වෙබ් සයිට් එකකට Ideas
මචන්ල, මගෙ වෙබ් සයිට් එකක් පටන් ගන්න idea එකක් තියනව. ඒකට ideas & advice ටිකක් දෙන්නකො. ගොඩක් traffic ගන්න මොන වගේ වෙබ්සයිට් එකක්ද හදන්න ඕනෙ? ඔයාලගෙ ideas, advice, tips and tricks මෙතන පෝස්ට් කරන්නකො.
thanks.

hithala balala honda site ekak karanna... totpic ekak oyama hoyaganna. oyata posts dannna puluwan ekak