වෙන රස්සාවකට යන්න
මචන්ලා මම ලගදී අලුත් office එකකට ගියා . මට මේ office එක මචන් set වෙන්නේ නැහැ . පොඩි පොඩි හේතු වගයක් තියෙනවා. Office එකේ වැඩ යන විදිය එහෙම මට හරියන්නැහැ
. මට ඇත්තටම ඕනේ දැන් වෙන එකකට යන්න . මම වෙන ඒවාට apply කරනවා . උබල මට කියපල්ලකෝ අලුතෙන් ජොබක් සෙට් වුනොත් දැන් ඉන්න තැනින් කොහමද බන් ගැලවිලා යන්නේ. මොන වගේ දෙයක්ද කියන්න ඕනේ. ඉන්න තැනින් බලයි මූ ඇවිල්ලා වැඩි කාලයක් නැහැ . මොකෝ මේ යන්නේ කියලා . වෙන රස්සාවක් සෙට් වුනා කියන්නත් බැහැ . මට ඕනේ ඉන්න තැන කට්ටියව ලොකුවට තරහ කරගන් නැතුව අයින් වෙන්න . මේ වගේ ප්‍රශ්නෙකදී උබලා මොකද කරන්නේ .

Last edited: