වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර

    වෙබ් අඩවි කියන්නේ කැලෑ පත්තර ඔය කැලෑ පත්තර මං බලන්නෙ නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    හැම එකක්ම නෙවෙයි ඒත් සීනිවුස් ඊනිවුස් කියන්නේ නම් ගූ කන කැලෑ පත්තර
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරියට හරි :yes: :yes:
    මාධ්‍යය සදාචාර ගැන මලපොතේ අකුරක් දන්නැති අයත් බ්ලොග් එකක් හදාගෙන මාධ්‍යයවේදියො වෙන්න හදනව :yes: :yes:
    ලංකාවෙ ගොසිප් සයිට් වලට හරි හමං වාරණයක් අවශ්යයයි :yes: :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගොන් පකයට අමතකයි මඩ ගහල ගහල ඌ ජනාදිපති උනෙත් සෝෂල් මීඩියා නිසා කියල..

    3.gif


    හැබැයි ගෑනු බ්‍රා විසික් කරන ඒව නම් හොදට පේනව වැඩ කොච්චර තිබ්බත්
     
    Last edited:

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ගොන් පකයට අමතකයි මඩ ගහල ගහල ඌ ජනාදිපති උනෙත් සෝෂල් මීඩියා නිසා කියල..

    3.gif


    හැබැයි ගෑනු බ්‍රා විසික් කරන ඒව නම් හොදට පේනව වැඩ කොච්චර තිබ්බත්

    :baffled::baffled::rofl: වාසි අතට හෝයියා :lol:

    rep++