වෙබ් එකක් හදන්ඩ කීයක් ගන්නවද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    වෙබ් එකක් හදන්ඩ කීයක් ගන්නවද

    මචන්ලා මේ ගානට තියෙන වෙබ් එකක් හදන්ඩ කීයක් ගන්නවද සාමාන්‍යයෙන්....ලොකු වැඩ කෑලි නැතුව...වර්ඩ්ප්‍රෙස් කලත් නෝර්මල් කලත් ගනන් වල වෙනසක් තියේද....ලොගෝ එකකුත් ඩිසයින් කරගන්ඩ තියේ :)මේවට වඩානම් තව ලුක් එක හොඳ වෙන්ඩ ඕනි....

    http://www.ahsangems.com/
    http://www.zamgems.com/products/
     
    Last edited:

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    :sorry: nathuwa athi neda...meke daala thibba bn oya gananwalata karana un...ekai kiwwe...sure na bro :) habai ara mul site eka wage ekaknam 10k wlata wage karai

    දන්නවා වගේ කිව්වෙ එහෙනම් ගෙම්බා.... :growl::lol:
    අනේ මන්දා නේද බන්..මීට වඩානම් ලුක් එක හොඳ වෙන්ඩ ඕනි :) ;)
     

    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    දෙදාහකින් පුළුවනි .
    ෆයිවර් එකේ බලපං .

    ගොඩක් වෙලාවට 500 කින් ශේප් වෙන්නත් පුළුවන් වෙයි :yes:
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    25 to 30 wat yanawa normal site ekak karanna

    ita aduwen dan site karan na bun

    එහෙමද මචන්.... :)උඹට ශුවර්ද ..මීට වඩා ලුක් එක තියෙන්ඩ ඔනි.ලොගෝ එකත් ඕනි :) rep
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    දෙදාහකින් පුළුවනි .
    ෆයිවර් එකේ බලපං .

    ගොඩක් වෙලාවට 500 කින් ශේප් වෙන්නත් පුළුවන් වෙයි :yes:

    සිරාවට :shocked: :lol: :D
    rep+
     

    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    25 to 30 wat yanawa normal site ekak karanna

    ita aduwen dan site karan na bun

    හෙහෙ කවුද බන් දැන් එහෙම ගණන් දීලා සයිට් කරව ගන්නේ .
    උපරිම 2000 යි 1000 යි .
    වෙබ් සයිට් ඩිසයිනින් බල්ලට ගිහින් තියෙන්නේ .
    මම අපේ කඩේට සයිට් එකක් කරව ගත්ත ෆයිවර් එකෙන් රු 2000 ක් වගේ ගියේ .
    සුපිරියට ම කරලා දුන්නා .
    අපරාදේ උබ සල්ලි නාස්ති කර ගන්න එපා . අඩුවට ඕනේ නම් ඕනේ තරම් තියනවා හොයල බලල සල්ලි වියදම් කරපං . :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එහෙමද මචන්.... :)උඹට ශුවර්ද ..මීට වඩා ලුක් එක තියෙන්ඩ ඔනි.ලොගෝ එකත් ඕනි :) rep

    machan 2000 site kara gana ba
    mamat web desginer kenek
    hoda design ekak gahala dennam ubata content tiyenawa nam

    site eka lasanata karana puluwan content hodata tiyenawa nam photos tiyenwa nam
     

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    හෙහෙ කවුද බන් දැන් එහෙම ගණන් දීලා සයිට් කරව ගන්නේ .
    උපරිම 2000 යි 1000 යි .
    වෙබ් සයිට් ඩිසයිනින් බල්ලට ගිහින් තියෙන්නේ .
    මම අපේ කඩේට සයිට් එකක් කරව ගත්ත ෆයිවර් එකෙන් රු 2000 ක් වගේ ගියේ .
    සුපිරියට ම කරලා දුන්නා .
    අපරාදේ උබ සල්ලි නාස්ති කර ගන්න එපා . අඩුවට ඕනේ නම් ඕනේ තරම් තියනවා හොයල බලල සල්ලි වියදම් කරපං .
    :yes:


    කෝ බලන්ඩ උඹේ සයිට් එක :D:)
     

    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    machan 2000 site kara gana ba
    mamat web desginer kenek
    hoda design ekak gahala dennam ubata content tiyenawa nam

    site eka lasanata karana puluwan content hodata tiyenawa nam photos tiyenwa nam

    අහ්හ් පුතා ඩිසයිනර් කෙනෙක් නිසා ද මෙච්චර අගේ කරන්නේ ? :lol:
    අයියෝ ලංකාවේ උන්ට සල්ලි පුදන්න එපා බන් .
    ඩොලර් 20 ක් දීලා ෆයිවර් එකෙන් වැඩේ කර ගනින් .
    මුන්ගේ පට්ට බයිලා තියෙන්නේ .

    මුන් 20 ට කරන වැඩේ රු 2 000 ට ඉන්දියන් පකිස්තාන් කොල්ලෝ කරනවා .
    වැඩිය ඕනේ නැහැ සුද්දොත් කරනවා :yes:


    මචං ලංකාවේ වෙබ් සයිට් කරන අනාතයෝ මගේ රේප් කපනවා .
    plz රේප් දියන් :yes:
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අහ්හ් පුතා ඩිසයිනර් කෙනෙක් නිසා ද මෙච්චර අගේ කරන්නේ ? :lol:
    අයියෝ ලංකාවේ උන්ට සල්ලි පුදන්න එපා බන් .
    ඩොලර් 20 ක් දීලා ෆයිවර් එකෙන් වැඩේ කර ගනින් .
    මුන්ගේ පට්ට බයිලා තියෙන්නේ .

    මුන් 20 ට කරන වැඩේ රු 2 000 ට ඉන්දියන් පකිස්තාන් කොල්ලෝ කරනවා .
    වැඩිය ඕනේ නැහැ සුද්දොත් කරනවා :yes:

    පුක දෙන එකෙත් සීමාවක් තියෙනව බන්
    සින්හලයට කෙලවෙන්නේ තොපි වගේ එවුන් නිසා තමයි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Mehemai itin.Professional nam ehemai.Site ekak thiyenne onawata hadanawanam ehemai.ehema shape wenna wage nam 2000k denna ona na.WP ekka hosting gatta youtube video ekak balala haduwa.mukuthma danne nathi unat paya 2n goda.Simple logos nam Fiverr wala $5 2k karanawa professional ayath.
     

    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    ywarna.lk ගිහින් බලන්න. මමත් දන්නා කෙනෙක් කරන්නේ.

    ඔය අඩු ගානට වෙබ්සයිට් කරන එව්වා ගැන විශ්වාස කරන්න එපා කොමර්ෂල් සයිට් එකක් හදනවා නම්. වගකීමක් ගන්න පුළුවන් තැනකින් හදාගන්න. Fiverr හොදයි පොඩි පොඩි සෙල්ලම් සයිට් හදාගන්න නම්. ඒ වගේ එකක් නිකන් හදා ගන්න පුළුවන් යාලුවෙක්ට කිව්වොත්. මමත් කාලයක් Fiverr කළා web, logo, and other graphics. Fiverr වලට වඩා ලොකුවට කරලා දෙන Upwork Freelancer වගේ සයිට් උනත් ෂුවර් කරන්න එපා. මොකද ඒවායේ උන් ලොකු වෙබ්සයිට් උනත් හදන්නේ back doors තියාගෙන. පොඩි පොඩි ලාබ බලලා රට්ටුන්ට කියලා හදාගත්තොත් කෙල උන දාට හූල්ලන්න වෙන්නේ. ලංකාවේ වගකීමක් දෙන තැනකින් හදවා ගත්තොත් බයකුත් නෑ. අවුලක් ආවොත් ළගටම ගිහිල්ල ඇරගන්නත් බැරියැ?
     
    Last edited: