වෙන විකල්ප නෑ...!

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒකත් බලන්න ඕන දෙයක්. හැබැයි මුස්ලිම් උන් UNP එකට සපෝට් කරා කියමු. එතකොට අපි ගෝඨට චන්දෙ දානව. ගෝඨ දින්නට පස්සෙ අර මුස්ලිම් උන් විපක්ෂෙ ද ඉන්නෙ? :rofl: තාම එහෙම වෙලා නෑ නේද? එහෙනම් ඉස්සරහට වෙන්නෙත් නෑ පරණ විදියට නම් ඉල්ලන්නෙ. :no::dull:

    aththa
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගෝඨා හරි යන්නෙ නැත්නම් විකල්ප යෝජනා කරන්න ඕනේ. ජන්දේ දෙන්නෙ නැතිව ගෙදර ඉන්නවා කියන්නේ ළමා මානසිකත්වය. නොමේරූ දැනුම. දැන් තියන තත්වේ අනුව අපිට රටක් ඕනේ නම් හොඳ නායකත්වයක් ඕනේ. perfect solutions නෑ. best ම solution එක හොයන්න ඕනේ...

    true
    Naga and Palle -> Out
    Patali -> I have no faith
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    ජන ගහනය තමයි key එක. ඔය මොකා ආවත් වැඩක් නෑ මේක balance එකේ තියාගන්න බැරි උනොත් කෙලවෙනව. එන්න එන්න උන්ගෙ voting power එක වැඩි වෙනව. අනිවාරෙන් මේක limit කරන්න නීති සැකසෙන්න ඕනෙ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    මේ වෙලාවේදී මෙහෙම මතවාද වල ඉන්න එපා.....
    අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....

    අනික ගෝටා ආවොත් මතක තියා ගන්න මනුස්සය ඔය හිපාටුවන්ට ඉල්ලන්න දෙන්නේ නෑ....
    මනුස්සය අනිවා බුද්ධිමත් සෙට් එකක් කන්ටෙස්ට් කරන්න දානවා....

    අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....

    2015 කාපුවා මදිද පුටාට.. එදත් ඔහොම තමයි කිවේ.. :P:P:P
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    LwfAg3h.jpg
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    true
    Naga and Palle -> Out
    Patali -> I have no faith

    machan dann hithapanko oya parana ekekwath nathuwa aluthma aluth ekek awa kiyala president election ekata ithin ban oya ena eka oya parana ekakwath ganneth naaa kiyanawa neee

    apii hithamu oya parana eun ekekwath gattheth naaa kiyala

    oya yakata ara kumbandayayo tika wage parliament eka badan hitiya 225 nikan inna deida dan bale iddi kochra kuppa wada karanwada
    ekiwwe kocchra jada wada karanawada kudu,murder kolahala oya hama seen ekatama inna amathiyala sambandaine ethanin yata inna eunuth:sorry::sorry::sorry:

    unge bale nathi unamaa mona nokaraida ara aluthin ena minihawa paagala daanna danata wada koola haala athikarannath bari naa ehema nemeida
    kiyapalla

    mata hithuna widiyata kiwwe
     
    Last edited:

    Aluthma ekk pena thek maneka naha ban, awath karanna wenne parana un ekka :yes:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මොනවත්ම එපා ....

    "සිංහල බෞද්ධ රට සිංහලයන්ට ආරක්ෂා කරල දෙන එකෙක් 2020 ඕනේ"

    වෙනත් ජාතින්ගේ ආරක්ෂාවට ජනාධිපතිලා මේ රටට වැඩක් නෑ.
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ජනාදිපති ගැන ඇමතිලා ගැන තීරණ ගන්න කියන අයට තේරෙන්න පොඩි උදාහරණයක් කියන්නම්

    උඹලා අපි බහුතරය රැකියා කරන අය. කැමතිද තමුන්ගේ ආයතනයේ ප්‍රධානියා තව අවුරුදු 5කින් ආයතනය වැහෙන තීරණ ගනවට?? තමුන් කැමතිද තව අවුරුදු පහකින් ලොක්කා නිසා තමුන්ගේ රස්සාව නැතිවෙලා පාරට වැටෙනවට. පාරට වැටෙන්නේ තමුන් විතරද? තමුන්ගෙන් යැපෙන හැම කෙනාම පාරට වැටෙනවට කැමතිද? :baffled:

    පොලිටික්ස් කියන්නේ ගේම් එකක්. එකේ සමුර්දි නිලධාරියා ඉඳලා ඇමති වෙනකන් හැම එකාම ඇදගෙන යන්නේ ජනාදිපති. ජනාදිපති පරදින්න තීරණ ගත්තොත් පරදින්නේ ජනාදිපති විතරක් නෙමෙයි මුළු රැලම පරාදවෙනවා, බලයේ හිටිය මිනිහෙක්ට ඒක දරාගන්න බැරි පාඩුවක්. ඉතින් බලය රැකගන්න මිනිස්සුන්ට අම්ම අප්පා විකුනලා හරි බලයේ රැදීමේ උවමනාව තියෙනවා.

    හිටං ගැන කතාකරමු. :baffled: ආවේ සරල පඹයෙක් විදියට. අඳින්නේ සරම. කන්නේ ගෙදරින්, ලියන්නේ ඇට්ලස් චූටි පෑනෙන්, ඉන්නේ එක ධුරකාලයයි. දැන්??:rofl::rofl:

    මේහෙව් මිනිස්සුන්ගෙන් සුරංගනා බලාපොරොත්තු ඇතිකරගන්න එපා. ඒවා කවදාවත් වෙන්නේ නෑ

    බලාපොරොත්තු තියාගන්නවනම් තියාගන්න පුළුවන් එක මිනිහයි, ඒ ෆොනිල් මැතිඳුන්,:cool: අම්මෙක් අප්පෙක් නෑ, රකින්න පවුලක් නෑ, දරුවෙක් මල්ලෙක් නෑ, එහෙව් එකෙක්ට අනිවාර්යයෙන් උන්නත් දාහයි මලත් දාහයි කියලා රට වෙනුවෙන් හරි තීරණ අරන් නම්බු පිට ගෙදර යන්න පුළුවන්. පේනවනේ එහෙව් අනාත සොන්නයෙක් වෙලත් කෙලවන කෙළවිල්ල, ඉතින් අලුතින් එන උන් ගැන කවර කතාද?.

    රටට හිතකර තීරණ ගෙනෙන්න නම් එක්කෝ රටේ නිතිය ස්වාධින කරන්න ඕන. එහෙම නැත්නම් බැඳීම් වලින් තොර පිරිසකට එක වරක් රට හරි මගට ගෙනියන්න අවස්ථාව දෙන්න ඕන.

    උදාහරනෙකට වත්කම් නැති පූජ්‍ය පක්ෂය, අවුරුදු 5-10න් මැරෙන්න ඉන්න උගත් නමුත් රෝගීන්:dull:

    :oo::oo::baffled::baffled::(
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    reputation_neg.gif
    වෙන විකල්ප නෑ...! 05-10-2019 07:12 PM උඹ රනිල්ගේ දරුවෙක් ද බං
    reputation_neg.gif
    වෙන විකල්ප නෑ...! 05-10-2019 04:45 PM mole puke da aiye
    reputation_neg.gif
    වෙන විකල්ප නෑ...! 05-10-2019 09:57 AM ponilge samanalayaa ----

    :(:(:(
    උබලා වගේ කියන දෙයක් හරියට තෙරෙන්නේ නැති මන්ධබුද්ධික උන් තමයි කඩේ යන්නේ එක එකාට රෙදි නැතුව. පවු ඕයි.
    කියවලා දෙයක් තේරුන් ගන්න බැරි තොපි වගේ කාලකන්නි හින්ද තමයි මාරුවෙන් මාරුවට මුන් රට කන්නේ. තූ
     
    • Like
    Reactions: Smartm

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    මේ වෙලාවේදී මෙහෙම මතවාද වල ඉන්න එපා.....
    අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....

    අනික ගෝටා ආවොත් මතක තියා ගන්න මනුස්සය ඔය හිපාටුවන්ට ඉල්ලන්න දෙන්නේ නෑ....
    මනුස්සය අනිවා බුද්ධිමත් සෙට් එකක් කන්ටෙස්ට් කරන්න දානවා....

    :lol::lol::lol:
    මට පේන හීන

    argue karannepa ban, mu me jvp or unp daaaaaaara gottek, Mara Mara Mara comis comis comis ochcharai 2015 idan, danna pakakuth naha :rofl::P

    ලොල්ලෝ. එකක් දෙකක් කියවලා තප්පුලන්න එපා. තප්පුලන්න ඕනි නම් ඔක්කොම කියවලා හිටපන්

    ගෝඨා හරි යන්නෙ නැත්නම් විකල්ප යෝජනා කරන්න ඕනේ. ජන්දේ දෙන්නෙ නැතිව ගෙදර ඉන්නවා කියන්නේ ළමා මානසිකත්වය. නොමේරූ දැනුම. දැන් තියන තත්වේ අනුව අපිට රටක් ඕනේ නම් හොඳ නායකත්වයක් ඕනේ. perfect solutions නෑ. best ම solution එක හොයන්න ඕනේ...

    විකල්පයක් නෑ පේනතෙක් මානෙක. ඔක්කොම ඉන්නේ නානලාට පු* දෙන ලොන්ත හිවල්ලු ටිකක්. ඔය හැම එකාම නානාගේ චන්ද වලට යටයි. බලයට ආපුහම ඔක්කොම අමතකයි.
    ගිය පාර වගේ මේ පාරත් අවලංගු කරල එනවා.
    62ක් වෙනසක් කරන්න ගිහින් වුනා පේනවානේ. දින 100 ගගා අවේ අන්තිමට ඔක්කොම වල පල්ලටම ඇදලා දාලා. ඔකුන්ට චන්දේ දාලා කී දෙනෙක් දැන් ලේ රත් කරගන්නවා ඇද්ද.

    මොනවත්ම එපා ....

    "සිංහල බෞද්ධ රට සිංහලයන්ට ආරක්ෂා කරල දෙන එකෙක් 2020 ඕනේ"

    වෙනත් ජාතින්ගේ ආරක්ෂාවට ජනාධිපතිලා මේ රටට වැඩක් නෑ.

    ඔක්කොම චන්දේ ගන්නකල් විතරයි. ඔය නාකි පඩත්තර හැත්ත ඉන්නකල් මේ රට දියුනු වෙන්නේ නෑ.
    අරකයි මේකයි කියල පත් වෙනව. පත් වුනාට පස්සෙ සින්හලය අමතක වෙනවා. අවු. 70ක් තිස්සේ මාරුවෙන් මාරුවට කනවා. අපේ උන් තාම වෙනසක් කරන්න ඕනි ගගා චන්ද ගුලි කාලා ඇරගන්නවා
     
    • Like
    Reactions: Identity

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බලමුකෝ ජනාදිපතිවරණෙදි රිශාඩ්ල හිස්බුල්ලල හේත්තු වෙන්නේ කාටද කියලා.

    මේ වෙලාවේදී මෙහෙම මතවාද වල ඉන්න එපා.....
    අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....

    අනික ගෝටා ආවොත් මතක තියා ගන්න මනුස්සය ඔය හිපාටුවන්ට ඉල්ලන්න දෙන්නේ නෑ....
    මනුස්සය අනිවා බුද්ධිමත් සෙට් එකක් කන්ටෙස්ට් කරන්න දානවා....

    ගෝඨා හරි යන්නෙ නැත්නම් විකල්ප යෝජනා කරන්න ඕනේ. ජන්දේ දෙන්නෙ නැතිව ගෙදර ඉන්නවා කියන්නේ ළමා මානසිකත්වය. නොමේරූ දැනුම. දැන් තියන තත්වේ අනුව අපිට රටක් ඕනේ නම් හොඳ නායකත්වයක් ඕනේ. perfect solutions නෑ. best ම solution එක හොයන්න ඕනේ...

    Poor voters.

    They can't defeat unacceptable moves of their leaders. No chance to challenge :dull:
    They compare and select best among. They accept any bad of him as they don't have courage to go against their selection. No courage to show up mistakes. silently accepting
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Poor voters.

    They can't defeat unacceptable moves of their leaders. No chance to challenge :dull:
    They compare and select best among. They accept any bad of him as they don't have courage to go against their selection. No courage to show up mistakes. silently accepting

    :sorry:
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    reputation_neg.gif
    වෙන විකල්ප නෑ...! 05-11-2019 01:27 PM lol..thawa ranilta pupa dipan pons. tho oluwen hitagena kiwwath gota enawa pako.

    ඉතින් මට පුකද? උබල වගේ මොලේ නැති උන් ඉන්නකල් උන්ට හොදයි. කියවල දෙයක් තෙරුම් ගන්නවත් බැරි උබල වගේ මන්ධබුද්ධික උන් හින්ද තමයි අවු.70ක් තිස්සේ උන් මාරුවෙන් මාරුවට ඇවිත් රට කන්නේ. පවු යකෝ තොපි.
    :P:P:P

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම චන්දේ ගන්නකල් විතරයි. ඔය නාකි පඩත්තර හැත්ත ඉන්නකල් මේ රට දියුනු වෙන්නේ නෑ.
    අරකයි මේකයි කියල පත් වෙනව. පත් වුනාට පස්සෙ සින්හලය අමතක වෙනවා. අවු. 70ක් තිස්සේ මාරුවෙන් මාරුවට කනවා. අපේ උන් තාම වෙනසක් කරන්න ඕනි ගගා චන්ද ගුලි කාලා ඇරගන්නවා

    :yes::yes::yes::yes: