :dull::dull:

ඉතින් ලංකාවේ ටෙලිඩ්‍රාමා අප්පිරිය වෙන එක අහන්න දෙයක්ද බං.. :growl::growl:
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Mewata comment karanna puluwanda bola?kunuhabba wimanayai..:angry:

උබ කියන්නේ ඒ හිගන්නෝ ගැන මුරුන්ග අත්තෙ කොට්ටයක් තියල කතා කරන්න කියලද :)
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ආ සීයේ සීය වෙජිට්‍රන් නේද ? :shocked:

වෙජිට්‍රන් කියන්නෙ මොකක්ද නං දන්නෑ :no: :no:
උඹ අහන්නෙ වෙජිටේරියන්ද කියල නං නෑ :no: :no:
මිනී මස් කන්නෑ පොලීසි ගානෙ යන්න වෙන හින්ද, නැත්තං අනිවාර්යයෙන් බෙල්ලටමයි පනින්නෙ :dull: :dull:
 
Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    හැරි පෝටර් වගේ එකක රගපාපුවහම හම්බවෙන තැන සිංහම ටෙලි නාට්‍යයක් රගපපුවහම හම්බ වෙනවද? කවදාවත් සන්සන්දනය කරන්න බැරි දෙයක් ඔය අරං තියෙන්නෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හැරි පෝටර් වගේ එකක රගපාපුවහම හම්බවෙන තැන සිංහම ටෙලි නාට්‍යයක් රගපපුවහම හම්බ වෙනවද? කවදාවත් සන්සන්දනය කරන්න බැරි දෙයක් ඔය අරං තියෙන්නෙ.

    සරුමාන් ද වයිට් ත් මෙහෙම කියනකොට රට්ටු මොනා නොකියයිද :baffled: :baffled:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    හැරි පෝටර් වගේ එකක රගපාපුවහම හම්බවෙන තැන සිංහම ටෙලි නාට්‍යයක් රගපපුවහම හම්බ වෙනවද? කවදාවත් සන්සන්දනය කරන්න බැරි දෙයක් ඔය අරං තියෙන්නෙ.

    මට වැඩක් නෑ ලඞ්කාවේ උන්ට හම්බෙන තැනෙන් :)
    මං කීවේ හොලිවුඩ් වල වගේ ඇක්ට් කරන උන්ගේ
    සීමාවක් තියෙන්න ඕනේ.. එක පිට පිටම
    එකම පොරගේ දේවල් ආවම කතා කුප්ප වෙනව :growl:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    වෙජිට්‍රන් කියන්නෙ මොකක්ද නං දන්නෑ :no: :no:
    උඹ අහන්නෙ වෙජිටේරියන්ද කියල නං නෑ :no: :no:
    මිනී මස් කන්නෑ පොලීසි ගානෙ යන්න වෙන හින්ද, නැත්තං අනිවාර්යයෙන් බෙල්ලටමයි පනින්නෙ :dull: :dull:

    බෙල්ලට ? :) බෙල්ලටx3.. ට ...ට....ට ? :frown:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    උබ කියන්නේ ඒ හිගන්නෝ ගැන මුරුන්ග අත්තෙ කොට්ටයක් තියල කතා කරන්න කියලද :)

    අඩෝ අශ්මි කියන්නෙ කෙල්ලෙක් නෙමේද එතකට ? :oo::sorry:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මට වැඩක් නෑ ලඞ්කාවේ උන්ට හම්බෙන තැනෙන් :)
    මං කීවේ හොලිවුඩ් වල වගේ ඇක්ට් කරන උන්ගේ
    සීමාවක් තියෙන්න ඕනේ.. එක පිට පිටම
    එකම පොරගේ දේවල් ආවම කතා කුප්ප වෙනව :growl:
    හොලිවුඩ් එකාටත් හම්බවුනේ ලංකාවෙ වගේ තැනක් නම් වැඩි වෙනසක් බලන්න හම්බවෙන්නෙ නෑ.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    හොලිවුඩ් එකාටත් හම්බවුනේ ලංකාවෙ වගේ තැනක් නම් වැඩි වෙනසක් බලන්න හම්බවෙන්නෙ නෑ.

    හොලිවුඩ් එකාට හම්බුන තැනෙන් වැඩක්.. නෑ
    ඌ ඌ කරපු දේ ලෙසටම කරල තියනවා
    ඒකයි අදටත් කැත නැතුව සිය පාරක් හරි ඒ කතා බලන්න පුලුවන් :)