වෙන Office එකකට යන්න

mitchelryan

Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    වෙන රස්සාවකට යන්න

    මචන්ලා මම ලගදී අලුත් office එකකට ගියා . මට මේ office එක මචන් set වෙන්නේ නැහැ . පොඩි පොඩි හේතු වගයක් තියෙනවා. Office එකේ වැඩ යන විදිය එහෙම මට හරියන්නැහැ :(:(. මට ඇත්තටම ඕනේ දැන් වෙන එකකට යන්න . මම වෙන ඒවාට apply කරනවා . උබල මට කියපල්ලකෝ අලුතෙන් ජොබක් සෙට් වුනොත් දැන් ඉන්න තැනින් කොහමද බන් ගැලවිලා යන්නේ. මොන වගේ දෙයක්ද කියන්න ඕනේ. ඉන්න තැනින් බලයි මූ ඇවිල්ලා වැඩි කාලයක් නැහැ . මොකෝ මේ යන්නේ කියලා . වෙන රස්සාවක් සෙට් වුනා කියන්නත් බැහැ . මට ඕනේ ඉන්න තැන කට්ටියව ලොකුවට තරහ කරගන් නැතුව අයින් වෙන්න . මේ වගේ ප්‍රශ්නෙකදී උබලා මොකද කරන්නේ .
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ඔෆිස් එක උඹට සෙට් කරල දුන්නෙ උඹේ යාලුවෙක් නම් උගෙ සායම යයි උඹ මාසෙන් අස් උනොත්. ඒත් අකමැති නම් කරන්න දෙයක් නෑ
     

    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    ඔය ඔෆිස් එක උඹට සෙට් කරල දුන්නෙ උඹේ යාලුවෙක් නම් උගෙ සායම යයි උඹ මාසෙන් අස් උනොත්. ඒත් අකමැති නම් කරන්න දෙයක් නෑ
    Yaluwek nemei bun set karala dunne. mama mai apply karala set karagatte. Dan nam masa 6k wage wenawa
    mokakada hethuwa kiyapan mokada godak office wala ekama case thiyenawa
    Mehemai machan godak hethuw thiyenawa. Office eke wada wena widiya hena awl bun. Anika employees lata salakanna naha hodata. Management eke idan awl. Maragena wada gannawa. Meeta wadiya hoda office nam ona tharam thiyenawa. Ekai yanna baluwe.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    Koheda bn office eka? mona field ekeda uba work karanne... kelinma nama kiyanna barinm anik details hari dapan. ethakota thava ekek amaruve vatena eka navathinavane... :yes:

    man nm kiyanne akamathen yanna epa. boru kiyanna oneth na bn. kiyanna thiyena de kiyala ain veyan. echarai. mokada oya ekekvath aye passen avith hoyan na apita moko une kiyala ;)