වෙන විකල්ප නෑ...!

demoted

Active member
  • Feb 13, 2019
    347
    130
    43
    මෙතන ඉන්න සමහර උන් ජීවත් වෙන්නේ සිහින ලෝකවල ..
    100% දුෂණය නැති , 100% බුද්ධිමත් , 100% හරියට decisions ගන්න පාලකයෝ..
    my3 ගෙ දින 100 , සාදාරණ සමාජේ වගේ...
    අපිම හිතල බලන්න ..අපි job එකක් කරනකොට කොච්චර දේවල් කරනවද job එකට අදාල නොවන ? Company එකක commis, suppliers ලගේ offers ..ඒවා ගන්නේ නැති අය එහෙම ඉන්නවද company වල ? වැඩක් කරගන්නකොට පෝලිමක් හරි පනිනවා.

    දැන් අපි හිතනවා අපි අතරින් එන අපේ පාලකයා 100% නිවැරදි කෙනෙක් වෙන්න ඕනේ කියල..
    මේක හරියට අපි අරක්කු බොන ගමන් මස් / මාළු කන එකේ හරි වරද කතා කරනව වගේ..

    මම කියන්නේ අපි දැන් ඉන්න stage එකෙන් පියවරක් හරි ඉස්සරහට යන විදිහක් ගැන කල්පනා කරන්න ඕනෙ දැනට අපිට තියන options වලින්.. නැත්නම් අපි කතා කරන දේවල් ප්‍රයෝගික නෑ.




    උබ පලවෙනි චන්දේ ද දාන්න යන්නේ? උබට 18 ලැබුවා විතරද?
    කවුද බන් 100% බලාපොරොත්තු වෙනවා කියල කියලා තියෙන්නේ මෙතන? මෙතන කියන්නේ එකෙක්වත් හොදයි කියන මට්ටමේ නෑ කියන එක මිසක් 100% පරිපූර්ණ එකක් නෙවෙයි කියල තෙරෙන්නේ නැද්ද බන්?




    vikalpa gana ho gala katawa... habei rata mulik parashanaya dan tiyen muslim antawadinge mulika uwamawa gana ahuwa ahlaath ne wage :lol: me wage eunt tama ratata vikalpa hoyanne rate wena dewal gana kisma danumak nati harak ..







    ea madiwta mu source th illawa.. puduma joke ekak tama:rofl:


    :P:rofl::dull:


    කාගේ දරුවොද මන්ද බන් මෙහෙමත් අහන්නේ. මේ රට ගොඩ එන්නේ නෑ මචන් අපි ජීවත් වෙන තාක්කල්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    KrishanL89


    මේ වෙලාවේදී මෙහෙම මතවාද වල ඉන්න එපා.....
    අපි එකග විය හැකි අවම දේට හරි එකග වෙන්න ඕනේ මේ වෙලාවේ.....

    අනික ගෝටා ආවොත් මතක තියා ගන්න මනුස්සය ඔය හිපාටුවන්ට ඉල්ලන්න දෙන්නේ නෑ....
    මනුස්සය අනිවා බුද්ධිමත් සෙට් එකක් කන්ටෙස්ට් කරන්න දානවා....

    Deyyoh!
    ------ Post added on Mar 14, 2022 at 11:44 AM
     
    • Haha
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    උයා දන්නා හරිය තමා පුටා.......
    උයා තාම හුජ්ජ කොල්ලෙක් චින්තනය අතින්.....
    උයා නොදන්නා හුගක් දේවල් ගෝටා එක්ක තියනවා....
    පොඩ්ඩක් බලන් ඉන්න....
    :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: Any.key

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    මහින්ද බැසිල් නැතිව ගෝටා ජනාධිපති උනොත් පොරට ඔය කිසිදෙයක් කරගන්න බෑ බන්.. තීරණ ගැනීමේ හැකියාව අඩුයි..



