වෙන විකල්ප නෑ...!

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මේ ආණ්ඩුවට වඩා නම් මහින්දගෙ ආණ්ඩුව හොදයි. හැම පැත්තෙම වැරදි තියෙනව. ඒත් මහින්ද රටේ මිනිස්සුන්ගෙ ඇහැට පේන සංවර්ධනයක් රටට කරා. දෙමළ මුස්ලිම් කට්ටිය මෙහෙම කෑ ගහගන ආවෙ නෑ. ඒ ඔක්කොම මර්දනය කරා.

    මම තාමත් හිතන දෙයක් තමයි උතුරෙ චෙක් පොයින්ට් අයින් කරන් ආරක්ෂාව අඩු කරපු එක වැරදියි. LTTE එක උන්ගෙ සාමාජිකයන්ගෙ හිතන පතන විදිය වෙනස් කරල තිබුන විදියට අඩුම තව අවු:10-15 වත් යනකන් දැඩි සෝදිසියෙන් ඉන්න ඕනෙ. යාපනේට ගිහින් කතා කරොත් තාමත් උන්ට ප්‍රභාකරන් වීරයෙක්. පිටරටවල්වල තාමත් මේ සංගම් හරිම ක්‍රියාකාරී.

    ඉස්සරල ආණ්ඩුවම ඇවිත් තව අවුරුදු 10ක් වත් හිටියොත් රට යම් ස්ථාවරයකට එයි. මේ ආපු ආණ්ඩුව බලේට ආවෙ අරක දෙන්නම් මේක දෙන්නම් කියල ඡන්ද ටික අරන්. ඉතින් ඒව දෙන්න එපැයි. දැන් පුවත් වාරණය කරනව. පොඩි සිද්ධියක් වෙච්ච ගමන් සමාජ ජාලා නවත්තනව. රජයට ඕනෙ වෙලා තියෙන්නෙ සිංහලයව මර්ධනය කරල තියාගන්න.

    අපේ ආරක්ෂක අංශ ඉතා හොද තත්වෙක තිබුන. දැන් ඒ ඔක්කොම බොද වෙලා ගිහින්. බලපු නැති කෙනෙක් මේ එක බලන්න. මෙහෙම හිතන මිනිස්සු හිටපු නිසා තමයි අපි යුද්දෙ දිනුවෙ.

    ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා සමග චතුර කරපු සාකච්ඡාව (Talk with Chathura)

    https://www.youtube.com/watch?v=c_76aknBfGs&t=39s
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මහින්දත් ඔය වගේ එකක් කොරල නේ ණය වෙලා රට ආගාධෙටම ඇදල දැම්මේ?

    මහින්ද ණය වෙලා රට ආගාධෙටම ඇදල දැම්ම කියාගෙන ආපු ආර්තික ඔස්තාර්ල කරපු හරිය කවුරුත් දන්නවා නේහ්

    EXdKzxv.jpg

    එකල්ල සිරාවටම යුද්දේ කරපු අර රත්තරන් මිනිස්සු ටික අමතක කරල මමයි යුදෙදේ දින්නේ කිය කිය ඇවිද්දේ? ඌට අපි කියන එක කියාගන්න බැරි තරමට අමු කුහක කමක් තිබ්බේ.

    දැන් හමුදාවෙ ඉන්න "රත්තරන් මිනිස්සු" එයාලගෙ ඩියුටිය හරියට නොකළ නිසාද ආපහු මරාගෙන මැරෙන බෝම්බ පිපිරෙන්නේ? හමුදාවට නැගෙනහිර පල්ලි චෙක් කරන්න යන්න දෙන්නෙ නෑ කියල හමුදාපති කියන්නෙ දැන් හමුදාව, හමුදාපති පිත්තලද?

    SOKvxoT.jpg

    රටකට ඕනි ඩිෆෙන්ස් විතරද?

    මම කිව්වෙ ගෝටා මිනිහට පවරපු වැඩේ තිතට කළා කියන ඇත්ත මාකට් කරනවා මිසක් බොරු ජාත්‍යාලයක් මාකට් කරනවා නෙමෙයි කියලා.

    කොහේ ආරක්ශාවද බන් ? කොලනි තම්බි ඉස්කෝල ඔක්කොම හදන්න දීලා දැන් ලබ්බක් කියවනව උන්. ඒ දෙමල මිනිස්සු තුවක්කු වලින් ආවට තම්බි එක පාරට ගොන් හැත්ත වගේ ගහන්න එන්නේ නෑ. උන් මොලෙන් ගහන්නේ. හිවල්පක්ෂලාටත් කලින් ඉදන් ගහන ප්ලෑන් මේවා

    කොටින්ට රනිල්ගෙ කාලෙ පරිපාලන බලතලත් Constitution එකෙන්ම දෙන්න ගියේ, දෙන්න කලින් ආණ්ඩුව විසුරුවා හැරිය නෙ. නැතුව කොටි ගොං හැත්ත වගේ තුවක්කු වනාගෙන ආව නෙමේ.

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටි ප්ලෑන් ගැහුවෙත් රාජපක්ශලාටත් කලින් ඉඳල තමයි, ඔය ගහල කොරේ :lol:
     
    Last edited:

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මහින්දත් ඔය වගේ එකක් කොරල නේ ණය වෙලා රට ආගාධෙටම ඇදල දැම්මේ? එකල්ල සිරාවටම යුද්දේ කරපු අර රත්තරන් මිනිස්සු ටික අමතක කරල මමයි යුදෙදේ දින්නේ කිය කිය ඇවිද්දේ? ඌට අපි කියන එක කියාගන්න බැරි තරමට අමු කුහක කමක් තිබ්බේ. රටකට ඕනි ඩිෆෙන්ස් විතරද?
    කොහේ ආරක්ශාවද බන් ? කොලනි තම්බි ඉස්කෝල ඔක්කොම හදන්න දීලා දැන් ලබ්බක් කියවනව උන්. ඒ දෙමල මිනිස්සු තුවක්කු වලින් ආවට තම්බි එක පාරට ගොන් හැත්ත වගේ ගහන්න එන්නේ නෑ. උන් මොලෙන් ගහන්නේ. හිවල්පක්ෂලාටත් කලින් ඉදන් ගහන ප්ලෑන් මේවා

    රටේ ජනාධිපති කියන්න ඕනෙ තමයි මම යුද්දෙ ජයග්‍රහනය කාරා කියල. ඒක අහන ඕනෙ එකෙක් දන්නව ජනාධිපති තුවක්කුව අරන් ගිහින් LTTE උන් එකෙක්වත් මැරුවෙ නෑ කියල. :P

    අපි ඉතිහාසය ඉගන ගනිද්දි අර වැව කරේ මේ රජතුමා, අර පන්සල හැදුවෙ මේ රජතුමා කිව්ව මිසක් රජතුමා යටතෙ හිටපු උන් කරා කියල කියන්නෙ නෑ නෙ.

    රටකට ආරක්ෂාව තමයි මුල් තැන. දැන් පේනවනෙ වෙලා තියෙන දේ.

    මුස්ලිම් උන්ට ඉස්කෝල හදන්න දෙන්නත් ඇති. හැබැයි මෙහෙම රගන්න දුන්නෙ නෑ පුතේ... :rofl:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මහින්ද ණය වෙලා රට ආගාධෙටම ඇදල දැම්ම කියාගෙන ආපු ආර්තික ඔස්තාර්ල කරපු හරිය කවුරුත් දන්නවා නේහ්

    EXdKzxv.jpg

    [/SIZE]

    What nonsense man.
    showing true colors.
    2015+2016 - UNP & co compared Mahinda's time and said SEE HOW DEMOCRACY brought the YAHAPALANA.
    2017 & later - Mahinda & co compared SCAMS said WE WEREN'T DID this much.

    Truth is all Investigations are holding for political reason/political Threatening or blackmailing. Fucking supporters thinks they are doing truly big service. #Bond_scam,#min_housinghistory#hejin,#env_reports,#sanhindiya :lol:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රටේ ජනාධිපති කියන්න ඕනෙ තමයි මම යුද්දෙ ජයග්‍රහනය කාරා කියල. ඒක අහන ඕනෙ එකෙක් දන්නව ජනාධිපති තුවක්කුව අරන් ගිහින් LTTE උන් එකෙක්වත් මැරුවෙ නෑ කියල. :P

    අපි ඉතිහාසය ඉගන ගනිද්දි අර වැව කරේ මේ රජතුමා, අර පන්සල හැදුවෙ මේ රජතුමා කිව්ව මිසක් රජතුමා යටතෙ හිටපු උන් කරා කියල කියන්නෙ නෑ නෙ.

    රටකට ආරක්ෂාව තමයි මුල් තැන. දැන් පේනවනෙ වෙලා තියෙන දේ.

    මුස්ලිම් උන්ට ඉස්කෝල හදන්න දෙන්නත් ඇති. හැබැයි මෙහෙම රගන්න දුන්නෙ නෑ පුතේ... :rofl:
    රටකට ආරක්ෂාව තමයි මුල් තැන - exactly

    මුස්ලිම් උන්ට ඉස්කෝල හදන්න දෙන්නත් ඇති. හැබැයි මෙහෙම රගන්න දුන්නෙ නෑ excessive weeds :lol::baffled:
    You mean theories ok :rolleyes:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    මහින්ද ණය වෙලා රට ආගාධෙටම ඇදල දැම්ම කියාගෙන ආපු ආර්තික ඔස්තාර්ල කරපු හරිය කවුරුත් දන්නවා නේහ්

    EXdKzxv.jpg

    දැන් හමුදාවෙ ඉන්න "රත්තරන් මිනිස්සු" එයාලගෙ ඩියුටිය හරියට නොකළ නිසාද ආපහු මරාගෙන මැරෙන බෝම්බ පිපිරෙන්නේ? හමුදාවට නැගෙනහිර පල්ලි චෙක් කරන්න යන්න දෙන්නෙ නෑ කියල හමුදාපති කියන්නෙ දැන් හමුදාව, හමුදාපති පිත්තලද?

    SOKvxoT.jpg

    මම කිව්වෙ ගෝටා මිනිහට පවරපු වැඩේ තිතට කළා කියන ඇත්ත මාකට් කරනවා මිසක් බොරු ජාත්‍යාලයක් මාකට් කරනවා නෙමෙයි කියලා.

    කොටින්ට රනිල්ගෙ කාලෙ පරිපාලන බලතලත් Constitution එකෙන්ම දෙන්න ගියේ, දෙන්න කලින් ආණ්ඩුව විසුරුවා හැරිය නෙ. නැතුව කොටි ගොං හැත්ත වගේ තුවක්කු වනාගෙන ආව නෙමේ.

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටි ප්ලෑන් ගැහුවෙත් රාජපක්ශලාටත් කලින් ඉඳල තමයි, ඔය ගහල කොරේ :lol:

    දැන් උබ හිතන්නේ මම ගූන්පී එකට කඩේ යන එකෙක් කියලද? නෑ. මට ඔයෙ 225න් එක හිවලෙක්වත් ශුවර් නෑ. මගේ පලවෙනි චන්දෙ දැම්මේ මහින්දයට තමයි. දෙවෙනි පාරත්. පලවෙනි පාර දුන්න එකට මට කිසිම දුකක් නෑ. ඔය 2 දුන්න විතරයි. ඔය ගමරාලයයි සමනල පො$$$ එකතු වෙනකොටම දැනගත්තා වැඩේ හරි කියල. මම උත්තර දුන්නේ උබේ කෝට් එකට.
    "ගෝටා විවෙචනය කරන්න තියෙන කරුණු මොනවද වටේ එල්ලිල ඉන්න උන් ඇරුණම?"
    දැන් උබ කියන්නේ මහින්දයි ගෝඨයි විතරයි අකුරට වැඩේ කරේ කියලද? උන් දෙන්න විතරක් හිටියම ඇතිද? නෑනේ? හමුදාපති වරු අපේ කොල්ලෝ ටික ඔක්කොම අකුරට කරා මිසක් මහින්ද තනියෙන් කරපු දෙයක් නෙවෙයි.එක වැඩක් තිතට කරපු පලියට ජනාධිපති කෙනෙක් වීමට එය සුදුසුකමක් නොවන වග කරුණාවෙන් සලකන්න.අනික කවුද බන් මේවා විශ්වාස කරන්නේ? වමට ගහපු ඒවා මේවගෙන් හොයන්න බෑ.
    තම්බි කියන්නේ කොටි නෙවෙයි. උන් තුවක්කු ඇරන් ගහන්න එන්නේ නෑ. උන් කුරානෙන් ඉගෙන ගෙන අවුරුදු ගානක ඉදන් ගහපු ප්ලෑන් එන්නේ. කොටින්ට වැඩිය මුන්ගේ ගේම ලොකුයි. බලන් හිටපන් තව ටික කාලයක්.

    මම එකක් කියන්නන්. මේකට වෙන්නෙත් අනික් රටවල් වලට වුන දේම තමයි. තම්බි වැඩි වෙලා අරින්න පටන් ගත්තම තෙරෙයි කොටි නන් මොක්කුද කියල. මොලෙන් ගහන්නේ මොලෙන්

    රටේ ජනාධිපති කියන්න ඕනෙ තමයි මම යුද්දෙ ජයග්‍රහනය කාරා කියල. ඒක අහන ඕනෙ එකෙක් දන්නව ජනාධිපති තුවක්කුව අරන් ගිහින් LTTE උන් එකෙක්වත් මැරුවෙ නෑ කියල. :P

    අපි ඉතිහාසය ඉගන ගනිද්දි අර වැව කරේ මේ රජතුමා, අර පන්සල හැදුවෙ මේ රජතුමා කිව්ව මිසක් රජතුමා යටතෙ හිටපු උන් කරා කියල කියන්නෙ නෑ නෙ.

    රටකට ආරක්ෂාව තමයි මුල් තැන. දැන් පේනවනෙ වෙලා තියෙන දේ.

    මුස්ලිම් උන්ට ඉස්කෝල හදන්න දෙන්නත් ඇති. හැබැයි මෙහෙම රගන්න දුන්නෙ නෑ පුතේ... :rofl:

    හැබැයි අපි ඉස්සර කාලේ අහල තියෙනව නේ රජවරුත් සටන් කරා කියල? ගොන් තර්ක ගේන්න එපා බන්.
    දැන් ආරක්ෂාව විතරක් ඇද්ද රටකට? මුල් තැන කියන්නේ හැමදේම නොවෙන වග වටහාගන්න.
    උන් රගන්න දුන්නේ නෑ. රගන්න රග මඩල හදලා දීලා හොද ෆවුන්ඩේශන් එකක් දාලා දුන්න. තූ යකෝ. තොපි තාම ඇයි ඔය නාකි හිවලොන්ට කඩේ යන්නේ කියල තෙරෙන්නේ නෑ.ගිය පාර ගොබ්බයෝ ටිකක් වෙනසක් කරා. මේ පාර එකම විකල්පයක් ගෙනල්ලා, සින්හලු ගූ යන්න කෙලවගන්න යන්නේ දැන්නම් :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: euler

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලින් අය පරද්දල පාඩමක් ඉගැන්නුවනේ. දැන් පරීක්ෂණ කරන්න වෙලාවක් නෑ . උඹම කියපන් එහෙම අපිට පත් කරන්න ඉන්නවනම් නායකයෙක් ? සාදාරණ සමාජයක් දින 100න් හදනවා කියල ආපු සෙට් එක නිසා රට ආයෙත් ගොඩ ගන්න බැරි තත්වෙට ආවා. ටෙස්ටින් කරන්න වෙලාවක් නෑ දැන්. සිංහල මිනිස්සුන්ට තියන එකම රට තමයි මේක . දෙමළ , මුස්ලිම් මිනිස්සුන්ට කරදරයක් උනාම යන්න රටවල් තියනවා . එයාලව ගන්න මිනිස්සු ඉන්නවා ..සිංහල මිනිස්සුන්ට ?

    ඕකට උත්තරයක් නෑ. දැන් ඉන්න සමනල රෑන දින්නේ උන් සමනල්ලු හින්දා නෙමෙයි රාජපක්ෂගේ මේනියාවෙන් මිදෙන්න එවෙලේ තිබුන එකම විකල්පේ නිසා. සමනල්ලු කරේ වැරැද්දක් නැති පතෝලයෙක් ඉස්සරහට දාල උන්ගේ ෆොන්නකන් කපටිකන් වහං උන්ගේ පැත්තට බලේ ගත්තා, ගත්තගමන් විධායක බලය අඩුකරලා පතෝලයා පඹයෙක් කලා. ජිවිතේ කවදාවත් අහල තියෙනවද ජනාධිපති තීරණ වෙනුවෙන් උසාවි යන. දැන් ඒකත් වෙනවා. :baffled:
    පක්ෂ දේශපාලනය තියෙනකන් අපිට හම්බයෝ දෙමල්ලු මට්ටුකරන්න බෑ මොකද හරියට බැලුවොත් සිංහලු පක්ෂ හත අටක් හදන් සිංහලුන්ගේ චන්ද ශක්තිය දියාරු කරගන්නවා. අනික් උන් එක ජාතියට එක පක්ෂේ ගානේ හදන් එහෙම පිටින්ම ඒ ජාතිකයින්ගේ චන්ද අදාළ පක්ෂ ගන්නවා. ඉතින් සිංහලු හැමදාම ළිඳේ.

