වෙබ් අඩවි තහනම ඉවරයි

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
වෙබ් අඩවි තහනම ඉවරයි

වෙබ් අඩවි තහනම ඉවරයි
2015 ජනවාරි මස 11 13:25:23 | . , ඩයනා උදයංගනී

පැවැති රජය විසින් වෙබ් අඩවි සඳහා පනවා තිබු සියලුම තහනම් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කරයි.
වෙබ් අඩවිවලට තිබු සියලු තහනම් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට නියෝග කළ බව එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභික සහ සන්නිවේදන බලකා ප්‍රධානී මංගල සමරවීර මහතා විපක්ෂ නායක කාර්යාලයේ දී අද (11) මාධ්‍ය හමුවේදී පැවසීය.



lankadeepa

 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    නොදන්න බූරුවො දැන ගැනීමයි නිදහස් පක්ශේ නව සභාපති මයිත්‍රී ලේකම් දුමින්ද තව දුරටත් සාටක නාටක නැහැ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    xhamster block karala thibbe nane yako.. :rolleyes: #slt

    ඒක වැඩ මචන්, කොහොමත් මෛත්‍රී නෙවෙයි මොකෙක් ආවත් රජයේ වැඩ slow.


    ade sirawata wadada?Mage Dialog wala Block ne. :shocked: SLT walain giyot nam wada kara.eth eke data madi. :( customer care wath katha karala kiyanna hariyata kiyapanko. :sorry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ade sirawata wadada?Mage Dialog wala Block ne. :shocked: SLT walain giyot nam wada kara.eth eke data madi. :( customer care wath katha karala kiyanna hariyata kiyapanko. :sorry:

    එහෙනම් ඉතින් TRC එකෙන් නෙවෙයි block කරන්න කියලා තියෙන්නේ Dialog එකේ එවුන්ට ඕන නිසයි block කරලා තියෙන්නේ. xhasmters වැඩ නැත්නම් මේක බලන්න මචන්.
    elephanttube ඩොට් කොම්