මෙතන ඉන්න සමහර උන් ජීවත් වෙන්නේ සිහින ලෝකවල ..
100% දුෂණය නැති , 100% බුද්ධිමත් , 100% හරියට decisions ගන්න පාලකයෝ..
my3 ගෙ දින 100 , සාදාරණ සමාජේ වගේ...
අපිම හිතල බලන්න ..අපි job එකක් කරනකොට කොච්චර දේවල් කරනවද job එකට අදාල නොවන ? Company එකක commis, suppliers ලගේ offers ..ඒවා ගන්නේ නැති අය එහෙම ඉන්නවද company වල ? වැඩක් කරගන්නකොට පෝලිමක් හරි පනිනවා.
දැන් අපි හිතනවා අපි අතරින් එන අපේ පාලකයා 100% නිවැරදි කෙනෙක් වෙන්න ඕනේ කියල..
මේක හරියට අපි අරක්කු බොන ගමන් මස් / මාළු කන එකේ හරි වරද කතා කරනව වගේ..
මම කියන්නේ අපි දැන් ඉන්න stage එකෙන් පියවරක් හරි ඉස්සරහට යන විදිහක් ගැන කල්පනා කරන්න ඕනෙ දැනට අපිට තියන options වලින්.. නැත්නම් අපි කතා කරන දේවල් ප්‍රයෝගික නෑ.
උබ පලවෙනි චන්දේ ද දාන්න යන්නේ? උබට 18 ලැබුවා විතරද?
කවුද බන් 100% බලාපොරොත්තු වෙනවා කියල කියලා තියෙන්නේ මෙතන? මෙතන කියන්නේ එකෙක්වත් හොදයි කියන මට්ටමේ නෑ කියන එක මිසක් 100% පරිපූර්ණ එකක් නෙවෙයි කියල තෙරෙන්නේ නැද්ද බන්?
vikalpa gana ho gala katawa... habei rata mulik parashanaya dan tiyen muslim antawadinge mulika uwamawa gana ahuwa ahlaath ne wageme wage eunt tama ratata vikalpa hoyanne rate wena dewal gana kisma danumak nati harak ..
ea madiwta mu source th illawa.. puduma joke ekak tama
![]()
කාගේ දරුවොද මන්ද බන් මෙහෙමත් අහන්නේ. මේ රට ගොඩ එන්නේ නෑ මචන් අපි ජීවත් වෙන තාක්කල්.
me wage eunt tama ratata vikalpa hoyanne rate wena dewal gana kisma danumak nati harak ..

