වෙබ්සයිට්_එකක්_ගහනවද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Lakshayk dunnath godak un parana site wenas karala naththan template edit karala, pirate images, vector ussala daala thama site hadanne. Mulin patan ganna samahara un innawa unique script gahala site hadanawa 5000ta. Enisa ganen hoyanna baha. Lankawe IT set eka wadi ithin aluthen patan ganna kena business alla ganna mahansi wenawa parana samaharu loku ganan walatath boruwa karanawa customers la namata ena nisa.

    Enisa aththatama nodanna kenekta hoyanna amarui, ganen kohomath hoyanna baha. Danna kenekta kiyala hoyala balala wade kara ganna eka thama karanna wenne. Ewagema wade hariyata karana kenek hoyala sadarana ganak deela wadak kara ganna.

    උබ කියනවා වගේ කරන උනුත් ඉන්නවා මචන්...මමත් වැඩ කරලා තියෙනවා ලංකාවේ ප්‍රසිද්ද දැන් කාලෙකට කලින් වෙබ් ඩිසයින් කරන උන් පඳුරෙන් පඳුරට නැති කාලෙක ඉදන් නම ගිය තැන් දෙකක වගේ...ඒ මිනිස්සු නම් ඔහොම කරන්නේ නැහැ...උන් ඔය මම කිව්ව පිළිවෙලටම කරනවා...කස්ටම් කරන්නේ සේරම...හැබැයි තුට්ටු දෙකට නම් කරේ නැහැ...ගන්න එක ගත්ත මදි නොවෙන්න...ගන්න ගානට හරියන්න වැඩෙත් කරලා දීල තියෙනවා...දැන් ඒ කම්පැනි එක නවත්තල බිස්නස් එක වෙන ෆීල්ඩ් එකකට migrate කරලා තියෙනවා...මොකද ලංකාවේ බිහිවෙච්ච ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන උන් නිසා උන්ට බිස්නස් එන්නේ නැහැ..මිනිස්සුට එකේ වටිනාකම තෙරෙරෙන්නෙත් නැහැ...

    උබ කියන විදිහට කියන්නේ දැන් තරඟෙට ගේම ගහන්න තුට්ටු දෙකට හරි, සයිට් එකක් කරන්න ඕනේ කියල කරන උන් තමා..මොකද නමක් හදාගෙන තියෙන කම්පැනි එකක් ඒ වගේ කරලා චාටර් වෙන්න කැමති නැහැ....කොච්චර ටෙම්ප්ලේට් වෙනස් කරත් හොයන්න ක්‍රම තියෙනවා..ඒවා එකේ මිනිස්සුත් දන්නවා..එහෙම කරලා කස්ටමර් ඇවිත් කචල් දැම්මොත් ඊට වඩා කෙස් නිසා උන් කරන්නේම නැහැ ඒවා...

    අලුත් තියා කොහොම කරත් 5000ත නම් සයිට් එකක් ගහන්න බැහැ...එක මහා විහිළුවක්...එහෙම දුන්නත් හම්බෙන්නේ අර වගේ ටෙම්ප්ලේට් එකකට අපේ ලෝගෝ එකයි, කම්පැනි නමයි බස්සපු පිටු දෙකක විතර සයිට් එකක් වගේ තමයි ඉතින්...ඉතින් එහෙම දුන්නත් කමක් නැහැ මිනිස්සු රවට්ටන්නේ නැතුව...

    මගේ යාලුවෙක්ට වෙච්ච දෙයක් නිසයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ...

    ඌගෙන් 20000ක් අරන් එකෙක් සයිට් එකක් හදල....ඒ යාළුවා හිතන් ඉන්නවා ඌට හම්බුනේ පට්ට සයිට් එකක් කියල...මට කියනවා ආවට ගියාට සයිට් හදල හරියන්නේ නැහැ...මේ වගේ තව සයිට් එකක් තිබ්බොත් චාටර් නේ,,,ඒ නිසා සල්ලි ටිකක් ගියත් මෙහෙම හදාගන්න එක හොදයි කියල...

