මේ වෙනකල් හිතන් හිටියෙ ගෝඨා ගැන තමයි. හැබැයි තම්බි නලවන්න ගත්තොත් ගෝඨාට දෙන්නෙත් නෑ. යූඑන්පී / ජේවීපි නම් මොකා හිටියත් දෙන්නෙ නෑ.
මෙහෙම තමයි අර රූකඩ පබයත් පත් වුනේ.
රූකඩ පඹය මහින්දගෙ නරක (බොරු සහ ඇත්ත) කියල අටෝරාසියක් පොරොන්දු දීල පත් වුණා මිසක් පොරට මම මේක කළා කියල කියන්න තරම් දෙයක් තිබ්බේ නෑනෙ.
ගෝටාභය ඇරෙන්න දැනට චන්දෙ ඉල්ලයි කියල හිතෙන අය ඔක්කොම එහෙමයි. උං අනිත් අයගෙ වැරදි කියල "ඔක්කොම එකයි" කියනවා මිසක් තමං කරපු දෙයක් නෑ කියන්න.
මේ වෙනකල් හිතන් හිටියෙ ගෝඨා ගැන තමයි. හැබැයි තම්බි නලවන්න ගත්තොත් ගෝඨාට දෙන්නෙත් නෑ. යූඑන්පී / ජේවීපි නම් මොකා හිටියත් දෙන්නෙ නෑ.





ඇයි උබල ඔච්චර කඩේ යන්නේ කියල නම් මට තෙරෙන්නේ නෑ.
පඹය ආවේ මහින්දගේ වැර්දි කියලමයි ආවෙ කියනවනන් මම පිලිගන්නේ නෑ.
කලින් කිව්වා වගේම බන් මට කියන්න තියෙන්නෙ චොක්ලට් එකක සල්ලි ඇරන් ටොපියක් පෙන්නල ඒක මාර්කට් කරන එකනේ කරන්නේ.
පබයා ආවෙත් ඔහොම චාන්ස් එකක් ඇරන් නේ. ගොඨගෙත් වෙනසක් නෑ.
ගෝඨා වෙනස් වෙන්න හේතු කියපන්කෝ? ගෝඨා එහෙම වෙන්නේ නෑ කියල උබට කියන්න පුලුවන් නම් ඒ ඇයි ?
තම්බි නලවන්නෙ නෑ කියල කියන්නෙ නෑනෙ බන්. කිසිදෙයක් නෑ. මීක් නෑ.![]()
Pradana apekshakayek ehema kiyala awa kiyamuko. Sinhalaya aduma 80%k wath uta chande deida? Nane bn.
එක පාරක් එහෙම චන්දෙ දීල පෙන්නන්න ඕන සිංහලුන්ටත් එකතු වෙන්න පුළුවන් කියලා.
Ehema karanna one bn. Eth apita inna hodama vikalpaya ehema kiyala waraddagaththoth apita hulan neda bn? E risk eka me welawe kawruth ganna ekak na bn
එහෙම රිස්ක් එකක් ගන්න කියල නෙමෙයි මම කියන්නෙ
අපේක්ශකයෙකුට Minority votes නැතුව ජනාදිපති වෙන්න පුළුවන් කියල පෙන්නන්න ඕන කියල









ඉස්සලම අම්මගෙ අප්පගේ සොහොනට ආන්ඩුවෙන් වියදම් කරපු සල්ලි දෙන්න කියපන් , ඌම දෙන්නම් කිව්වනේ කො ඉතින් . පල් හොරු, විවේචන අරවද මේවද නෑ හොරා හොරාම තමා



පුකෙ ඉදන් පිස්සු බන්. ගනන් ගන්න එපා. අපි වාද විවාද කරගන්නේ නොදන්න දෙවල් දැනගන්න. නැතුව තරහකට නෙවෙයි කියල උන්ට තෙරෙන්නේ නෑ. අපි නොදන්න දේවල් දැනගන්නේ වාද කරල තමයිAi ban mun mehema ?
![]()
Ehema karanna one bn. Eth apita inna hodama vikalpaya ehema kiyala waraddagaththoth apita hulan neda bn? E risk eka me welawe kawruth ganna ekak na bn
එහෙම රිස්ක් එකක් ගන්න කියල නෙමෙයි මම කියන්නෙ
අපේක්ශකයෙකුට Minority votes නැතුව ජනාදිපති වෙන්න පුළුවන් කියල පෙන්නන්න ඕන කියල
Math kamathi bn ehema wenawanam. Habai anith paththe modayo nemeine bn inne. Apita nodanima apiwa bedanawa.
අපි බෙදෙන්නෙත් අපිට තියෙන අත්දැකීම් නිසා නේ බන්. හොදයි කියන්න එකෙක් නෑ. අපි හැමදාම කරන්නේ අඩුවෙන්ම වැරදි කරල තියෙන මනුස්සයා මිසක් හොද එකෙක් නෙවෙයි. 1. හැමෝම එකයි කියන්නෙත් කඩේ යෑමක් තමයි.
2. පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත. පඹයගෙ කැම්පේන් එකේ එක ටීවී ඇඩ් එකක් තිබ්බද මහින්දගෙ වැරදි නොකියා තමන්ගෙ "ප්‍රතිපත්ති" ගැන විතරක් කියපු?
3. චොකලට් එකක සල්ලි අරං ටොපියක වැඩ කළා කිව්වෙ 2015 දි. එහෙම කියල ආපු උන් චොකලට් ෆැක්ටරියක් දාන්න සල්ලි ණයට ගත්තට අන්තිමට බලද්දි උං ළඟ ටොපියක් වත් නෑ.
![]()
4. ගෝටා ඇර අනිත් ඔක්කොම අපේක්ශකයො එන්න හදන්නෙ පඹය ආව වගේ. ඒකනේ "ඔක්කොම එකයි" කියනවා මිසක් තමන් ඒ ඔක්කොගෙන්ම වෙනස් වෙන හැටි කියන්නේ නැත්තේ. ගෝටාභය විතරයි තමන් වැඩ කරලා පෙන්නුව හැටි මාකට් කරන්නේ.
5. ගෝටාභයට එහෙම වෙන්න ඕන නැතිවෙයි සිංහලු විතරක් චන්දෙ දුන්නත් 51%+ මිනිහට ඉන්නවා කියල Presidential election එකේදි පෙන්නන්න ලැබුණොත්. එහෙම ප්‍රතිශතයක් ගන්න පොඩිම හරි චාන්ස් එකක් තියෙන්නෙත් මිනිහට විතරමයි.