    ටෙස්ට් නෙමෙයි මොන මගුලටත් ආයේ ඇවිත් තියෙන්නේ ගියපාර වගේම පවත්නා ආණ්ඩුව පරදවන උවමනාව. විකල්පය ගියපාර එලවපු උන් ගෙන්නන් දැන් ඉන්න උන් පන්නන එක
    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා, හොටු ගෑනි දීලා කැහි ගෑනි ගන්නවා. රට වලට යනවා උඹලා අපි නාකි වෙනවා.
    මම කියන්නේ එක දෙයයි. උඹල අපි ඉන්නේ ටික කාලයයි පුළුවන්කමක් තියෙනවනම් පිළිවෙල රටකට ගිහිං ජිවත්වෙයන්. මේ කාලකන්නි නාකි ටික මැරිලා රටට හොඳ කාලයක් ලැබුවොත් ආයේ ජීවත්වෙන්න යන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    දැන් උබ කියන්නේ මහින්දයි ගෝඨයි විතරයි අකුරට වැඩේ කරේ කියලද? එක වැඩක් තිතට කරපු පලියට ජනාධිපති කෙනෙක් වීමට එය සුදුසුකමක් නොවන වග කරුණාවෙන් සලකන්න.

    නෑ, මම කිව්වෙ උන් මාකට් කරන්නේ උන්ට වැඩක් තිතට කරන්න පුළුවන් කියල උන් ඔප්පු කරලා පෙන්නලා තියෙනව කියන එක මිසක්, බොරු ජාත්‍යාලයක් නෙමේ කියන එක.

    කිසිම වැඩක් හරියට කරල නැති කෙනාට වඩා වැඩක් කරල පෙන්නපු එකා හොඳයි, අනික Defence Ministry එක විතරක් නෙමේ ගෝටා රන් කළේ Urban Development Authority එකත් මිනිහ යටතේ තිබ්බෙ. ගෝටගෙ කාලෙ රට වටේම නාගරික ප්‍රදේශවල ලොකු වෙනසක් වුණා, කොළඹට ඒ කාලේ කිව්වේ දකුණු ආසියාවේ පිරිසිදුම නගරය කියලා.

    2005 - 2015 රට ගියේ ධන පැත්තට ,කවුරු කොහොම කිව්වත්.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    හැබැයි අපි ඉස්සර කාලේ අහල තියෙනව නේ රජවරුත් සටන් කරා කියල? ගොන් තර්ක ගේන්න එපා බන්.
    දැන් ආරක්ෂාව විතරක් ඇද්ද රටකට? මුල් තැන කියන්නේ හැමදේම නොවෙන වග වටහාගන්න.
    උන් රගන්න දුන්නේ නෑ. රගන්න රග මඩල හදලා දීලා හොද ෆවුන්ඩේශන් එකක් දාලා දුන්න. තූ යකෝ. තොපි තාම ඇයි ඔය නාකි හිවලොන්ට කඩේ යන්නේ කියල තෙරෙන්නේ නෑ.ගිය පාර ගොබ්බයෝ ටිකක් වෙනසක් කරා. මේ පාර එකම විකල්පයක් ගෙනල්ලා, සින්හලු ගූ යන්න කෙලවගන්න යන්නේ දැන්නම් :lol::lol::lol:

    ඔව් අපි ඉස්සර අහල තියෙනව රජවරු සටන් කලා කියල. දැන් උඹ කියන්නෙ රටේ ජනාධිපතිත් රටේ තියෙන අනිත් වැඩ ඔක්කොම නවත්තල තුවක්කුවක් අරන් යුද්දෙට යන්න කියලද? :lol: උඹ හරි මොල කාරයනෙ. අද කාලෙ එක ජනාධිපති කෙනෙක් පෙන්නපන්කො එහෙම කරන.

    මුල් තැන කියන්නෙ හැම දේම නෙමේ කියල මම නම් වටහාගෙන තියෙන්නෙ. ඒත් උඹ පොඩ්ඩක් හිතල බලපන් ඇයි ඒකට මුල් තැන කියන්නෙ කියල. එතකොට තේරෙයි ඒකෙ තියෙන වටිනාකම.

    උන්ට රගන්න රගමඩලවල් හදල දුන්නෙ නෑ. උඹ ඔය කියන විදියට ඉස්කෝල නම් හදල දීල ඇති ඉගනගන්න. මේ ආණ්ඩුවෙන් උන්ට රගන්න දුන්න හින්ද තමයි දැන් හැම පල්ලියෙන්ම අයුධ හම්බ වෙන්නෙ.

    මම එකෙකුටවත් කඩේ යන්නෙ නෑ. හරි දේ හරි. වැරදි දේ වැරදියි. මේ ආණ්ඩුවේ හරිදේවල්වලට වඩා තියෙන්නෙ වැරදි වැඩ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    නෑ, මම කිව්වෙ උන් මාකට් කරන්නේ උන්ට වැඩක් තිතට කරන්න පුළුවන් කියල උන් ඔප්පු කරලා පෙන්නලා තියෙනව කියන එක මිසක්, බොරු ජාත්‍යාලයක් නෙමේ කියන එක.

    කිසිම වැඩක් හරියට කරල නැති කෙනාට වඩා වැඩක් කරල පෙන්නපු එකා හොඳයි, අනික Defence Ministry එක විතරක් නෙමේ ගෝටා රන් කළේ Urban Development Authority එකත් මිනිහ යටතේ තිබ්බෙ. ගෝටගෙ කාලෙ රට වටේම නාගරික ප්‍රදේශවල ලොකු වෙනසක් වුණා, කොළඹට ඒ කාලේ කිව්වේ දකුණු ආසියාවේ පිරිසිදුම නගරය කියලා.

    2005 - 2015 රට ගියේ ධන පැත්තට ,කවුරු කොහොම කිව්වත්.

    Mr. Hyaendae,
    Heroes become Zeroes when they bow extremists politico

    GOTA is winner if he DEVOTE against extremists
     
    මෙහෙමනේ බන්. ඒක හරියට උබට කාමරේකට ලයිට් එකක් දාන්න කිව්වම ලක්ශේක බජට් එකක් දාලා රු. 200 ලයිට් එකක් දානවා වගේ වැඩක්. දුම් යන්න ණය ඇරන් ඔය වගේ වැඩක් කරන එක මහ දෙයක් කියල හිතනවනන් උබත් අර එක්තරා ආකාරයක වහලෙක්.
    උබ දැක්කද ගෝඨා ආව දවසෙම කිව්වේ අන්තවාදය නැති කරනව බ්ලා බ්ලා කියලා. උබ නිකමට කියපන් උබට හෙන සල්ලි ගොඩක් ණයක් විදිහට ගන්න පුලුවන් නම් උබට ඕක කරන එක මහ වැඩක් කියලද?
    ඔය එකෙක්ටවත් රටට කරන්න උවමනාවක් නෑ බන්. ඔය සංවර්ධන කෙහෙම්මල් ඔක්කොම උන්ගේ මඩි තර කරගන්න කරපු සූටින් කෑලි මිසක් අපිට ආදරෙකට කරපුව නෙවෙයි.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    උන්ට රගන්න රගමඩලවල් හදල දුන්නෙ නෑ. උඹ ඔය කියන විදියට ඉස්කෝල නම් හදල දීල ඇති ඉගනගන්න. මේ ආණ්ඩුවෙන් උන්ට රගන්න දුන්න හින්ද තමයි දැන් හැම පල්ලියෙන්ම අයුධ හම්බ වෙන්නෙ.

    මම එකෙකුටවත් කඩේ යන්නෙ නෑ. හරි දේ හරි. වැරදි දේ වැරදියි. මේ ආණ්ඩුවේ හරිදේවල්වලට වඩා තියෙන්නෙ වැරදි වැඩ.

    Don't say this :dull:. :no:
    They continuing it for years and will resulted more dangerous future ahead :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මෙහෙමනේ බන්. ඒක හරියට උබට කාමරේකට ලයිට් එකක් දාන්න කිව්වම ලක්ශේක බජට් එකක් දාලා රු. 200 ලයිට් එකක් දානවා වගේ වැඩක්. දුම් යන්න ණය ඇරන් ඔය වගේ වැඩක් කරන එක මහ දෙයක් කියල හිතනවනන් උබත් අර එක්තරා ආකාරයක වහලෙක්.
    උබ දැක්කද ගෝඨා ආව දවසෙම කිව්වේ අන්තවාදය නැති කරනව බ්ලා බ්ලා කියලා. උබ නිකමට කියපන් උබට හෙන සල්ලි ගොඩක් ණයක් විදිහට ගන්න පුලුවන් නම් උබට ඕක කරන එක මහ වැඩක් කියලද?
    ඔය එකෙක්ටවත් රටට කරන්න උවමනාවක් නෑ බන්. ඔය සංවර්ධන කෙහෙම්මල් ඔක්කොම උන්ගේ මඩි තර කරගන්න කරපු සූටින් කෑලි මිසක් අපිට ආදරෙකට කරපුව නෙවෙයි.

    ඔය කිරිඇල්ල කියපු කතාවමනෙ උඹ කියන්නෙ, ණයට ආයුද අරං යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන් කිව්වෙ :lol:

    මහින්දලා සංවර්ධන "කෙහෙම්මල්" ඔක්කොම කොමිස්වලට කළේ කියල කිව්වා දැන් ඉන්න ආණ්ඩුවත්. එහෙම කියල සංවර්ධන "කෙහෙම්මල්" වලට වියදං නොකර කෙළින්ම මහ බැංකුවම සුද්ධ කළා, කොමිස් 100% සංවර්ධන "කෙහෙම්මල්" 0% :dull:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ඔව් අපි ඉස්සර අහල තියෙනව රජවරු සටන් කලා කියල. දැන් උඹ කියන්නෙ රටේ ජනාධිපතිත් රටේ තියෙන අනිත් වැඩ ඔක්කොම නවත්තල තුවක්කුවක් අරන් යුද්දෙට යන්න කියලද? :lol: උඹ හරි මොල කාරයනෙ. අද කාලෙ එක ජනාධිපති කෙනෙක් පෙන්නපන්කො එහෙම කරන.

    මුල් තැන කියන්නෙ හැම දේම නෙමේ කියල මම නම් වටහාගෙන තියෙන්නෙ. ඒත් උඹ පොඩ්ඩක් හිතල බලපන් ඇයි ඒකට මුල් තැන කියන්නෙ කියල. එතකොට තේරෙයි ඒකෙ තියෙන වටිනාකම.

    උන්ට රගන්න රගමඩලවල් හදල දුන්නෙ නෑ. උඹ ඔය කියන විදියට ඉස්කෝල නම් හදල දීල ඇති ඉගනගන්න. මේ ආණ්ඩුවෙන් උන්ට රගන්න දුන්න හින්ද තමයි දැන් හැම පල්ලියෙන්ම අයුධ හම්බ වෙන්නෙ.

    මම එකෙකුටවත් කඩේ යන්නෙ නෑ. හරි දේ හරි. වැරදි දේ වැරදියි. මේ ආණ්ඩුවේ හරිදේවල්වලට වඩා තියෙන්නෙ වැරදි වැඩ.
    මොකක්ද බන් හතර බීරි කතා කියන්නේ? ඒ පාර මේ කාලේ ජනාධිපති ලා එහෙම කරනවද අහනවා. ලොල්

    මුල් තැනට මුල් තැන කියන්නේ ඇයි කියල හොදට දන්නවා. හැබැයි ඒක හැමදේම නෙවෙයිනේ නේ? උබත් දාරෙට මහින්ද නඩේට කඩේ යන එකෙක් කියල නන් පේනවා. උබලට අමතක වුනාට මටනන් අමතක නෑ. ඒ කාලේ තම්බින්ට පු* දුන්න ඒව ටික පැත්තකට වෙලා මතක් කරපන්.
    උබ වගේ එකෙක් හරි දේ හරි විදිහට දකිනවා කියනවනන් 225ටම බනින මම වගේ උන් මොක්කුද කියල කල්පනා කරේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    Mr. Hyaendae,
    Heroes become Zeroes when they bow extremists politico

    GOTA is winner if he DEVOTE against extremists

    I really want to know what your mother tongue is 'cause both your Sinhala and English feels kinda... incomprehensible :baffled:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ඔය කිරිඇල්ල කියපු කතාවමනෙ උඹ කියන්නෙ, ණයට ආයුද අරං යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන් කිව්වෙ :lol:

    මහින්දලා සංවර්ධන "කෙහෙම්මල්" ඔක්කොම කොමිස්වලට කළේ කියල කිව්වා දැන් ඉන්න ආණ්ඩුවත්. එහෙම කියල සංවර්ධන "කෙහෙම්මල්" වලට වියදං නොකර කෙළින්ම මහ බැංකුවම සුද්ධ කළා, කොමිස් 100% සංවර්ධන "කෙහෙම්මල්" 0% :dull:

    ඒ පොන්න්යා කිව්ව්ද මම දන්නේ නෑ. ඔය මල් පොන්නයෝ කියන ඒවා අහගෙන ඉන්නෙත් නෑ මට වැඩකුත් නෑ. උන්ට තර්ක කරන්න පුලුවන් ද කියපන්කෝ? බලපන් මේ දවස් වල කරන වැඩ ටික. ඒ අස්සේ අර මොකෙක්ද පකයෙක් කියනවා හම්බවෙන ඒවා නිවුස් වලට දාන්න එපා කියලා. තව එකෙක් කිව්වනේ ලමයි රක්ශනය කරල තියෙන්න කියල. මේ වගෙ පොන්නයෝ ගැන කතා කරන එක තේරුමක් නෑනේ මචන්. මුන් ආයේ කොහොමත් එන්නේ නෑ කියල 5 වසරෙ ලමයත් දන්නව.
    යුද්දයක් කවදාවත් ණය ඇරන් වත් මෝඩයෙක්ටවත් කරල දින්නන බෑ. මම කලිනුත් කිව්වානේ මගේ පලවෙනි චන්දේ ගැන අදටත් සතුටු වෙනවා. අනිවාර්යෙන් ඒකේ ගෞරවය මහින්දට , ගෝඨා, ෆොන්සේකා , අනික් හමුදාපති වරු වැඩියෙන්ම යුද්දෙදි සටන් කරපු කොල්ලෝ ටිකට දෙනවා ඒකේ දෙකක් නෑ.
    හැබැයි ඒක පිටින් දාලා කරපු මරි වැඩ නන් පට්ටම චාටර්
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මොකක්ද බන් හතර බීරි කතා කියන්නේ? ඒ පාර මේ කාලේ ජනාධිපති ලා එහෙම කරනවද අහනවා. ලොල්

    මුල් තැනට මුල් තැන කියන්නේ ඇයි කියල හොදට දන්නවා. හැබැයි ඒක හැමදේම නෙවෙයිනේ නේ? උබත් දාරෙට මහින්ද නඩේට කඩේ යන එකෙක් කියල නන් පේනවා. උබලට අමතක වුනාට මටනන් අමතක නෑ. ඒ කාලේ තම්බින්ට පු* දුන්න ඒව ටික පැත්තකට වෙලා මතක් කරපන්.
    උබ වගේ එකෙක් හරි දේ හරි විදිහට දකිනවා කියනවනන් 225ටම බනින මම වගේ උන් මොක්කුද කියල කල්පනා කරේ

    ඇයි දැන් උඹම නේද කිව්වෙ ඉස්සර රජවරු යුද්දෙට ගිහින් සටන් කරා කියල. ඒ හින්ද තමයි මම එහෙම ඇහුවෙ. කොහොම උනත් ඉතිහාසය අරන් බැලුවොත් අර රජතුමා අරක කරා, මේ ජනාධිපති මේක කරා කියල කියන එක සාමාන්‍ය දෙයක්. ඒ උනාට අහන කෙනා දන්නව පහල මිනිහයි ඒක කරේ කියල.

    මම කාටවත් කඩේ යන්නෙ නෑ බං. හැම එකාගෙම වැරදි තියෙනව. මේ දෙගොල්ල සන්සන්දනය කරොත් උන් හොදයි කියලයි කිව්වෙ.

    ඔය 225න් වැඩකට නැති උනුත් ඉන්නව. පොඩ්ඩක් හරි රටට වැඩ කරන උනුත් ඉන්නව.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    I really want to know what your mother tongue is 'cause both your Sinhala and English feels kinda... incomprehensible :baffled:

    I wrote that day you asked.
    I am sinhalese but lived whole life at foreign country.
    It's my father who taught me sinhala at home.
    We lived so hardly at dubai because of "xxx" :(
    Few months back I came to SL.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මුන් ආයේ කොහොමත් එන්නේ නෑ කියල 5 වසරෙ ලමයත් දන්නව.

    දැනට නං බලවත්ම පක්ශෙ මට හිතෙන විදිහට. මහින්ද යුද්ධෙ දිනලත් රනිල්ට ඡන්දය දුන්න කැපුවත් කොළ උන් ඉන්නවා. හොරෙන්/එළිපිට ඩීල් දාල සුළුතර පක්ශ වල සහය අරං තියෙනවා. ( Example ) රාජ්‍ය බලයත් තියෙනවා.

    ගෝටට එන්න තියෙන ඡන්ද කඩන්න අළුත්ම අය එනව ඉස්සරහටත් තව එයි, ඒකට තමයි UNP එකෙන් මුං ඔක්කොම එකයි අළුත් එකෙකුට දෙමු කියල කැම්පේන් එකකුත් කරන්නෙ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    දැනට නං බලවත්ම පක්ශෙ මට හිතෙන විදිහට. මහින්ද යුද්ධෙ දිනලත් රනිල්ට ඡන්දය දුන්න කැපුවත් කොළ උන් ඉන්නවා. හොරෙන්/එළිපිට ඩීල් දාල සුළුතර පක්ශ වල සහය අරං තියෙනවා. ( Example ) රාජ්‍ය බලයත් තියෙනවා.

    ගෝටට එන්න තියෙන ඡන්ද කඩන්න අළුත්ම අය එනව ඉස්සරහටත් තව එයි, ඒකට තමයි UNP එකෙන් මුං ඔක්කොම එකයි අළුත් එකෙකුට දෙමු කියල කැම්පේන් එකකුත් කරන්නෙ

    GOTA also needs to introduce himself as a new comer. If he continued where Mahinda left, worm army will end the GOTA's battle