    මම උගෙන් සයිට් එක ඉල්ලල්ල බැලින්නම් ඒක ෆ්‍රී ටෙම්ප්ලේට් එකක්...ඒ වගේ කරන උන් ඉන්නවා...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිරා බන්, ඩෙබ් සයිට් එකක් හදනවා කිව්වම එතන මහා ලොකු දෙයක් තියෙනවා උඩින් පෙනෙනවට වඩා. අපි කාට හරි වෙබ් සයිට් එකක් හදලා දීලා සල්ලි ගන්නේ ඩෙබ් සයිට් එකට විතරක්ම නෙවෙයි, සර්විස් එකටත් එක්කයි.

    ඩෙබ් සයිට් එකක් කවුරු හරි හදන්න දුන්නම. මුලින්ම කරන දේ තමයි ටාර්ගට් කරන ප්ලැට්ෆෝම් අහලා දැනගන්න එක. ඩෙබ් සයිට් එක මොබයිල් වලට ටාර්ගට් කරනවද? ටැබ්ලට් වලට ටාර්ගට් කරනවද? ඩෙස්ටොප් වලට ටාර්ගට් කරනවද? ෆුල් HD/4k වගේ මොනිටර් වලට ටාර්ගට් කරනවද? දුර ඉදන් බලන ටීවී එහෙකට සපෝට් කරනවද? මේ වගේ අවශ්‍යතාව වෙනස් වෙනවා කෙනාගෙන් කෙනාට. ඒ වගේම සයිට් එක රෙස්පොන්සිව්ද (සයිට් එක එකයි, නමුත් එක ඉබේම වෙනස් වෙනවා ප්ලැට්ෆෝම් එක අනුව)) තව වෙබ් සයිට් එකේ පාට, ඒක ලෝගෝ එකට මැච් වෙනවද, කොම්පැනි එකේ නිතර යූස් වෙන පාටවලට මැච් වෙනවද, ඒක මිනිස්සුන්ව ඇදලා තියාගන්න පුලුවන් පාටක්ද, පින්තූර පෝස්ට් වල ඇනිමේෂන් මොනවගේ තියෙන්න ඕනේද, සයිට් එකේ ෆොන්ට් එක මොන වගේ වෙන්න ඕනේද, කලර් මැචින් එක මොන වගේ යන්න ඕනේ (ෆොන්ට් එකේ පාට ගැලපෙන්න ඕනේ සයිට් එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ පාටට). මේ ස්ටෙප් එකේදි තමයි ඩෙබ් සයිට් එකේ පෙනුම හදාගන්නේ.

    ඊට පස්සේ සයිට් එකේ ෆන්ෂන් (ඒක වැඩ කරන විදිය). සයිට් එකේ තියෙන ෆීචර්ස් ඒ කිව්වේ ඊමෙල් ලිස්ට් එකක් තියෙනවද? ඊමෙල් සබ්ස්ක්‍රයිබ් කරන්න පුලුවන්ද එතකොට ගොඩක් දෙනෙක්ට පණිවිඩ යවන්න පුලුවන්, තව වැඩ කෑලී ගූගුල් මැප් වගේ එකකින් කොම්පැනි එකේ තැන හරියටම පෙන්වනවද,, බ්‍රාන්චස් තියෙනවා නම් ඒවා පෙන්වනවද?. ඊකොමස් වගේ සයිට් එකක් නම් සයිට් එකෙන් ආරක්ෂිත ලෙස බඩු ගන්න පුලුවන්? චෙක් අවුට් එක හරියට වෙනවද? කාර්ට් වලට බඩු ඈඩ් කරගන්න පුලුවන්ද? ලංකාවේ විදියට සල්ලි ගෙවන්න පුලුවන්? (එම් කෑෂ, ඊසි කෑෂ්, සම්පත් වෙබ් කාර්ඩ් වගේ)

    ඊට පස්සේ ආරක්ෂාව. සයිට් එක කොයිතරම් ආරක්ෂිතද? ඒකට යූස් කරලා තියෙන ස්ක්‍රිප්ට් කොයිතරම් ආරක්ෂිතද. සයිට් එකෙන් බඩු මිලදි ගන්න පුලුවන් නම් ඒකේ නිතරම කෙඩ්‍රිට් කාර්ඩ් යුස් වෙනවනේ? එතකොට ඒ ගහන නම්බර්ස් ආරක්ෂිත ලෙස සයිට් එකට යනවද? මේකට TLS/SSL වගේ තාක්ෂණයක් ඕනේ එතකොට සයිට් එකේ තියෙනවද? කෙඩ්‍රිට් කාර්ඩ් නම්බර්ස් ගැහුවේ නැති වුනත් යූස්ර්ස්ලාගේ විස්තර ගන්නවා නම් ඒකට TLS/SSL තියෙන එක වටිනවා ආරක්ෂාව වැඩි කරගන්න. නැත්නම් ඊමෙල් ලිස්ට් එක හැක් උනොත් ඒක ලෝකය පුරාම යයි, ඊට පස්සේ අපිට සබ් වෙච්ච මිනිස්සුන්ට ස්පෑම් එන්න ගනියි හෝගාලා. මිනිස්සු විශ්වාස කරලා තමන්ගේ ඊමෙල් එක ගැහුවම ඒක ආරක්ෂා කරන එක සයිට් එකේ ඇඩ්මින්ගේ වගකීමක්.

    ඊට පස්සේ වගකීම. සයිට් එක යූස් කරනකොට මොනවා හරි උනොත් ඒක හදලා දෙනවද?, අළුත් හෝස්ට් එහෙකට මාරු කරනකොට ඒක කරලා දෙනවද? බ්‍රවුසර් අප්ඩේට් වෙලා සයිට් එක බ්‍රෙක් උනොත් ඒක හදලා දෙනවද? , සයිට් එකේ යූස් කරලා තියෙන ස්කුරිටි ෆීචර්ස් එහෙක අඩුපාඩුවක් තිබ්බොත් ඒක හදලා දෙනවද? උබලා බඩුවක් ගත්තම මචන් ඒකට වගකීමක් දෙනවානේ අවුරුද්දක් දෙකක් වගේ? ඒ වගේම තමයි ඩෙබ් සයිට් එහෙකටත් මේ වගේම වගකීමක් තියෙනවා. මේවා දෙන්නේ කොම්පැනි වලින් විතරයි ගොඩක් වෙලාවට, ෆ්‍රීලාන්සින් කරන උන් වගකීමක් දෙන්නේ නෑ. හදලා දෙනවා එච්චරයි ඊට පස්සේ මොකක් හරි උනොත් ආයි සල්ලි ගෙවන්න ඕනේ, මේ වගේ ප්‍රශ්ණ එන එන වෙලාවට සල්ලි ගෙවන්නයි ඒවා එක්ක කාලය කන්නයි ගියොත් බිස්නස් එක කරගන්න වෙන්නේ නෑ. නමුත් කොම්පැනි එහෙකට දුන්නම කොම්පැනි එකෙන් ඔක්කොම බලාගන්නවා මොනවා හරි උනොත්.

    ඊට පස්සේ වෙබ් සයිට් එක නඩත්තු කරන එක. ක්ලයන්ට් මේවා කරන්නේ නෑ. අපි තමයි සීපැනල් එකේ රිංගගෙන ඩෙබ් හෝස්ට් එක නඩත්තු කරන්න ඕනේ. ඩෙබ් සයිට් එක විතරක් නෙවෙයි, ඩෙබ් සයිට් එක රදවලා තියෙන සර්වර් එකත් බලාකියන්න, නඩත්තු කරන්න ඕනේ කෙටියන් කියනවා නම්. සමහර ස්ක්‍රිප්ට් තියෙනවා ඒවා සර්වර් එකේ රිෂෝසර්ස් කනවා, ඒවා හදාගත්තේ නැත්නම් වෙන්නේ මිනිස්සු ටිකක් වැඩියෙන් ආපු ගමන් සයිට් එක ඩවුන් යනවා. සර්වර් එකේ රිෂෝසර්ස් උපරිම විදියට යූස්කරන්න පුලුවන් විදියට, මිනිස්සු කොච්චර ආවත් සයිට් එක ඩවුන් වෙන්නේ නැතුව ස්පීඩ් එකෙන් ඒක තියාගන්න එක ලොකු ගේමක් දෙන්න ඕන දෙයක්.

    තව සයිට් එක සර්ච් කරාම ගූගූල් එකේ පෙන්වනවද? සයිට් එකේ ස්පීඩ් එක හොදද? සයිට් එක ඩේටා කනවද? වගේ දේවල් බලන්නත් ඕනේ. කිසිම කෙනෙක් කැමති නෑ සයිට් එකක් ලෝඩ් වෙනකම් පැයගණන් එක ඉස්සරට වෙලා බලාගෙන ඉන්න, කිසිම කෙනෙක් කැමති නෑ ඩේටා කන සයිට් වලට එන්න, හැමෝම වගේ ගූගුල් සර්ච් කරලයි සයිට් හොයන්නේ එතකොට ගූගුල් එකේ පෙන්වන්නේ නැත්නම් සේල්ස් ගොඩක් අඩු වෙනවා. ගූගුල් එකේ පෙන්වුවාට විතරක් මදි, ඒක පළවෙනි පේජ් 10 අතර පෙන්වන්නත් ඕනේ, එතකොට තමයි හොද ආදයමක් සයිට් එකෙන් හොයාගන්න පුලුවන් වෙන්නේ.

    තව සයිට් එකේ ලෝඩ් බැලන්සින් එක , ඒක ක්ල්වුඩ් එහෙක නම් තියෙන්නේ ලෝඩ් එක බෙදිලා යන විදියට හදලා තියෙන්න ඕනේ, නෝර්මල් හෝස්ට් එහෙක නම් සයිට් එක තියෙන්නේ ලොකු ස්පීඩ් එකක් ඕනේ නම් සයිට් එක CDN (කොන්ටෙන් ඩිල්වරි නෙට්වර්ක්) එහෙකට මූ කරන්න ඕනේ එතකොට ලෝකේ ඕනම තැනකට හොද ස්පීඩ් එකක් දෙන්න පුලුවන්. තව සයිට් එකට එන ස්පෑම්, DDOS ඇටෑක්, මැන් ඉන්ද මිඩල් ඇටෑක් වගේ ඒවා වලක්වන්න හොද ෆයර්වෝල් එකක් දාගන්න ඕනේ, හොද ස්පෑම් ප්‍රොටෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. සමහර ෂෙයාර්ඩ් හෝස්ටිල් වලදි මේක ප්‍රශ්ණයක් නෑ ක්ල්වුඩ් ෆෙයාර් එක්ක දාගත්තම. නමුත් බැංකු වලට, ලොකු ලොකු කොම්පැනි වලට, මිලියන ගණන් මිනිස්සු එන සයිට් එහෙකට ෂෙයාර්ඩ් හෝස්ටින් හරියන්නේ නෑ, ක්ල්වුඩ් ෆෙයාර් වල පබ්ලික් අයිපි හරියන්නේ නෑ, නෝර්ඩ් හරියන්නේ නෑ. ඒකට ගැලපෙන,වඩා ආරක්ෂිත, ලෝඩ් එක දරාගන්න පුලුවන් නෝර්ඩ්ස් ඕනේ. තව ඩොමෙන් එක බල කියාගන්න එක, ඒකට වෙලාවට සල්ලි ගෙවන එක, වගේ දේවලුත් තියෙනවා. බිස්නස් කරන උන්ට වෙලාවට නෑ ඩොමෙන් වලට සල්ලි ගෙවන්න. විශේෂයෙන්ම ඩොමෙන් 10,15 තියෙනකොට මේවා ඔක්කොටම හරියට වෙලාවට සල්ලි ගෙවන්න ඕනේ නැත්නම් ඩොමෙන් එක්ස්පයර් උනොත් වෙන එකෙක් ඒක අරගනියි, එතකොට තමන්ගේ බිස්නස් එකට ලොකු පාඩුවක් වෙන්නේ.

