වෙබ් අඩවියේ Backup එක ලොකුද ? Upload කරන්න බැරිද මෙන්න &#3

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    වෙබ් අඩවියේ Backup එක ලොකුද ? Upload කරන්න බැරිද මෙන්න &#3

    වෙබ් අඩවි වල Backup එක GB 1 , GB 2 වැඩිද ?
    Backup එක Download කරන්න Data යනවද ?
    Backup එක Upload කරන්න බැරි වෙන්න Slow ද වෙලා යනවද ?

    මෙන්න විසදුම - මේක මම කරන විදිය මේ විදියට කරන තවත් අය ඇති හැබැයි ඉතින් කිසිම කෙනක් මේක කාටවත් කියලා දෙන එකක් නෑ

    Remote Desktop තියෙන Windows VPS එකක් ගන්න නැතිනම් 512 MB RAM වගේ තියෙන Linux VPS එකක් අරගෙන VNC Install කරගන්න ඒකට. (VNC විතරක් භාවිතා කරනවනම් ලොකු RAM එකක් ඕනේ නෑ)
    VNC Install කරන විදිය මෙතන තියෙනවා http://www.elakiri.com/forum/showthread.php?t=1789451

    1. දැන් Windows VPS එකක් නම් , ඔබේ Windows පරිගනකයේ Remote Desktop Connection වලින් ලොග් වෙන්න පුලුවන් VPS එකට.
    ඔබේ පරිගනකයේ Linux නම් Remmina භාවිතා කරලා Windows VPS එකට ලොග් වෙන්න.

    Linux VPS එකක් නම් vnc viewer වලින් පුලුවන් VNC ලොග් වෙන්න.
    Linux පරිගණක වලින් Remmina භාවිතා භාවිතා කරන්න.

    2. දැන් ඉතින් VPS එකේ Desktop එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එක Open කරලා Web Host එකට ලොග් වෙලා Backup එක VPS එකට Download කරගන්න (මිනිතුවක් යන එකක් නෑ)

    වැඩි ආරක්ෂාව ගැන හිතලා මම වෙනම Gmail Account එකක් හදලා ඔකොම ෆයිල් Google Drive එකට Upload කරනවා.

    Bakcup එක Upload කරනකොට මුලින් කරපු විදියට කලාම හරි
    file upload කරගන්න filezilla VPS එකට දාගන්න. (filezilla VPS එකට Install කරලා එකෙන් upload කරද්දී නම් කොචර ෆයිල් තිබුනත් විනාඩියක් යන්න කලින් Upload වෙනවා)

    මේ සදහා වෙබ් අඩවියක් Host කරලා තියෙන VPS එකක් උනත් භාවිතා කරන්න පුළුවන් එහෙම භාවිතා කරනවනම් filezilla Install කරන්න ඕනේ නෑ

    දැන් වැඩේ පැහැදිලි නේ ? Data යන්නේ නෑ
    Upload Slow කියලා ගොඩක් වෙලා බලන් ඉන්න ඕනේ නෑ
    VPS එකක් ගත්තා නම් වැඩේට. VPS ඕනම් කියන්න මන් ලග VPS තියෙනවා අඩුවට VNC Install කරලා දෙන්නම්
    පැකේජ් හා මිල ගනම් https://lankavps.info/ වලින් බලන්න.