මේ ආණ්ඩුවට වඩා නම් මහින්දගෙ ආණ්ඩුව හොදයි. හැම පැත්තෙම වැරදි තියෙනව. ඒත් මහින්ද රටේ මිනිස්සුන්ගෙ ඇහැට පේන සංවර්ධනයක් රටට කරා. දෙමළ මුස්ලිම් කට්ටිය මෙහෙම කෑ ගහගන ආවෙ නෑ. ඒ ඔක්කොම මර්දනය කරා.
මම තාමත් හිතන දෙයක් තමයි උතුරෙ චෙක් පොයින්ට් අයින් කරන් ආරක්ෂාව අඩු කරපු එක වැරදියි. LTTE එක උන්ගෙ සාමාජිකයන්ගෙ හිතන පතන විදිය වෙනස් කරල තිබුන විදියට අඩුම තව අවු:10-15 වත් යනකන් දැඩි සෝදිසියෙන් ඉන්න ඕනෙ. යාපනේට ගිහින් කතා කරොත් තාමත් උන්ට ප්‍රභාකරන් වීරයෙක්. පිටරටවල්වල තාමත් මේ සංගම් හරිම ක්‍රියාකාරී.
ඉස්සරල ආණ්ඩුවම ඇවිත් තව අවුරුදු 10ක් වත් හිටියොත් රට යම් ස්ථාවරයකට එයි. මේ ආපු ආණ්ඩුව බලේට ආවෙ අරක දෙන්නම් මේක දෙන්නම් කියල ඡන්ද ටික අරන්. ඉතින් ඒව දෙන්න එපැයි. දැන් පුවත් වාරණය කරනව. පොඩි සිද්ධියක් වෙච්ච ගමන් සමාජ ජාලා නවත්තනව. රජයට ඕනෙ වෙලා තියෙන්නෙ සිංහලයව මර්ධනය කරල තියාගන්න.
අපේ ආරක්ෂක අංශ ඉතා හොද තත්වෙක තිබුන. දැන් ඒ ඔක්කොම බොද වෙලා ගිහින්. බලපු නැති කෙනෙක් මේ එක බලන්න. මෙහෙම හිතන මිනිස්සු හිටපු නිසා තමයි අපි යුද්දෙ දිනුවෙ.
ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා සමග චතුර කරපු සාකච්ඡාව (Talk with Chathura)
https://www.youtube.com/watch?v=c_76aknBfGs&t=39s

. 