වෙබ් ඩිසයිනින්

lucky1991

Member
May 6, 2009
212
20
0
Rathmalana
වෙබ් ඩිසයිනින්

ඔන්න එළකිරි ජොබ් එකක් දෙන්න යන්නේ වෙබ් ඩිසයිනර් කෙනෙක් ඕනේ.... දහම් පාසලකට වෙබ් එකක් හදන්න ඕනේ... කට්ටියගේ විස්තරයි ගන්න ගානයි පොස්ට් කරන්න,නැත්නම් පී.ම් කරන්න :)