වෙබ් එකේ අකුරු පේන්නේ නැත්තේ ඇයි ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy

    සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගන්න https://sourceforge.net/ වෙබ් එකට ගියා එක පේන්නේ පලළින් දාලා තියන විදිහට බවුසර් එක මාරු කරලා බැලුවත් පේන්නේ ඔහොමමයි වින්ඩෝස් 10 ලැපක් පාවිච්චි කරන්නේ මේක හදාගන්නේ කොහොමද ?​

    problem.JPG
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    windows 10 එකට සිංහල library එක දාන්න ඕන බන්
    language settings වලට add කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: siri_ayya

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    windows 10 එකට සිංහල library එක දාන්න ඕන බන්
    language settings වලට add කරගන්න පුලුවන
    windows 10 එකට සිංහල library එක දාන්න ඕන බන්
    language settings වලට add කරගන්න පුලුවන්
    machan english eka balannath sinhala library eka oneda ?