    අපි කව්රු අකමැති උනත් මහින්දගේ ආණ්ඩුවේ මොලේ තිබුනේ බැසිල්ගේනේ...

    poster,840x830,f8f8f8-pad,1000x1000,f8f8f8.jpg
     
    • Haha
    Reactions: jay-shan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    අපිට ගෝටව විවේචනය කරන්න කරුණු ඕනේ තරම් තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ වෙලාවේ විස්වාස කරන්න පුළුවන් කෙනා කව්ද කියන එක. ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ දිහා බලන්න. අපිට පුලුවන්ද නාගනන්ද ව විස්වාස කරන්න ? සංගක්කාර ? රොහාන් පල්ලෙවත්ත ? සිංහල මිනිස්සු එකට එකතු වෙන්න ඕනේ . එකට පොඩි හරි විස්වාසයක් තියන නායකත්වයක් ඕනේ . නැත්නම් අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ . මේකට ගෝටා හැර වෙන සුදුස්සෙක් නෑ. මෙයා ආවොත් මහින්දගෙ හෙන්චයියෝ ටිකත් එනවා . හැබැයි මේ මෝඩ , ගොබ්බ ආණ්ඩුවට වඩා සිය දහස් වාරයක් අපි ආරක්ෂිතයි. ජාතිය රැකිල ඉන්න ඕනේ අනෙක් හැමදේම කරන්න . නැත්නම් අනිවා මේක සිරියාවක් වෙනවමයි.
    Definitely!

    උයා දන්නා හරිය තමා පුටා.......
    උයා තාම හුජ්ජ කොල්ලෙක් චින්තනය අතින්.....
    උයා නොදන්නා හුගක් දේවල් ගෝටා එක්ක තියනවා....
    පොඩ්ඩක් බලන් ඉන්න....
    Hujja kolla @Smartm takketama kiyela neda? :rofl:
    ------ Post added on Mar 14, 2022 at 1:01 PM
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    නෑ විවේචන අමතක කරමු.. ඒක පාර්ශවිකව ගෝඨා ට අපි සිංහල මිනිස්සුන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩකරමු. වෙන ප්‍රායෝගික විකල්ප තියනවනම් කියන්න ...! මම නම් හිතන්නෙ නෑ පේනතෙක් මානෙක.
    එකම විකල්පය ගෝඨා පමණි ...:D

    එකම විකල්පය ගෝඨා පමණි ...!
    එකම විකල්පය ගෝඨා පමණි ...! :D
    ------ Post added on Apr 3, 2024 at 4:52 PM
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝඨා හරි යන්නෙ නැත්නම් විකල්ප යෝජනා කරන්න ඕනේ. ජන්දේ දෙන්නෙ නැතිව ගෙදර ඉන්නවා කියන්නේ ළමා මානසිකත්වය. නොමේරූ දැනුම. දැන් තියන තත්වේ අනුව අපිට රටක් ඕනේ නම් හොඳ නායකත්වයක් ඕනේ. perfect solutions නෑ. best ම solution එක හොයන්න ඕනේ...
    එකම විකල්පය ගෝඨා පමණි ...! :D
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    අපිට ගෝටව විවේචනය කරන්න කරුණු ඕනේ තරම් තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ වෙලාවේ විස්වාස කරන්න පුළුවන් කෙනා කව්ද කියන එක. ප්‍රායෝගිකව මේ ප්‍රශ්නේ දිහා බලන්න. අපිට පුලුවන්ද නාගනන්ද ව විස්වාස කරන්න ? සංගක්කාර ? රොහාන් පල්ලෙවත්ත ? සිංහල මිනිස්සු එකට එකතු වෙන්න ඕනේ . එකට පොඩි හරි විස්වාසයක් තියන නායකත්වයක් ඕනේ . නැත්නම් අපි කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ . මේකට ගෝටා හැර වෙන සුදුස්සෙක් නෑ. මෙයා ආවොත් මහින්දගෙ හෙන්චයියෝ ටිකත් එනවා . හැබැයි මේ මෝඩ , ගොබ්බ ආණ්ඩුවට වඩා සිය දහස් වාරයක් අපි ආරක්ෂිතයි. ජාතිය රැකිල ඉන්න ඕනේ අනෙක් හැමදේම කරන්න . නැත්නම් අනිවා මේක සිරියාවක් වෙනවමයි.
    ගෝට භල්ලා කරපු හරිය මැදෑ...