වෙන විකල්ප නෑ...!

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,862
    1,004
    113
    ගෙදර
    මේ වෙනකල් හිතන් හිටියෙ ගෝඨා ගැන තමයි. හැබැයි තම්බි නලවන්න ගත්තොත් ගෝඨාට දෙන්නෙත් නෑ. යූඑන්පී / ජේවීපි නම් මොකා හිටියත් දෙන්නෙ නෑ.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    මේ වෙනකල් හිතන් හිටියෙ ගෝඨා ගැන තමයි. හැබැයි තම්බි නලවන්න ගත්තොත් ගෝඨාට දෙන්නෙත් නෑ. යූඑන්පී / ජේවීපි නම් මොකා හිටියත් දෙන්නෙ නෑ.

    කිය කිය නලවන්නේ කවුද බන්? ඔය ගොඩක් උන් නලවන්නේ පත්වුනාට පස්සේ. සමනලයොයි මහින්ද, ගෝඨා , ජෙවීපී ඔක්කොම එකයි. මොන ආණ්ඩුව ආවත් අර ඉන්න තම්බි ඇමතිලාට පත්වීම් හම්බ වෙනවා. අපෙ මෝඩයෝ හැමදාම එකම විකල්පය, වෙනසක් කරන්න කිය කිය චන්දේ දීලා අවු.5-6ක් බැන බැන ඉන්නවා. උන්ට ඕක පුරුදුයි. බලපන් අර කතාවක් කියන්න ගිහින් පොන්න රනිලා මැරුන මිනිස්සු ගැන හිනා වෙවී කතා කරපු විදිහ. අම්මප තුවක්කුවක් තිබ්බනන් වෙඩි තියන්න තරහක් ආවේ ඒකා හිනා වෙන විදිහ දැකල. ඒ අස්සේ මිනී උඩින් ජනාධිපති වෙන්න ගෝඨා ඒක චාන්cඑ එකක් කරගත්ත.මතක තියාගනින් මෙහෙම තමයි අර රූකඩ පබයත් පත් වුනේ. අන්තිමට 62ටම ඇරිය උඩ දාගෙන. මෙහෙම සිද්ධි උඩින් එනවා කියන්නේම ලොකු අවුලක්. ඔච්චර උවමනාවක් තිබ්බනන් පොර ඉන්න කාලේ ඉස්කෝල හදන්න දේන්නයි උන්ගෙ අස්සේ රින්ගන්න යන්න ඕනි කමකුයි තිබ්බේ නෑනේ.
    ස්ටෙජ් එකේ කොච්චර බැන ගත්තත් බලපන් පාටියකදි හරි මීට් වුනාම ඉන්න ලස්සන හිනා වෙලා ඔක්කොමල. මාරුවෙන් මාරුවට මිනිස්සු ගොනාට අන්දල චන්දෙ අරන් උන් හුරේ දානවා. අපේ උන් හැමදාම කාට හරි කඩේ ගිහින් පු* ඇරගන්නව. මොකාට හරි චන්දේ දෙනව කියල දන්නවනෙ. මොකක් හරි බයිලාවක් ගහල එනව ඉතින් අරක කරනව මේක කරනව කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මෙහෙම තමයි අර රූකඩ පබයත් පත් වුනේ.

    රූකඩ පඹය මහින්දගෙ නරක (බොරු සහ ඇත්ත) කියල අටෝරාසියක් පොරොන්දු දීල පත් වුණා මිසක් පොරට මම මේක කළා කියල කියන්න තරම් දෙයක් තිබ්බේ නෑනෙ.

    ගෝටාභය ඇරෙන්න දැනට චන්දෙ ඉල්ලයි කියල හිතෙන අය ඔක්කොම එහෙමයි. උං අනිත් අයගෙ වැරදි කියල "ඔක්කොම එකයි" කියනවා මිසක් තමං කරපු දෙයක් නෑ කියන්න.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Gotabaya ara wena thiyena wikalpa monada? Mt nan ehema kenek ahalakawath na. Enawanam election ekata masa 4katawath kalin eliyata enna one. Nikan awasane welawe awilla raganne nathuwa giya oara wage. Minissunta hoda naraka yam durakata hari danaganna kalayak one.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    රූකඩ පඹය මහින්දගෙ නරක (බොරු සහ ඇත්ත) කියල අටෝරාසියක් පොරොන්දු දීල පත් වුණා මිසක් පොරට මම මේක කළා කියල කියන්න තරම් දෙයක් තිබ්බේ නෑනෙ.

    ගෝටාභය ඇරෙන්න දැනට චන්දෙ ඉල්ලයි කියල හිතෙන අය ඔක්කොම එහෙමයි. උං අනිත් අයගෙ වැරදි කියල "ඔක්කොම එකයි" කියනවා මිසක් තමං කරපු දෙයක් නෑ කියන්න.

    ඇයි උබල ඔච්චර කඩේ යන්නේ කියල නම් මට තෙරෙන්නේ නෑ. මම වැරදි වෙන්නත් පුලුවන් . මම සර්ව සම්පූර්ණ වත් හැමදේම දන්න එකෙක්වත් නෙවෙයි. වැරැද්දක් නම් නිහතමානීව පිලිගන්නව හරි හේතු ආවොත්.

    පඹය ආවේ මහින්දගේ වැර්දි කියලමයි ආවෙ කියනවනන් මම පිලිගන්නේ නෑ. එහෙම වුනානන් ගොඨාත් හිටියේ එකම බොට්ටුවේ.
    ඌ ආවෙ කිව්ව ප්‍රත්පත්ති නිසා. දින 100 , විධායක සීන් , පනත් අනම් මනන් හින්ද. තව ඌ සෞඛ්‍ය ඇමති අනන් මනන් වෙලා හිටපු කාලේ කරපු හොද වැඩ තිබ්බා. ඌට චෝදනා කරන්න දේවල් තිබ්බේ නැති තරන්. ඌ කිව්වෙම මට වැඩ කරන්න හම්බවුනේ නෑ කියල. නැත්තන් මහින්දට තිබ්බ චෝදනා හින්දම නෙවෙයි.ඒක වෙන්නෙම නෑ. උගේ බල පෙරේතකමත් එක හේතුවක් වුනා මිනිස්සුන්ට එපා වෙන්න. කලින් කිව්වා වගේම බන් මට කියන්න තියෙන්නෙ චොක්ලට් එකක සල්ලි ඇරන් ටොපියක් පෙන්නල ඒක මාර්කට් කරන එකනේ කරන්නේ. ඌ වුනත් නානාට දෙනවා ආපුහම. කලිනුත් සැහෙන දායකත්වයක් දුන්නානේ ෆවුන්ඩේශන් එක දාගන්න. අරවා මේව හදන්න දීලා. පඩිත් දීලලු නේ? ඒකෙනන් ඇත්ත නැත්ත දන්නේ නෑ මම ඊයේ ඒක දැක්කේ.

    පබයා ආවෙත් ඔහොම චාන්ස් එකක් ඇරන් නේ. ගොඨගෙත් වෙනසක් නෑ. අර මිනිස්සු ටික මාකට් කරල චන්දේ ගන්න ඇවිත් ඉන්නේ කියල මටනන් හිතෙන්නේ. මොකද පඹයත් කලින් පාර අනන් මනන් කියද්දි මම දැනගත්ත අනිවා මේක ලෙඩක් කියල. අනික ගූන්පී එක පස්සෙන් ඉද්දි ගොඩක්ම සැක හිතුනේ. අවලංගු කරල ආවා. නැත්තන් මේ අවුරුදු ටිකම ලේ පුච්චන් උට බැන බැන ඉන්නවනේ චන්දෙත් දුන්න කියලා. මම නන් මේ එක එක ඒව උඩින් එන උන් සත 5කට විශ්වාස කරන්නේ නෑ. විශේෂම හේතුව තමයි ඌත් නානලාට බර කරලා සප් එක දුන්න එකෙක්. හැමදාම මේ වගේ පොයින්ට් වලින් තමයි ඔක්කොමලා ආවේ. ගෝඨා වෙනස් වෙන්න හේතු කියපන්කෝ? ගෝඨා එහෙම වෙන්නේ නෑ කියල උබට කියන්න පුලුවන් නම් ඒ ඇයි ?

    මගේ මතයනම් ඔය නානලාට කඩේ ගිය / යන එකෙක්වත් විශ්වාස නොකිරීම. ඔක්කොම චන්ද වලට ( බලයට ) පෙරේතයි. පුටුවෙ රහ වැටුනාම නිකන්ම රට විශේෂයෙන් ජාතිය අමතක වෙනවා. තම්බි පාර්ලිමේන්තුවෙ ඉන්නේ කීයද? හැබැයි උන්ගේ වැඩ ගොඩ කොහොමද?
    ගෝඨාගෙ කතාවලින් තේරුනොත් ඔය හම්බයොන්ට සපෝට් කරන්නේ නෑ කියල අන්න ඒදාට මම ටිකක් හරි විශ්වාස කරයි. විල්පත්තු , උන්ට වෙනම නීති , බැංකු, ඉස්කෝල ඕවාට මොනව හරි කරන්ව කිව්වෙ නෑනෙ? බය තියෙන්නේ. චන්ද වලට පෙරේත කමේ කෙල පෙරනව. ඔක්කොම එකයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මේ වෙනකල් හිතන් හිටියෙ ගෝඨා ගැන තමයි. හැබැයි තම්බි නලවන්න ගත්තොත් ගෝඨාට දෙන්නෙත් නෑ. යූඑන්පී / ජේවීපි නම් මොකා හිටියත් දෙන්නෙ නෑ.

    :yes::yes::yes:

    තම්බි නලවන්නෙ නෑ කියල කියන්නෙ නෑනෙ බන්. කිසිදෙයක් නෑ. මීක් නෑ. :dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඇයි උබල ඔච්චර කඩේ යන්නේ කියල නම් මට තෙරෙන්නේ නෑ.

    පඹය ආවේ මහින්දගේ වැර්දි කියලමයි ආවෙ කියනවනන් මම පිලිගන්නේ නෑ.

    කලින් කිව්වා වගේම බන් මට කියන්න තියෙන්නෙ චොක්ලට් එකක සල්ලි ඇරන් ටොපියක් පෙන්නල ඒක මාර්කට් කරන එකනේ කරන්නේ.

    පබයා ආවෙත් ඔහොම චාන්ස් එකක් ඇරන් නේ. ගොඨගෙත් වෙනසක් නෑ.

    ගෝඨා වෙනස් වෙන්න හේතු කියපන්කෝ? ගෝඨා එහෙම වෙන්නේ නෑ කියල උබට කියන්න පුලුවන් නම් ඒ ඇයි ?

    1. හැමෝම එකයි කියන්නෙත් කඩේ යෑමක් තමයි.

    2. පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත. පඹයගෙ කැම්පේන් එකේ එක ටීවී ඇඩ් එකක් තිබ්බද මහින්දගෙ වැරදි නොකියා තමන්ගෙ "ප්‍රතිපත්ති" ගැන විතරක් කියපු?

    3. චොකලට් එකක සල්ලි අරං ටොපියක වැඩ කළා කිව්වෙ 2015 දි. එහෙම කියල ආපු උන් චොකලට් ෆැක්ටරියක් දාන්න සල්ලි ණයට ගත්තට අන්තිමට බලද්දි උං ළඟ ටොපියක් වත් නෑ.

    EXdKzxv.jpg

    4. ගෝටා ඇර අනිත් ඔක්කොම අපේක්ශකයො එන්න හදන්නෙ පඹය ආව වගේ. ඒකනේ "ඔක්කොම එකයි" කියනවා මිසක් තමන් ඒ ඔක්කොගෙන්ම වෙනස් වෙන හැටි කියන්නේ නැත්තේ. ගෝටාභය විතරයි තමන් වැඩ කරලා පෙන්නුව හැටි මාකට් කරන්නේ.

