වෙබ් ඩිසයිනින්ග් help එකක්

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
වෙබ් ඩිසයිනින්ග් help එකක්

වෙබ් ඩිසයිනින්ග් help එකක්


වෙබ් ඩිසයිනින්ග් වලට ආස කෙනෙක්ට දෙන්න පුලුවන් හොද පොත් මොනවද තියෙන්නෙ? මූලික මට්ටමේ ඉදන් සරලව කියල දෙන පොතක් වෙන්න ඕනේ. දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකො :D