ඒකත් බලන්න ඕන දෙයක්. හැබැයි මුස්ලිම් උන් UNP එකට සපෝට් කරා කියමු. එතකොට අපි ගෝඨට චන්දෙ දානව. ගෝඨ දින්නට පස්සෙ අර මුස්ලිම් උන් විපක්ෂෙ ද ඉන්නෙ?තාම එහෙම වෙලා නෑ නේද? එහෙනම් ඉස්සරහට වෙන්නෙත් නෑ පරණ විදියට නම් ඉල්ලන්නෙ.
![]()
aththa

ගෝඨා හරි යන්නෙ නැත්නම් විකල්ප යෝජනා කරන්න ඕනේ. ජන්දේ දෙන්නෙ නැතිව ගෙදර ඉන්නවා කියන්නේ ළමා මානසිකත්වය. නොමේරූ දැනුම. දැන් තියන තත්වේ අනුව අපිට රටක් ඕනේ නම් හොඳ නායකත්වයක් ඕනේ. perfect solutions නෑ. best ම solution එක හොයන්න ඕනේ...
මේ වෙලාවේදී මෙහෙම මතවාද වල ඉන්න එපා.....
අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....
අනික ගෝටා ආවොත් මතක තියා ගන්න මනුස්සය ඔය හිපාටුවන්ට ඉල්ලන්න දෙන්නේ නෑ....
මනුස්සය අනිවා බුද්ධිමත් සෙට් එකක් කන්ටෙස්ට් කරන්න දානවා....

අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....
2015 කාපුවා මදිද පුටාට.. එදත් ඔහොම තමයි කිවේ..
true
Naga and Palle -> Out
Patali -> I have no faith

Aluthma ekk pena thek maneka naha ban, awath karanna wenne parana un ekkamachan dann hithapanko oya parana ekekwath nathuwa aluthma aluth ekek awa kiyala president election ekata ithin ban oya ena eka oya parana ekakwath ganneth naaa kiyanawa neee
apii hithamu oya parana eun ekekwath gattheth naaa kiyala
oya yakata ara kumbandayayo tika wage parliament eka badan hitiya 225 nikan inna deida dan bale iddi kochra kuppa wada karanwada
ekiwwe kocchra jada wada karanawada kudu,murder kolahala oya hama seen ekatama inna amathiyala sambandaine ethanin yata inna eunuth
unge bale nathi unamaa mona nokaraida ara aluthin ena minihawa paagala daanna danata wada koola haala athikarannath bari naa ehema nemeida
kiyapalla
mata hithuna widiyata kiwwe

ජනාදිපති ගැන ඇමතිලා ගැන තීරණ ගන්න කියන අයට තේරෙන්න පොඩි උදාහරණයක් කියන්නම්
උඹලා අපි බහුතරය රැකියා කරන අය. කැමතිද තමුන්ගේ ආයතනයේ ප්‍රධානියා තව අවුරුදු 5කින් ආයතනය වැහෙන තීරණ ගනවට?? තමුන් කැමතිද තව අවුරුදු පහකින් ලොක්කා නිසා තමුන්ගේ රස්සාව නැතිවෙලා පාරට වැටෙනවට. පාරට වැටෙන්නේ තමුන් විතරද? තමුන්ගෙන් යැපෙන හැම කෙනාම පාරට වැටෙනවට කැමතිද?
පොලිටික්ස් කියන්නේ ගේම් එකක්. එකේ සමුර්දි නිලධාරියා ඉඳලා ඇමති වෙනකන් හැම එකාම ඇදගෙන යන්නේ ජනාදිපති. ජනාදිපති පරදින්න තීරණ ගත්තොත් පරදින්නේ ජනාදිපති විතරක් නෙමෙයි මුළු රැලම පරාදවෙනවා, බලයේ හිටිය මිනිහෙක්ට ඒක දරාගන්න බැරි පාඩුවක්. ඉතින් බලය රැකගන්න මිනිස්සුන්ට අම්ම අප්පා විකුනලා හරි බලයේ රැදීමේ උවමනාව තියෙනවා.
හිටං ගැන කතාකරමු.ආවේ සරල පඹයෙක් විදියට. අඳින්නේ සරම. කන්නේ ගෙදරින්, ලියන්නේ ඇට්ලස් චූටි පෑනෙන්, ඉන්නේ එක ධුරකාලයයි. දැන්??
![]()
මේහෙව් මිනිස්සුන්ගෙන් සුරංගනා බලාපොරොත්තු ඇතිකරගන්න එපා. ඒවා කවදාවත් වෙන්නේ නෑ
බලාපොරොත්තු තියාගන්නවනම් තියාගන්න පුළුවන් එක මිනිහයි, ඒ ෆොනිල් මැතිඳුන්,අම්මෙක් අප්පෙක් නෑ, රකින්න පවුලක් නෑ, දරුවෙක් මල්ලෙක් නෑ, එහෙව් එකෙක්ට අනිවාර්යයෙන් උන්නත් දාහයි මලත් දාහයි කියලා රට වෙනුවෙන් හරි තීරණ අරන් නම්බු පිට ගෙදර යන්න පුළුවන්. පේනවනේ එහෙව් අනාත සොන්නයෙක් වෙලත් කෙලවන කෙළවිල්ල, ඉතින් අලුතින් එන උන් ගැන කවර කතාද?.
රටට හිතකර තීරණ ගෙනෙන්න නම් එක්කෝ රටේ නිතිය ස්වාධින කරන්න ඕන. එහෙම නැත්නම් බැඳීම් වලින් තොර පිරිසකට එක වරක් රට හරි මගට ගෙනියන්න අවස්ථාව දෙන්න ඕන.
උදාහරනෙකට වත්කම් නැති පූජ්‍ය පක්ෂය, අවුරුදු 5-10න් මැරෙන්න ඉන්න උගත් නමුත් රෝගීන්![]()

