වෙබ් ඩිසයිනින් උදව්වක්

Donatello

Member
Jan 6, 2013
131
12
0
කාණුවේ
වෙබ් ඩිසයිනින් උදව්වක්

මචoලා මම ආසාවට වෙබ් ඩිසයින් කරනවා.
html වලින් තමා ඔක්කොම කරන්නේ.
php එච්චරම බෑ.
මට සයිට් එකෙන් මේල් යවන form එකක් හදාගන්න ඕන.
ඒක php වලින් කරන්න ගත්තට හරියට ආවේ නෑ.

එකේ name,email,telephone no,message එකයි fill කරන්න තියෙන්න ඕන.
පුලුවන්නම් මට කෝඩින් එකක් දෙනවද?
ගන්න තැනක් හරි කියන්නකෝ.
දන්නේ නැති අය බම්ප් එකක්වත් දෙන්න.

ලොකු උදව්වක්.


web-designing-training.jpg