වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි අතර වෙනස

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post Machan
    thumbs-up.gif

     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    බොහෝම ස්තුතියි Post එකට සහෝ! මට දැනෙන දෙයක් මේ කියන්නේ. මේ ලෝකේ ඉන්නවා තමන්ට, තමන්ගේ හිත ඇතුලේ පැසවන සමහර දේවල් තියාගෙන වේදනා විදින මිනිස්සු. එයාලට ඒ දේවල් කියන්න යාළු-මිත්‍රයෝ නැති. හිටියත් ඒ අයව තේරුම් ගන්න බැරි. ඒ වගේ හිතේ තෙරපෙන හැගුම් එලියට දාන්න, ඒ හැගුම තේරුම් ගන්න පුළුවන් අයත් එක්ක හැගීම් බෙදාගන්න වගේ දේවල් නිසා සමහර Blog විශිෂ්ඨ නිර්මාණ බවට පත්වෙලා තියනවා. :)
     
    • Like
    Reactions: 5tech