මේ වෙලාවේදී මෙහෙම මතවාද වල ඉන්න එපා.....
අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....
අනික ගෝටා ආවොත් මතක තියා ගන්න මනුස්සය ඔය හිපාටුවන්ට ඉල්ලන්න දෙන්නේ නෑ....
මනුස්සය අනිවා බුද්ධිමත් සෙට් එකක් කන්ටෙස්ට් කරන්න දානවා....

argue karannepa ban, mu me jvp or unp daaaaaaara gottek, Mara Mara Mara comis comis comis ochcharai 2015 idan, danna pakakuth naha![]()
ගෝඨා හරි යන්නෙ නැත්නම් විකල්ප යෝජනා කරන්න ඕනේ. ජන්දේ දෙන්නෙ නැතිව ගෙදර ඉන්නවා කියන්නේ ළමා මානසිකත්වය. නොමේරූ දැනුම. දැන් තියන තත්වේ අනුව අපිට රටක් ඕනේ නම් හොඳ නායකත්වයක් ඕනේ. perfect solutions නෑ. best ම solution එක හොයන්න ඕනේ...
මොනවත්ම එපා ....
"සිංහල බෞද්ධ රට සිංහලයන්ට ආරක්ෂා කරල දෙන එකෙක් 2020 ඕනේ"
වෙනත් ජාතින්ගේ ආරක්ෂාවට ජනාධිපතිලා මේ රටට වැඩක් නෑ.
බලමුකෝ ජනාදිපතිවරණෙදි රිශාඩ්ල හිස්බුල්ලල හේත්තු වෙන්නේ කාටද කියලා.
මේ වෙලාවේදී මෙහෙම මතවාද වල ඉන්න එපා.....
අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....
අනික ගෝටා ආවොත් මතක තියා ගන්න මනුස්සය ඔය හිපාටුවන්ට ඉල්ලන්න දෙන්නේ නෑ....
මනුස්සය අනිවා බුද්ධිමත් සෙට් එකක් කන්ටෙස්ට් කරන්න දානවා....
ගෝඨා හරි යන්නෙ නැත්නම් විකල්ප යෝජනා කරන්න ඕනේ. ජන්දේ දෙන්නෙ නැතිව ගෙදර ඉන්නවා කියන්නේ ළමා මානසිකත්වය. නොමේරූ දැනුම. දැන් තියන තත්වේ අනුව අපිට රටක් ඕනේ නම් හොඳ නායකත්වයක් ඕනේ. perfect solutions නෑ. best ම solution එක හොයන්න ඕනේ...

Poor voters.
They can't defeat unacceptable moves of their leaders. No chance to challenge
They compare and select best among. They accept any bad of him as they don't have courage to go against their selection. No courage to show up mistakes. silently accepting

ඔක්කොම චන්දේ ගන්නකල් විතරයි. ඔය නාකි පඩත්තර හැත්ත ඉන්නකල් මේ රට දියුනු වෙන්නේ නෑ.
අරකයි මේකයි කියල පත් වෙනව. පත් වුනාට පස්සෙ සින්හලය අමතක වෙනවා. අවු. 70ක් තිස්සේ මාරුවෙන් මාරුවට කනවා. අපේ උන් තාම වෙනසක් කරන්න ඕනි ගගා චන්ද ගුලි කාලා ඇරගන්නවා