    5. ගෝටාභයට එහෙම වෙන්න ඕන නැතිවෙයි සිංහලු විතරක් චන්දෙ දුන්නත් 51%+ මිනිහට ඉන්නවා කියල Presidential election එකේදි පෙන්නන්න ලැබුණොත්. එහෙම ප්‍රතිශතයක් ගන්න පොඩිම හරි චාන්ස් එකක් තියෙන්නෙත් මිනිහට විතරමයි.

    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    :yes::yes::yes:

    තම්බි නලවන්නෙ නෑ කියල කියන්නෙ නෑනෙ බන්. කිසිදෙයක් නෑ. මීක් නෑ. :dull::dull:

    Pradana apekshakayek ehema kiyala awa kiyamuko. Sinhalaya aduma 80%k wath uta chande deida? Nane bn. Ape un eth 60% 40% wage bedenawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Pradana apekshakayek ehema kiyala awa kiyamuko. Sinhalaya aduma 80%k wath uta chande deida? Nane bn.

    එක පාරක් එහෙම චන්දෙ දීල පෙන්නන්න ඕන සිංහලුන්ටත් එකතු වෙන්න පුළුවන් කියලා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    එක පාරක් එහෙම චන්දෙ දීල පෙන්නන්න ඕන සිංහලුන්ටත් එකතු වෙන්න පුළුවන් කියලා.

    Ehema karanna one bn. Eth apita inna hodama vikalpaya ehema kiyala waraddagaththoth apita hulan neda bn? E risk eka me welawe kawruth ganna ekak na bn
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,687
    113
    සේදවත්ත
    ඉස්සලම අම්මගෙ අප්පගේ සොහොනට ආන්ඩුවෙන් වියදම් කරපු සල්ලි දෙන්න කියපන් , ඌම දෙන්නම් කිව්වනේ කො ඉතින් . පල් හොරු, විවේචන අරවද මේවද නෑ හොරා හොරාම තමා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Ehema karanna one bn. Eth apita inna hodama vikalpaya ehema kiyala waraddagaththoth apita hulan neda bn? E risk eka me welawe kawruth ganna ekak na bn

    එහෙම රිස්ක් එකක් ගන්න කියල නෙමෙයි මම කියන්නෙ

    අපේක්ශකයෙකුට Minority votes නැතුව ජනාදිපති වෙන්න පුළුවන් කියල පෙන්නන්න ඕන කියල
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    එහෙම රිස්ක් එකක් ගන්න කියල නෙමෙයි මම කියන්නෙ

    අපේක්ශකයෙකුට Minority votes නැතුව ජනාදිපති වෙන්න පුළුවන් කියල පෙන්නන්න ඕන කියල

    Math kamathi bn ehema wenawanam. Habai anith paththe modayo nemeine bn inne. Apita nodanima apiwa bedanawa.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    1. හැමෝම එකයි කියන්නෙත් කඩේ යෑමක් තමයි.

    :rofl::rofl::rofl:
    මොකක් කිව්වා?

    මම හැම එකා දිහාම බලන්නේ එකම විදිහට. එකෙක් හොදයි කියන්න තරන් දෙයක් පේන්න නෑ. එහෙම හිටියේ මහින්ද මුල් කාලේ. මිනිහට තාම ඒක ගරු කරනවා. පස්සේ බලයට කෑදර වුනා තමයි.

    2. පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත. පඹයගෙ කැම්පේන් එකේ එක ටීවී ඇඩ් එකක් තිබ්බද මහින්දගෙ වැරදි නොකියා තමන්ගෙ "ප්‍රතිපත්ති" ගැන විතරක් කියපු?

    :rolleyes::rolleyes::rolleyes:
    ඌ කරපු හොදත් තිබ්බා. අරවා මාකට් කරේ ගූන්පී එක වැඩියෙන්ම. කරපු හොද, ප්‍රතිපත්ති, විවේචන ( හොද නරක ) හැමදේම එලියට දාලා තමයි පඹය පත් වුනේ.අනික මතක තියාගනින් රනිල්, මහින්ද නෑදෑයෝ එලියට ඇවිත් මිනිස්සුන්ට පේන්න රැගුවට. හොදම දේ කියන්නන්. එක චෝදනාවත් වත් එකෙක් ඔප්පු කරාද? රනිලටත් බටලන්දයි අරවයි මේවයි පට්ට චෝදනා තිබ්බ. මහින්ද මොනවත් කරාද ? නෑනේ? රනිල ආවා. ඌත් මොනවත් කරාද? නෑනේ? මිනිස්සු රවට්ටන්න ස්ටේජ් එකට ඇවිත් බොරුවට රගපාන එක විතරයි කරන්නේ. උබලට තාම තෙරෙන්නේ නෑ. දේශපාලනෙත් බිස්නස් එකක් පුතේ.

    3. චොකලට් එකක සල්ලි අරං ටොපියක වැඩ කළා කිව්වෙ 2015 දි. එහෙම කියල ආපු උන් චොකලට් ෆැක්ටරියක් දාන්න සල්ලි ණයට ගත්තට අන්තිමට බලද්දි උං ළඟ ටොපියක් වත් නෑ.

    EXdKzxv.jpg

    කවුද බන් මේවා පිලිගන්නේ? කවුද බන් මේවට අහු වෙන්න කරන්නේ කරන දෙයක් ? මේ පඹයා ඉතින් පුත්තලම් බූරුවෙක් හින්ද හොදයි. රනිලා හිටියනන් එහෙම ඕක ඔහොම තියෙන්නේ නෑ. රනිලා ප්ලෑන් කරන්නේ දැන් පඹයා චාටර් කරල ඌ එන්න. උබ මම හිතන තරන් උන් ගොබ්බ නෑ. උන්ගේ මාස්ටර් ප්ලෑන් තියෙන්නේ.

    4. ගෝටා ඇර අනිත් ඔක්කොම අපේක්ශකයො එන්න හදන්නෙ පඹය ආව වගේ. ඒකනේ "ඔක්කොම එකයි" කියනවා මිසක් තමන් ඒ ඔක්කොගෙන්ම වෙනස් වෙන හැටි කියන්නේ නැත්තේ. ගෝටාභය විතරයි තමන් වැඩ කරලා පෙන්නුව හැටි මාකට් කරන්නේ.

    :lol::lol::lol:
    උබලට පිස්සු බන්

    5. ගෝටාභයට එහෙම වෙන්න ඕන නැතිවෙයි සිංහලු 51%+ මිනිහට ඉන්නවා කියල Presidential election එකේදි පෙන්නන්න ලැබුණොත්. එහෙම ප්‍රතිශතයක් ගන්න පොඩිම හරි චාන්ස් එකක් තියෙන්නෙත් මිනිහට විතරමයි.

    මේකට නන් මම එකගයි. සින්හලුන්ට මුල් තැන දෙනවා කිව්වොත් මම වුනත් දෙනවා.හැබැයි මේක වෙන්නේ නෑ බන්. හීනයක් විතරයි.සින්හලු කවදාවත් එහෙම එකෙක්ට පවර් එක දෙන්න එකා වගේ ඉන්නේ නෑ. උබ මම විතරක් නෙවෙයි ඒක ගෝඨත් දන්නවා. නානාගේ චන්දේ නැතුව බෑ එකෙක්ටවත්. පරම්පරාවෙන් කැපුවත් උන් ඉන්නවා. වයසක මිනිස්සු ලේසියකට වෙනස් වෙන්නේ නෑ. හෙන ගහල ගියත් නිල් කොල කපන උන් ඉන්නව. තමබි එහෙම නෑ. මවුලවි කිව්වොත් චන්දෙ ශුවර්.

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    ඉස්සලම අම්මගෙ අප්පගේ සොහොනට ආන්ඩුවෙන් වියදම් කරපු සල්ලි දෙන්න කියපන් , ඌම දෙන්නම් කිව්වනේ කො ඉතින් . පල් හොරු, විවේචන අරවද මේවද නෑ හොරා හොරාම තමා

    :(:(:(
    අපි අසරණයි බන්. එකෙක් නෑ චන්දේ දෙන්න. අපෙ උන්ට චන්දෙ දෙනවා කියන්නේ පට්ට රිස්ක් එකක්.
    එකෙක් කට ඇරල කියන්නේ නෑනේ මේ තම්බි පර හැත්තගෙ අමන වැඩ නවත්තවා කියල.උන්ගේ ආගමේ හොද උන් ටික පව් ඉතින්. උන්ටත් දැන් ප්‍රෙශර්. ඉන්නෙත් 10% ක් වගෙ හොද උන්.
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Ai ban mun mehema ?

    33jomkp.jpg
    පුකෙ ඉදන් පිස්සු බන්. ගනන් ගන්න එපා. අපි වාද විවාද කරගන්නේ නොදන්න දෙවල් දැනගන්න. නැතුව තරහකට නෙවෙයි කියල උන්ට තෙරෙන්නේ නෑ. අපි නොදන්න දේවල් දැනගන්නේ වාද කරල තමයි
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    Ehema karanna one bn. Eth apita inna hodama vikalpaya ehema kiyala waraddagaththoth apita hulan neda bn? E risk eka me welawe kawruth ganna ekak na bn

    ඒක තමයි අවුල බන් තියෙන

    එහෙම රිස්ක් එකක් ගන්න කියල නෙමෙයි මම කියන්නෙ

    අපේක්ශකයෙකුට Minority votes නැතුව ජනාදිපති වෙන්න පුළුවන් කියල පෙන්නන්න ඕන කියල

    ඒත් බන් ඒ මනුස්සය හරි එකෙක් වෙන්න එපැයි. අනික එහෙම ප්‍රායෝගිකව පෙන්නන්නේ කොහොමද? චන්දේ දීලද?

    Math kamathi bn ehema wenawanam. Habai anith paththe modayo nemeine bn inne. Apita nodanima apiwa bedanawa.

    :sorry:අපි බෙදෙන්නෙත් අපිට තියෙන අත්දැකීම් නිසා නේ බන්. හොදයි කියන්න එකෙක් නෑ. අපි හැමදාම කරන්නේ අඩුවෙන්ම වැරදි කරල තියෙන මනුස්සයා මිසක් හොද එකෙක් නෙවෙයි.
    අවලංගු චන්ද ප්‍රතිශතය ගොඩක් වැඩි වුනොත් මොනවා වෙයිද?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1. හැමෝම එකයි කියන්නෙත් කඩේ යෑමක් තමයි.

    2. පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්ත. පඹයගෙ කැම්පේන් එකේ එක ටීවී ඇඩ් එකක් තිබ්බද මහින්දගෙ වැරදි නොකියා තමන්ගෙ "ප්‍රතිපත්ති" ගැන විතරක් කියපු?

    3. චොකලට් එකක සල්ලි අරං ටොපියක වැඩ කළා කිව්වෙ 2015 දි. එහෙම කියල ආපු උන් චොකලට් ෆැක්ටරියක් දාන්න සල්ලි ණයට ගත්තට අන්තිමට බලද්දි උං ළඟ ටොපියක් වත් නෑ.

    EXdKzxv.jpg

    4. ගෝටා ඇර අනිත් ඔක්කොම අපේක්ශකයො එන්න හදන්නෙ පඹය ආව වගේ. ඒකනේ "ඔක්කොම එකයි" කියනවා මිසක් තමන් ඒ ඔක්කොගෙන්ම වෙනස් වෙන හැටි කියන්නේ නැත්තේ. ගෝටාභය විතරයි තමන් වැඩ කරලා පෙන්නුව හැටි මාකට් කරන්නේ.

    5. ගෝටාභයට එහෙම වෙන්න ඕන නැතිවෙයි සිංහලු විතරක් චන්දෙ දුන්නත් 51%+ මිනිහට ඉන්නවා කියල Presidential election එකේදි පෙන්නන්න ලැබුණොත්. එහෙම ප්‍රතිශතයක් ගන්න පොඩිම හරි චාන්ස් එකක් තියෙන්නෙත් මිනිහට විතරමයි.

    you are in real danger. :yes: :dull:
    Or this is your job :rolleyes: