වෙබ්සයිට් ගැන උදවුවක්
මගේ වෙබ් සයිට් එකේ දවසට තිස් දෙනෙක් විතර පිට රටවල අය රෙජීස්ටර් වෙනවානේ. කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ. මම වෙබ්සයිට් එක හැදුවේ ශ්රී ලංකාවේ අයගේ ප්රයෝවනයට ඒත් දැන් වෙන්නේ වෙන දෙයක්. මේ ප්රස්නේ විසඳගන්න දන්න කෙනෙක් උදවු කරන්නකෝ