වෙබ්සයිට් එකක් හදාගන්න..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
වෙබ්සයිට් එකක් හදාගන්න..

මචන්ලා, වෙබ්සයිට් එකක් හදාගන්නේ කොහොමද? බඩු විකුනන්න නෙමෙයි. නිකන් මගේ විස්තර දාන්න වගේ. එහෙමට එකක් හදාගන්නේ කොහොමද? මූලිකව මොනවද ඔනා. කීයක් යනවද? කියලා දෙන්න දන්න අය.
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹ ගැන නම් රටම දන්නවනේ ආයි මොකෑ සය්ට් හදන්න මහන්සි වෙන්නේ :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ ගැන නම් රටම දන්නවනේ ආයි මොකෑ සය්ට් හදන්න මහන්සි වෙන්නේ :P
    අනේ එහෙම නෙමේ. ඇත්තට කොහොමද බන් එහෙම කරන්නේ. මගේ නම දාලා ඩොට් කොම් වගේඑකක් ගැහුවම මගේ ප්‍රොෆයිල් එකක් එන විදියට විස්තර් දාන්න පුලුවන් විදියට හදාගන්න ඔනා..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,966
    113
    domain name eka .com nam 13 usd withara weyi. free hosting karapan. maseta keeyakwath na. domain eka renew karanna yana gaana witharayi awuruddatama.
     
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    wordpress poddak balapan machan.
    Ubata free try karanna puluwan.
    Ubata set wenawa wage nam domain ekak ganna puluwan.
    කීයක් විතර වැඩේට යනවද? ජූම්ලා කියන්නේ මොනවද බන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    domain name eka .com nam 13 usd withara weyi. free hosting karapan. maseta keeyakwath na. domain eka renew karanna yana gaana witharayi awuruddatama.
    මුල ඉදන්ම කියහන්කො. මෙලො සසරක් දන්නේ නැ. හොස්ටින් කියන්නෙ මොනාද?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනේ එහෙම නෙමේ. ඇත්තට කොහොමද බන් එහෙම කරන්නේ. මගේ නම දාලා ඩොට් කොම් වගේඑකක් ගැහුවම මගේ ප්‍රොෆයිල් එකක් එන විදියට විස්තර් දාන්න පුලුවන් විදියට හදාගන්න ඔනා..
    දන්න කෙනෙක් උදව් කරය් මචං
     
    • Like
    Reactions: Janadipathi

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,966
    113
    මුල ඉදන්ම කියහන්කො. මෙලො සසරක් දන්නේ නැ. හොස්ටින් කියන්නෙ මොනාද?

    domain name kiyannae www.elakiri.com wage ena nama. eka salli walata ganna ona. eka eka ganan walata thiyanawa. .com .info oya wage godak thiyanawa wiwidha ganan walta.

    hosting kiyanne e nama aran umbe website eka save karala thiyana server eka. umbe website eka anith ayata yanne ethanin. 24hours online thiyenne ona. eka thamayi hosting. ekata salli yanawa. nikan dena ewath thiyanawa.
     
    අහ්. එල. එල. ඒ හොස්ටින් සයිට් මොනවද හොද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,062
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ එහෙම නෙමේ. ඇත්තට කොහොමද බන් එහෙම කරන්නේ. මගේ නම දාලා ඩොට් කොම් වගේඑකක් ගැහුවම මගේ ප්‍රොෆයිල් එකක් එන විදියට විස්තර් දාන්න පුලුවන් විදියට හදාගන්න ඔනා..

    MS122114-267x300.jpg