    තව සෝෂල් නෙට් වර්ක් එක්ක සම්බන්ධ කරලද තියෙන්නේ? ක්ලයින්ට් අලූත් පෝස්ට් එකක් දැම්මම ඒක සෝෂල් නෙට් වල ඉබේම පෝස්ට් වෙන්න හදන්න පුලුවන් එතකොට ක්ලයන්ට් කිසිම ප්‍රශ්ණයක් නැතුව වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්. තව මේ වගේ දහසකුත් දේවල් තියෙනවා, ඒවා සයිට් එකෙන් සයිට් එකට, ෆීල්ඩ් එකෙන් ෆීල්ඩ් එකට වෙනස් වෙනවා. මේ වගේ වැඩකට කාලය ගොඩක් වැය වෙනවා, ලොකු දැනුමක් තියෙන්න ඕනේ ඩිසයිනින් , ප්‍රෝගැමින් , සිකුරිටි , SEO , ෂෝසල් නෙට්වර්කින් , නෙට්වර්කින් , සර්වර් ඔප්ටිමයිසින්. වගේ ගොඩක් ෆීල්ඩ් දැනගෙන ඉන්න ඔනේ සයිට් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ නම්.

    බැංකු, ලොකු ලොකු කොම්පැනි ඇයි පොඩි එකෙක්ට කියලා සයිට් එකක් හදාගන්නේ නැත්තේ? එහෙම කරන්නේ නැත්තේ බන් එතන කිසිම වගකීමක් නෑ. විශ්වාසයක් නෑ. සයිට් එකක් කියන්නේ ලොකු වගකීමක්. ඒක හරියට හදාගත්තේ නැත්නම් බිස්නස් එක කඩාගෙන වැටෙන්න පුලුවන්, ඒ වගේම තමයි ඒක හොදට හදාගෙන පිටරට මිනිස්සු ඇදලාගන්න පුලුවන් උනොත් කෝටි ගණක් උනත් හොයන්න පුලුවන්. නිකමට හිතන්න ඩෙබ් සයිට් එකක් ඔය 1000,2000 සයිට් හදන උන් කිසිම වගකීමක් ගන්න උන් නෙවෙයි. උන් හදන සයිට් උනත් කොහෙන් හරි කොපි කරපු එකක්. මම ඩෙබ්සයිට් ඩිසයින් කරන අවුරුදු 3,4 ක පළපුරුද්දක් තියෙන කෙනෙක් හැටියටයි මේක කියන්නේ.

    Last edited:
    • Like
    Reactions: kolavari

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    1. WordPress therms karannath web designing danuma thiyennama one.
    ewagema development basics knowladge thiyenna one.. ubata them eka customize karanna wenawa awashaya widihata.

    2. no.. you have to read coding. first learn webdevelopment.

    3. yes. depends on ya speed

    5. yes. of course

    බොහොම ස්තුතියි මචං
     
    සෑහෙන්න විස්තරයක්...වටිනවා...මීටත් වඩා ඉතින් මේ ගැන කියන්න දෙයක් නැහැ :):):)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,060
    113
    01. kiyana tharam lesi na ban onama deyak, but amaruth na.. theme development nam basic php athi :)

    02. ow machan self host karanna wenawa, hosting dan rs.50/mon idan thiyenawane.. :lol: hoda ekka balala ganin.:)

    03. ow machan puluwan ekata nam habai basic php madi machan, n mysql ehemath ona wei godak site eka wenas karanawa nam.

    04. web eke 26% site wordpress site thiyenne( around 76 million WP sites). :P So illumak nathi wenna bane machan.:rolleyes:

    05. ekath upto you macho.. client ekka eka katha karaganin.. long term wada karanawada nadda kiyala.

    Good luck! :)

    Thankz මචෝ